Elakiri.com Awards 2015

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

මචං මේක දැම්මේ ත්‍රෙඩ් දැමීම දිරිමත් කිරීමේ අරමුනින්. මේ ගේම් එක ඉවර වුනාම මේවගේ ගේම් එකක් ඕනි නම් පටන් ගමු.

නියමයි මචෝ අපි මෙහෙම කරමුද අවාරෙට එන උනුත් ඉන්නවා අපි හැම කැටගරියකින්ම ත්‍රෙඩ් 3ක් සේලෙක්ට් කරමූ කැටගරි 1 ට වඩා එකම යුසර් ඉන්න බැරි කරමූ නැත් නම් තව කෙනෙක්ට අවාසිනේ මේ ත්‍රෙඩ් එකෙන් කට්ටිය සජස්ට් කරන එවා අරන් දාමු තව ත්‍රෙඩ් කැල්ලකට Poll එකක් දාමු ඊට පස්සේ
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මචං දැන් ටිකක් වෙනස් කලා. දැන් මුල් පිටුවේ තියන විදිහ හොදයි කියලා හිතෙනවා. මේ වැඩේට හිතුන තරම් ප්‍රතිචාර නෑ වගේ බං. :nerd: ත්‍රෙඩ් එක වහන්න වෙයිද දන්නෙ නෑ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචං දැන් ටිකක් වෙනස් කලා. දැන් මුල් පිටුවේ තියන විදිහ හොදයි කියලා හිතෙනවා. මේ වැඩේට හිතුන තරම් ප්‍රතිචාර නෑ වගේ බං. :nerd: ත්‍රෙඩ් එක වහන්න වෙයිද දන්නෙ නෑ.

    na na wade ela ayya
    karagena yan
    kick ekak ei kiriyata
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela wadak ayya
    helpak ona nam illanna
    elama wadak

    හැබැයි දැන් යන විදිහට වැඩේ නම් යයිද දන්නෙ නෑ මල්ලි. මේ වගේ ඒවට කට්ටියගේ උවමනාවක් නෑ වගේ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මාත් සෙට් වුනා :cool: හවසට මගේ යෝජනා ටික ඉදිරිපත් කරන්නම් :yes: Judge කෙනෙක් වුනත් වෙන්න කෙමති දිගටම කරමු :)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    best comedy ekak nam ona wage

    එහෙනම් දැන් තියන එකක් වෙනුවට දාමු මල්ලි. මොකද ගොඩක් වැඩි වුනාමත් කට්ටියට එපා වෙනවනේ. මොකද කියන්නේ හෝදම තාක්ෂණික කතා බහ වෙනුවට දාන්නද. මොකද ඒක අනිත් ඒවගෙන් කවර් වෙනවනේ.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මගේ යෝජනා
    1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    ක්‍රේසි බඩියා
    2) හොදම උදව් කරුවා 2015
    සස්ලිට්
    3) වසරේ චාටර්ම පුද්ගලයා 2015
    ඇමසින්
    5) වසරේ මොල කරුවා 2015
    රත්තරං
    7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
    10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
    රෝසකටු
    11) හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
    වාහන හින්ද කාපු කටු

    මම දැම්මේ ආදර්ශයක් වශයෙනි

    අඩෝ සන්විදායකට පැත්තක් ගන්න බැ,,,
    :frown::frown::frown::frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19480308 said:
    අඩෝ සන්විදායකට පැත්තක් ගන්න බැ,,,
    :frown::frown::frown::frown:

    නෑ මචෝ ආදර්ශයක් විදිහට දැම්මේ. නැත්තං මුං දාන්නෙ නෑනේ බං :eek:
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එලකිර් මචන්..
    කොහොම හරි වැඩේ කරමු..
    ඉස්සරහට සැහෙන්න කැපිලි කෙටිලි එයි,,,
    ඒවාට සැලෙන් නැතුව වැඩේ කරන්න...

    පුළුවන් නම් රේඩියෝ ටීම් එක කතාකරගෙන පබිලිසිටියක් දෙන්න,
    ඒ වගේම ජිටි ලොක්කවත් දැනුවත් කරලා තියන්න..
    එල එල.......

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නෑ මචෝ ආදර්ශයක් විදිහට දැම්මේ. නැත්තං මුං දාන්නෙ නෑනේ බං :eek:

    විහිළුවක් බෝල කලේ...
    එල එල....
    පුළුවන් නම් අලුතින් ආපු අයටත් එකක් දෙන්න,
    නැගී එන එක්කෙනා වගේ,
    ආයේ පුළුවන් නම් ඒ ඒ අවුරුද්දේ ජොයින් උණු අයගෙන් හැම අතින්ම හොදම එකා තෝරන්න....

    පුලුවන්ද දන්නේ නැ, හැබැයි ඒවගේ ඒවා තිබ්බොත් හොදයි කියල හිතෙනවා,,,
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19480327 said:
    විහිළුවක් බෝල කලේ...
    එල එල....
    පුළුවන් නම් අලුතින් ආපු අයටත් එකක් දෙන්න,
    නැගී එන එක්කෙනා වගේ,
    ආයේ පුළුවන් නම් ඒ ඒ අවුරුද්දේ ජොයින් උණු අයගෙන් හැම අතින්ම හොදම එකා තෝරන්න....

    පුලුවන්ද දන්නේ නැ, හැබැයි ඒවගේ ඒවා තිබ්බොත් හොදයි කියල හිතෙනවා,,,

    එල මචං. අඩේ විනිශ්‍ය කාරයෙක් වෙයංකෝ.