ඔව් බන් තව දවසක් දෙකක් කල් \ඇරපන්. අපි ත්‍රෙඩ් එක බම්ප් කරමු. කට්ටිය දැක්කම කොමෙන්ට් කලාම වැඩේ පටන්ගන්න
විනිශ්ය මන්ඩලේ අද තෝරගෙන හෙට කට්ටියත් එක්කම වැඩේට බහිමු මචං. ගොඩක් වැඩි වුනාම විනිශ්ය මන්ඩලේ තෝරන එකේ ප්‍රශ්න එනවා.
එල හොඳ විදියක් කරපන්... උඹ දාන හොඳ ත්‍රෙඩ් වල හැටියට උඹට සම්මානයක් දෙන්න වටිනව
![]()
උඹත් එනවද විනිශ්යට. මේ දවස්වල නැවේද ඉන්නේ.දැනට ඉන්න විනිශ්යමණ්ඩලය. මේටික මුලෙ දානවා
RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
XibitZ - හොදම උදව් කරුවා 2015
dd nalin - වසරේ මොල කරුවා 2015
RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
විනිශ්ය මන්ඩලේ අද තෝරගෙන හෙට කට්ටියත් එක්කම වැඩේට බහිමු මචං. ගොඩක් වැඩි වුනාම විනිශ්ය මන්ඩලේ තෝරන එකේ ප්‍රශ්න එනවා.

දැන් එතකොට අපි poll එක දාන්න ඕනේ කවද්ද අයියේ![]()
මට නම් එපා මචෝ අනිත් අය දිරිමත් වෙන්න දෙමු. මම නම් ඉතිං උඹලා නිසා කොහොමත් දිරිමත් වෙලානේ ඉන්නේ.උඹත් එනවද විනිශ්යට. මේ දවස්වල නැවේද ඉන්නේ.

4) හොදම පරිගණක අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015.
ElaKiri Programmer's Club
by ilanganthilaka

අයියෝ පොඩි පොඩි ඒවට හිත් අමනාප කම් ඇති කරගන්න එපා බං. ඔන්න උඹ විනිශ්ය මන්ඩලේ ඉන්නවා. ඔය පොඩි පොඩි සීන් ගනං ගන්න එපා.
හෙට දැම්මනම් හොදයි නේද මල්ලිත මොකද අද වැඩිය කව්රුවත් නෑනේ. මම හිතුවේ poll එක එකපාරම නොදා නෝමිනේට් කරන ත්‍රෙඩ් 10ය තෝරගෙන හිටියනම් හොදයි කියලා. ඒ ත්‍රෙඩ් 10 තෝරගන්න එක්කෝ මේකේ යෝජනා සැලකිල්ලට ගන්න ඕනේ. නැත්තං විනිශ්‍යමන්ඩලයේ අය ත්‍රෙඩ් දාලා මුලින්ම නොමිනේට් කරන ත්‍රෙඩ් 10 තෝරගන්න ඕනේ. ඊටපස්සේ poll එක දාන්න ඕනේ ඒ නොමිනේට් කරන 10ට

නැහැ මචන්.. මම ගෙදර ඉන්නෙ මේ දවස් වල වැකේෂන්.. මට තේරුමක් නැහැ ඒ තරම්.එන්නනම් කැමතියි . යාළුවෝ තරහ වෙයිද?
නෑ නෑ. විනිශ්ය මණ්ඩලය දාන ත්‍රෙඩ් වල දාන ත්‍රේඩ් කියවල බලල හොඳම 10 තෝරමු. මුලින් දාන 10 විතරක් ගන්න එක අසාධාරනයි. ඊට පස්සෙ හොඳම එක තෝරන්න පෝල් එක ගානෙ හැම විනිශ්‍යකරුටම දාන්න කියමු.![]()

එහෙනම් එල.
නෑ මචං තරහා වෙන්නෙ නෑ. මොකද මේකේ වොට් වැටෙන විදිහ හැමෝටම විනිවිද පේනවනේ. පිටින් බලන කෙනෙකුට වුනත් වොට් ගානෙක් කව්ද ඉස්සරහින් ඉන්නේ කියලා කියන්න පුලුවන්නේ.

එළ..
එහෙනම් අද ත්‍රෙඩ් දාමු නොමිනේට් කරන්න ඕන ත්‍රෙඩ් අහලා....
පස්සෙ ඒවගෙන් තෝරගෙන හෙට poll එක දාමු....
හෙට නෙවෙයි මල්ලි. අනිද්දා පුල් එක දාමු. ඒකිව්වේ 29. එතකොට පූල් එක දවස් 1 වෙනිදා වෙනකන් තියලා පලවෙනිදට විනිශ්යය දෙන්න පුලුවන්.