Elakiri.com Awards 2015

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන් තව දවසක් දෙකක් කල් \ඇරපන්. අපි ත්‍රෙඩ් එක බම්ප් කරමු. කට්ටිය දැක්කම කොමෙන්ට් කලාම වැඩේ පටන්ගන්න

    විනිශ්‍ය මන්ඩලේ අද තෝරගෙන හෙට කට්ටියත් එක්කම වැඩේට බහිමු මචං. ගොඩක් වැඩි වුනාම විනිශ්‍ය මන්ඩලේ තෝරන එකේ ප්‍රශ්න එනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    එල හොඳ විදියක් කරපන්... උඹ දාන හොඳ ත්‍රෙඩ් වල හැටියට උඹට සම්මානයක් දෙන්න වටිනව :cool:
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල හොඳ විදියක් කරපන්... උඹ දාන හොඳ ත්‍රෙඩ් වල හැටියට උඹට සම්මානයක් දෙන්න වටිනව :cool:
    11.gif

    මට නම් එපා මචෝ අනිත් අය දිරිමත් වෙන්න දෙමු. මම නම් ඉතිං උඹලා නිසා කොහොමත් දිරිමත් වෙලානේ ඉන්නේ. :) උඹත් එනවද විනිශ්‍යට. මේ දවස්වල නැවේද ඉන්නේ.
     
    dickensian

    Well-known member
  • දැනට ඉන්න විනිශ්‍යමණ්ඩලය. මේටික මුලෙ දානවා

    RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
    Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
    XibitZ - හොදම උදව් කරුවා 2015
    dd nalin - වසරේ මොල කරුවා 2015
    RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015

    why so haste..
    just let the others to see this thread before you arrive to a conclusion in this coquetry..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    විනිශ්‍ය මන්ඩලේ අද තෝරගෙන හෙට කට්ටියත් එක්කම වැඩේට බහිමු මචං. ගොඩක් වැඩි වුනාම විනිශ්‍ය මන්ඩලේ තෝරන එකේ ප්‍රශ්න එනවා.

    දැන් එතකොට අපි poll එක දාන්න ඕනේ කවද්ද අයියේ:eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දැන් එතකොට අපි poll එක දාන්න ඕනේ කවද්ද අයියේ:eek:

    හෙට දැම්මනම් හොදයි නේද මල්ලිත මොකද අද වැඩිය කව්රුවත් නෑනේ. මම හිතුවේ poll එක එකපාරම නොදා නෝමිනේට් කරන ත්‍රෙඩ් 10ය තෝරගෙන හිටියනම් හොදයි කියලා. ඒ ත්‍රෙඩ් 10 තෝරගන්න එක්කෝ මේකේ යෝජනා සැලකිල්ලට ගන්න ඕනේ. නැත්තං විනිශ්‍යමන්ඩලයේ අය ත්‍රෙඩ් දාලා මුලින්ම නොමිනේට් කරන ත්‍රෙඩ් 10 තෝරගන්න ඕනේ. ඊටපස්සේ poll එක දාන්න ඕනේ ඒ නොමිනේට් කරන 10ට
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට නම් එපා මචෝ අනිත් අය දිරිමත් වෙන්න දෙමු. මම නම් ඉතිං උඹලා නිසා කොහොමත් දිරිමත් වෙලානේ ඉන්නේ. :) උඹත් එනවද විනිශ්‍යට. මේ දවස්වල නැවේද ඉන්නේ.
    නැහැ මචන්.. මම ගෙදර ඉන්නෙ මේ දවස් වල වැකේෂන්.. මට තේරුමක් නැහැ ඒ තරම්.එන්නනම් කැමතියි . යාළුවෝ තරහ වෙයිද?:eek:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අයියෝ පොඩි පොඩි ඒවට හිත් අමනාප කම් ඇති කරගන්න එපා බං. ඔන්න උඹ විනිශ්‍ය මන්ඩලේ ඉන්නවා. ඔය පොඩි පොඩි සීන් ගනං ගන්න එපා.

    තාම කට්ටිය ත්‍රේඩ් එකට ඇවිත් නෑනේ බන්..
    කට්ටිය එනකන් පොඩ්ඩක් ඉදලා අලුත් ත්‍රේඩ් එකකින් විනිශ්ය මන්ඩලය සහා තේරුනු සාමාජිකයන්ව දාන්න..
    අපේ කොල්ලෝ ලග තව අදහස් ඇති ඒවා ගැනත් හිතලා බලලා හොද විදියටම වැඩේ කරමු..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හෙට දැම්මනම් හොදයි නේද මල්ලිත මොකද අද වැඩිය කව්රුවත් නෑනේ. මම හිතුවේ poll එක එකපාරම නොදා නෝමිනේට් කරන ත්‍රෙඩ් 10ය තෝරගෙන හිටියනම් හොදයි කියලා. ඒ ත්‍රෙඩ් 10 තෝරගන්න එක්කෝ මේකේ යෝජනා සැලකිල්ලට ගන්න ඕනේ. නැත්තං විනිශ්‍යමන්ඩලයේ අය ත්‍රෙඩ් දාලා මුලින්ම නොමිනේට් කරන ත්‍රෙඩ් 10 තෝරගන්න ඕනේ. ඊටපස්සේ poll එක දාන්න ඕනේ ඒ නොමිනේට් කරන 10ට

    නෑ නෑ. විනිශ්‍ය මණ්ඩලය දාන ත්‍රෙඩ් වල දාන ත්‍රේඩ් කියවල බලල හොඳම 10 තෝරමු. මුලින් දාන 10 විතරක් ගන්න එක අසාධාරනයි. ඊට පස්සෙ හොඳම එක තෝරන්න පෝල් එක ගානෙ හැම විනිශ්‍යකරුටම දාන්න කියමු.:yes:
     
    එළ..

    එහෙනම් අද ත්‍රෙඩ් දාමු නොමිනේට් කරන්න ඕන ත්‍රෙඩ් අහලා....

    පස්සෙ ඒවගෙන් තෝරගෙන හෙට poll එක දාමු....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැහැ මචන්.. මම ගෙදර ඉන්නෙ මේ දවස් වල වැකේෂන්.. මට තේරුමක් නැහැ ඒ තරම්.එන්නනම් කැමතියි . යාළුවෝ තරහ වෙයිද?:eek:

    එහෙනම් එල.
    නෑ මචං තරහා වෙන්නෙ නෑ. මොකද මේකේ වොට් වැටෙන විදිහ හැමෝටම විනිවිද පේනවනේ. පිටින් බලන කෙනෙකුට වුනත් වොට් ගානෙක් කව්ද ඉස්සරහින් ඉන්නේ කියලා කියන්න පුලුවන්නේ.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ නෑ. විනිශ්‍ය මණ්ඩලය දාන ත්‍රෙඩ් වල දාන ත්‍රේඩ් කියවල බලල හොඳම 10 තෝරමු. මුලින් දාන 10 විතරක් ගන්න එක අසාධාරනයි. ඊට පස්සෙ හොඳම එක තෝරන්න පෝල් එක ගානෙ හැම විනිශ්‍යකරුටම දාන්න කියමු.:yes:
    :cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙනම් එල.
    නෑ මචං තරහා වෙන්නෙ නෑ. මොකද මේකේ වොට් වැටෙන විදිහ හැමෝටම විනිවිද පේනවනේ. පිටින් බලන කෙනෙකුට වුනත් වොට් ගානෙක් කව්ද ඉස්සරහින් ඉන්නේ කියලා කියන්න පුලුවන්නේ.
    :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එළ..

    එහෙනම් අද ත්‍රෙඩ් දාමු නොමිනේට් කරන්න ඕන ත්‍රෙඩ් අහලා....

    පස්සෙ ඒවගෙන් තෝරගෙන හෙට poll එක දාමු....

    හෙට නෙවෙයි මල්ලි. අනිද්දා පුල් එක දාමු. ඒකිව්වේ 29. එතකොට පූල් එක දවස් 1 වෙනිදා වෙනකන් තියලා පලවෙනිදට විනිශ්‍යය දෙන්න පුලුවන්.
     
    Ela