Jiwithe epa wela athi wela inne

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
yako mama dan awurudu 4kata kittu wela bank eke 1lak naha kiyahanko :lol:
ubata wayasa kiyada? Owa oluwata ganna epa ban, chun eke idin puluwan taram loans walin ayin wiyan, hamba karala poddak sathutin jivath wiyan, podi tripak wage yaman, ude hawasa wahalek wage weda karannat epa

Salli ituru une na kiyala marenna epa yakoooo... mama nam salli ehema itiri karannet naha, hamba karala ona karana dewal gannawa.. bank eke 50k wage tiyanawa, hadissiyakata ganna.
mama danna widiyata ubata wahanayak thiyenawa hoda...
e wagema uba hoda salary ekakuth earn karanawa.... uba eken full enjoy karanawa... so its your achievement and you are happy about it machan...

something different from my scenario
 
duppi

Member
Jul 3, 2015
282
60
0
wtc
:)ඔක පොදු ගැටලුවක් සහොදරයා....අත හැර ගන්න එපා ජොබ් එකේ එල්ලිල ඉඩපන් ඉන්න ගමන් වෙන එකක් හොයපන් හොද offer එකක් අවොත් පලයන්
 
sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    agree machan... 100% true
    eth mata thibba targets fail unama plan karapu goals walata yana bari unama, hithata ena wedanawa kiyaganna ba ban... mata wela thiyenne eka..

    ubala hamoma kiyana de mata notherenewa newei machoo...
    mama hithanawa ubata therenna athi kiyala mama kiyanna hadana de...

    මමත් මචන් ඔය සීන් එකේ ම තමයි ඉන්නෙ බන්,, :baffled::baffled:
    උඹ මොකක්ද කරන ජොබ් එක? කෑල්ලක් ඉන්නවද? වයස කීයද??

    තියෙන අවුල පොඩ්ඩක් ෂේප් වෙලා යනවා මචන් ඒක බෙදා ගත්තම...
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    oka me kale godak unta thiyenawa machan.:yes:
    diyunu wenna uthsaha karana, godak weda karana unta thama danenne karana kisima deyak hariyanne na kiyala. eth sadarana widiyata deyak karanawanam unta kawadawath waradinne na. habai tikak kal yai.:yes::yes::yes:
    ubata thiyena prashne sallinam karanna thiyenne thawa adayam margayak hadaganna ekai. ekata EK kollo godak udaw karai.:cool::cool:
    eth mona prashna thibunath arakku, sigarat diha balannawath epa.:no::no::no: mama athdekimen kiyanne mama arakku sigarat bona nisa. wisheshayenma prashna walata, dukata bonna epa. ubata oya ithuru karagaththa laksheth nathi wela thama nawathinne.
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මගේ යාලුවො උන්ටම කියලා වාහන ගන්නවා,උන්ගෙ අතින් කොහේ හරි වද්ද ගත්තම, වෙන වේ අවුල් ආවම උන් එන්නෙ මාව හොයාගෙන, මන් උන්ව මන් දන්න බාස්ල ලගට එක්කං ගිහිං මුලු දවසම කුන කාල ඒක ගොඩ දාල දෙනවා කොහොමහරි, උන් අලුත් වාහනයක් ගන්න ගියාම ඒව බලන්න යන්නෙ මාත් එක්ක,හොද මොඩ්ල්ස් මොනවද මාකට් ප්‍රයිස් අනන් මනන් මෙකී නොකී ඔක්කොම මගෙන් අහන්නෙ, මම උන්ට හොද වාහනයක් ගන්නෙ කොහොමද ලීසිං ඉන්ශුවරන්ස් කොමිස් කාක්කොන්ගෙන් බේරිලා කොහොමද අඩුවට වැඩී කරගන්නෙ ඔය ඔක්කොම කියල දෙනවා,ඒ මගේ හැටි බං..ඒත් දවස අන්තිමේ බැලුවම මම තාමත් නිකං බස් එකේ යන එකෙක්... මම හෙන කැමැත්තෙන් බන් කොල්ලොන්ට උදව් කරන්නෙ..

    ඒත් අන්තිමේ පොඩි දුකක් දැනෙනවා මට මං ගැනම...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ado ithin mama balapanko:P.Karapu jobath nawaththala gedarata wela inne:P:yes:.Eka karaddith sathapahakwath ithuru kaleth naa:(:no:.Athe satayak naa:P:baffled:.Minissu hinawenawa:dull::shocked::lol:.Yaaluwo kathakarannewath naa.Salli tiyenawanan tamai yaaluwoth inne:(.Antimata igena gaththu dewal walin wadakuth naa.Jeewithe prashnawalata hinaaweyan ban:yes:.Etakota ewa echchara danenne naa:(:rofl:.

    *Comedy Films tikak balapan-Jim Carreyge wage ewa(mokada uth jiwithe widinna bari duk windala tamai Hollywood actor kenekwela tiyenne:()

    http://successgroove.com/success-st...truggling-dyslexic-to-comedy-movie-mogul.html

    *Puluwannan counselling wage yanna balapan.Oya talking therapy wage.Sahenna hondai machan kaatahari ape tiyena problems kiyala egollange perspective eken baladdi.Specially honda qualified therapist kenekgen:yes:.​
     
    • Like
    Reactions: CoolToToo

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මගේ යාලුවො උන්ටම කියලා වාහන ගන්නවා,උන්ගෙ අතින් කොහේ හරි වද්ද ගත්තම, වෙන වේ අවුල් ආවම උන් එන්නෙ මාව හොයාගෙන, මන් උන්ව මන් දන්න බාස්ල ලගට එක්කං ගිහිං මුලු දවසම කුන කාල ඒක ගොඩ දාල දෙනවා කොහොමහරි, උන් අලුත් වාහනයක් ගන්න ගියාම ඒව බලන්න යන්නෙ මාත් එක්ක,හොද මොඩ්ල්ස් මොනවද මාකට් ප්‍රයිස් අනන් මනන් මෙකී නොකී ඔක්කොම මගෙන් අහන්නෙ, මම උන්ට හොද වාහනයක් ගන්නෙ කොහොමද ලීසිං ඉන්ශුවරන්ස් කොමිස් කාක්කොන්ගෙන් බේරිලා කොහොමද අඩුවට වැඩී කරගන්නෙ ඔය ඔක්කොම කියල දෙනවා,ඒ මගේ හැටි බං..ඒත් දවස අන්තිමේ බැලුවම මම තාමත් නිකං බස් එකේ යන එකෙක්... මම හෙන කැමැත්තෙන් බන් කොල්ලොන්ට උදව් කරන්නෙ..

    ඒත් අන්තිමේ පොඩි දුකක් දැනෙනවා මට මං ගැනම...
    umbta dukak danenavanam eka ayudayak karagena target ekakata yanna vada karahan.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබේ වයස කීයද බන්?
    උබ 40000ක් පඩි අරගෙනත් උපාදියකුත් තියන් ජිවිතය කලමනාකරනය කරගන්නේ නැති එක පුදුමයි..
    උබට හරියට කලොත් ඔය පඩියෙන් 15000ක් වත් ඉතිරි කරගන්න පුලුවන් වෙන්න ඕනා..
    ඔය කරන රස්සාව අතරින්න එපා අතරිනවනම් තව ස්තීර රස්සාවක් හොයාගෙනම අතරින්න..
    උබට දැන් තියෙන අවුල යාලුවන්ට වාහන තියෙනවා උබට නෑ කියන එකද බන්?
    අනිත් මිනිස්සු කරන දේවල් අපිටත් කරන්න පුලුවන් හැබැයි ඒකට වෙලාවක් එනවා..
    එතකන් ඉවසන්න ඕනා.. ජීවිතේ ප්ලෑන් කරන්න ඕනා.. ඉලක්කයක් හදාගන්න ඕනා..
    හැම වෙලේම අමතර ආදායමක් හොයාගන්න විදියක් බලන්න..

    උබ ඔය දුක කියන එකෙන් 10%ක් වත් අත්දැකලා නෑ බන්..
    අපිට වුන දේවල් උබට වුනානම් උබ දිවි නහගෙන..
    පැහැදිලිව තියෙන ප්‍රශ්නේ කියපන් අපේ එලකිරි කොල්ලෝ උබට උදව්කරයි..
     
    Mekai Macho scene eka kochchara supiri life ekak tiyena ekekta unath podi hari awlak tiyenawanan eka maarama amaaru wenawa:(:yes:.Ekiwwe jeewithe dukma windapu ekek podi dekatath maara sathutu wenawa wage.Dan matath podi kale mukuth tibune naa maara dukak tamai winde.Eth O\L A\L kaale wenakota okkoma wenas una machan.Ekiwwe mata tibune nathi podi kaale onekarala tibuna okkoma wage hambawuna(Gaming PC,Waahana,Kello,yaaluwo.ect.):P:yes:.Mama ekale awrudhu 4-5k witara maarama athal eke hitiye.Ewa ithin saamaanya athal eth mata godak lokui ekale.Eth ewath tika tika nathiuna ban:(.Dan ithin kaaleka indala jeewithe melo rahakna ban:no:.Ganna puluwan welawenan uparima fun eka gaththa ihtin.Ohoma tamai ban hamotama jeewithe eka kaalayak enawa ekaleta ithin mal tamai.Eth ithin watunain passe okkoma iwarai:(.Ayban oya katawak tiyenne Duka sapa nithi peralenawa kiyala:yes:.Oka tamai loka swabhawaya.Nothing is permanent!!
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    that is true..thing are not likely to get better either..

    you will live a life full of crap and die at the end of a long line of crap..

    so it's always better to off yourself..

    have it recorded and uploaded after your untimely yet happy demise and you will find attention that you never had while you were still alive :P

    good luck with your suicide bro :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    40k wage, gedarin pita inna nisa bording fees,kanna bonna,thawa 3lks loan eke warike kapunama athe ithuru wena sochchamak naha.....

    I've worked for 5 years and make much more than 40 and haven't saved a cent :P and owe money everywhere :P don't worry about money bro..when it will it will come :D
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ගනන් ගන්න එපා බන් උබල අපි ගොඩක් එවුන් ඉන්නේ ඔය බෝට්ටුවේ තමයි. target එකක් තියාගෙන ටික ටික ගොඩ යන්න බලපන්. උබට සුභ පතනවා මම.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    yako mama dan awurudu 4kata kittu wela bank eke 1lak naha kiyahanko :lol:
    ubata wayasa kiyada? Owa oluwata ganna epa ban, chun eke idin puluwan taram loans walin ayin wiyan, hamba karala poddak sathutin jivath wiyan, podi tripak wage yaman, ude hawasa wahalek wage weda karannat epa

    Salli ituru une na kiyala marenna epa yakoooo... mama nam salli ehema itiri karannet naha, hamba karala ona karana dewal gannawa.. bank eke 50k wage tiyanawa, hadissiyakata ganna.

    ow bun mona bambuwak da

    mamat hodata wiyadam karala fun eke innawa

    mamat job ekak permenent karana patan aran 4 year wage wenawa

    lax 2 kittuwa iturui tawa 10lax loan ekak gewanawa ekat dan gewala iwara wenna lagai

    ochara tamai apit hamba karapuwa

    owata wada prashna tawa kochara tiyeda bun