මචං මේක දැම්මේ ත්‍රෙඩ් දැමීම දිරිමත් කිරීමේ අරමුනින්. මේ ගේම් එක ඉවර වුනාම මේවගේ ගේම් එකක් ඕනි නම් පටන් ගමු.
නියමයි මචෝ අපි මෙහෙම කරමුද අවාරෙට එන උනුත් ඉන්නවා අපි හැම කැටගරියකින්ම ත්‍රෙඩ් 3ක් සේලෙක්ට් කරමූ කැටගරි 1 ට වඩා එකම යුසර් ඉන්න බැරි කරමූ නැත් නම් තව කෙනෙක්ට අවාසිනේ මේ ත්‍රෙඩ් එකෙන් කට්ටිය සජස්ට් කරන එවා අරන් දාමු තව ත්‍රෙඩ් කැල්ලකට Poll එකක් දාමු ඊට පස්සේ
ත්‍රෙඩ් එක වහන්න වෙයිද දන්නෙ නෑ.මචං දැන් ටිකක් වෙනස් කලා. දැන් මුල් පිටුවේ තියන විදිහ හොදයි කියලා හිතෙනවා. මේ වැඩේට හිතුන තරම් ප්‍රතිචාර නෑ වගේ බං.ත්‍රෙඩ් එක වහන්න වෙයිද දන්නෙ නෑ.
ela wadak ayya
helpak ona nam illanna
elama wadak
හැබැයි දැන් යන විදිහට වැඩේ නම් යයිද දන්නෙ නෑ මල්ලි. මේ වගේ ඒවට කට්ටියගේ උවමනාවක් නෑ වගේ.
best comedy ekak nam ona wage
ඔන්න මගේ යෝජනා
1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
ක්‍රේසි බඩියා
2) හොදම උදව් කරුවා 2015
සස්ලිට්
3) වසරේ චාටර්ම පුද්ගලයා 2015
ඇමසින්
5) වසරේ මොල කරුවා 2015
රත්තරං
7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
රෝසකටු
11) හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
වාහන හින්ද කාපු කටු
මම දැම්මේ ආදර්ශයක් වශයෙනි




RePost බුවා;19480308 said:අඩෝ සන්විදායකට පැත්තක් ගන්න බැ,,,

නෑ මචෝ ආදර්ශයක් විදිහට දැම්මේ. නැත්තං මුං දාන්නෙ නෑනේ බං![]()
RePost බුවා;19480327 said:විහිළුවක් බෝල කලේ...
එල එල....
පුළුවන් නම් අලුතින් ආපු අයටත් එකක් දෙන්න,
නැගී එන එක්කෙනා වගේ,
ආයේ පුළුවන් නම් ඒ ඒ අවුරුද්දේ ජොයින් උණු අයගෙන් හැම අතින්ම හොදම එකා තෝරන්න....
පුලුවන්ද දන්නේ නැ, හැබැයි ඒවගේ ඒවා තිබ්බොත් හොදයි කියල හිතෙනවා,,,