කාර් එකට ලයිට් පාට් 2 - xenon

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඒ උනාට ත්‍රීවීල් කාරයොයි බයික් කාරයොයි මේව ගහන් යනවා මලාට ඩිම් කරන්නෑ. :growl::growl::growl:ඒ වෙලාවට බැහැල් ගිහින් ගහන්න හිතයි.
    xenon වල පරාසයක් තියනව නේද? සමහර ලයිට් තියනව ඩිම් කරන් ගියත් ඇහැට අමාරුයි.
    ඒව නම් තහනම් කරන්න ඕනේ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Machan HID unit ekak set karoth battery bahina gathiya wedi da original ena bulb ekata wada?
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    නියමයි මචන් මේ ත්‍රෙඩ් එකත්.
    උඹේ English දැනුමත් සුපිරි. අපි වගේමයි. අපේ එකෙක් හිටිය ඌ ඉස්කෝලෙන් ඉංගිරිසි කියල ඉගෙනගත්තේ එකම වාක්‍යයි.
    ඒ තමයි Don't disturb other Classes කියන එක විතරයි මොකද මැඩම් නිතරම කියන්නෙ ඕක විතරනෙ. :D:D:D:D:D:lol::lol::lol::lol:

    කොහොමහරි LED ත්‍රෙඩ් එකත් සුපිරියටම දාපන්. ජය වේවා ....

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to ushan.ky again.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඒ උනාට ත්‍රීවීල් කාරයොයි බයික් කාරයොයි මේව ගහන් යනවා මලාට ඩිම් කරන්නෑ. :growl::growl::growl:ඒ වෙලාවට බැහැල් ගිහින් ගහන්න හිතයි.
    xenon වල පරාසයක් තියනව නේද? සමහර ලයිට් තියනව ඩිම් කරන් ගියත් ඇහැට අමාරුයි.
    ඒව නම් තහනම් කරන්න ඕනේ

    un gahagena yanne HID newei ban. aftermarket halogen ekak thiyenawa bulb eke cover eka light blue color karapu. anna eka thama un gahagena yanne. maasa 2ka 3i uparima. melo rahak na. anika aluth Bajaj RE eke headlight thiyenne car driver kenekge eye level eken. ithin ea magula dim karath wadak naa. as dekata kelinma wadinawa. lankawe neethi wala chora case thama owa. ohe pitaratin ena oona magulak meheta galapenawada nadda kiyala hoyala balanne nathuwa gennanawa. pitaratawal wala nan machan owata wenama rules and regulations thiyenawa. mehe mona labbakwath na. oone kunu godak laksa gaanakata wikunatha haki.
     
    • Like
    Reactions: eksudda

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මන් නම් කියන්නේ ඔය බල්බ් එක මෙහේ තහනම් කරන්න ඕන කියලා..මොකටද ඔච්චර එළියක් අපේ උන් මීදුමේ වාහන පදිනවද..එච්චරටම සේෆ් වාහන පදින රටනේ මේක..මගේ කලින් වාහනේට 40,000ක විතර එකක් ඒ කාලේ හයි කලේ..ඕක හයි කර වෙලේ ඉඳන් පාරේ යන්න බෑ..ඩිම් කරපිය ඩි කරපිය කියල ඉස්සරහින් එන වාහන මැරෙන්න යනවා..මේ ඩිම්ය මෙන්න හෙඩ් එක කියල හෙඩ් එකත් ගැසුවම නාග සලන් වෙලා යනව ඇති..

    මම හරියටම කියන්න දන්නේ නෑ ඔය ලයිට් සෙට් කර හයි කලාට පස්සේ වෙච්ච සීන් වලින් එකක තමා ඔය සීන් එක..ඊට අමතරව කාර් බැටරියේ සීන් එකක් ආවා..මන් දන්නේ නෑ ඒකට හේතු උනේ ඕකමද කියලා.. අනික් එක වාහනේ ඉස්සරහ ප්‍රධාන ලාම්පුව ඇතුලෙන් දුර්වර්ණ වෙලා යන එකක් උනා..කොහොම හරි ඔය සෙට් එකේ එක බල්බ් එකකට කෙල උනා..එදා ආයේ කහ බල්බ් දෙකකට මාරු උනා..දැන් වාහනෙත් ඔය කිට් එක තියෙනවා ඒක ඩිසේවල් කරල කහ බල්ඩ් දෙකක් දාල තියෙන්නේ..

    වගේම මේකත් කියන්න ඕන..xenon bulb ඇහැට අමාරුයි තමා හැබැයි ඊට වඩා අමාරුයි තොරණ වෙන්න ලයිට් අටවපු ත්‍රී වීලරයක් පස්සෙන් තියන්න යන්න සෙට් වෙන එක..
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Machan HID unit ekak set karoth battery bahina gathiya wedi da original ena bulb ekata wada?

    HID එකක් දල්වන්න මුලින්ම පාවිච්චි වෙන පවර් එක හැලජන් එකකට වඩා වැඩී. ඒත් මචන් HID එකක් ෆුල් පර්ෆෝමන්ස් මට්ටමට එන්න යන වෙලාව හැලජන් එකකට වඩා අඩුයි. ඒක නිසා එකේ පවර් කන්සම්ප්ශන් එක හැලජන් එකකට වඩා අඩුයි.

    හැලජන් එකක යූස් වෙන පවර් එකෙන් වැඩි කොටසක් අපතේ යන්නෙ හීට් එක විදියටයි. ඒ කියන්නෙ බල්බ් එක පට්ටෙට රත් වෙනව. නමුත් HID එක හදල තියෙන්නෙ පවර් එක අපතේ යන එක අවම වෙන විදියටයි. ඒකයි HID එකක ලයිට් අවුට්පුට් එක හැලජන් එකකට වඩා වැඩි. මේක බලපන්.

    hidvshalogen_output.jpg
     
    • Like
    Reactions: eksudda

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    නියමයි මචන් මේ ත්‍රෙඩ් එකත්.
    උඹේ English දැනුමත් සුපිරි. අපි වගේමයි. අපේ එකෙක් හිටිය ඌ ඉස්කෝලෙන් ඉංගිරිසි කියල ඉගෙනගත්තේ එකම වාක්‍යයි.
    ඒ තමයි Don't disturb other Classes කියන එක විතරයි මොකද මැඩම් නිතරම කියන්නෙ ඕක විතරනෙ. :D:D:D:D:D:lol::lol::lol::lol:

    කොහොමහරි LED ත්‍රෙඩ් එකත් සුපිරියටම දාපන්. ජය වේවා ....

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to ushan.ky again.

    :lol::lol::lol:
    මට ඉන්ගිරීසි බැරිම නෑ බන්. ඔය ලන්කාවේ සමහර ගොඩ සුද්දොත් එක්ක කතා කරන්න කොහොමත් අමාරුයිනෙ බන්. උන් ඉන්නෙ ඔක්ස්ෆෝඩ් එක කවරේ පිටින්ම ගිලලා වගේ. සුද්දොත් එක්ක නන් අවුලක්ම නෑ. ඔලුව එහෙට මෙහෙට වනල හරි උන්ට දෙයක් තේරුම් කරලා දෙන්න පුලුවන්.

    එල්.ඊ.ඩී එකත් දාන්නන්. පරන අවුරුද්දේ දානවද අලුත් අවුරුද්දේ දානවද කියලා තමයි කල්පනා කරන්නේ.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මන් නම් කියන්නේ ඔය බල්බ් එක මෙහේ තහනම් කරන්න ඕන කියලා..මොකටද ඔච්චර එළියක් අපේ උන් මීදුමේ වාහන පදිනවද..එච්චරටම සේෆ් වාහන පදින රටනේ මේක..මගේ කලින් වාහනේට 40,000ක විතර එකක් ඒ කාලේ හයි කලේ..ඕක හයි කර වෙලේ ඉඳන් පාරේ යන්න බෑ..ඩිම් කරපිය ඩි කරපිය කියල ඉස්සරහින් එන වාහන මැරෙන්න යනවා..මේ ඩිම්ය මෙන්න හෙඩ් එක කියල හෙඩ් එකත් ගැසුවම නාග සලන් වෙලා යනව ඇති..

    මම හරියටම කියන්න දන්නේ නෑ ඔය ලයිට් සෙට් කර හයි කලාට පස්සේ වෙච්ච සීන් වලින් එකක තමා ඔය සීන් එක..ඊට අමතරව කාර් බැටරියේ සීන් එකක් ආවා..මන් දන්නේ නෑ ඒකට හේතු උනේ ඕකමද කියලා.. අනික් එක වාහනේ ඉස්සරහ ප්‍රධාන ලාම්පුව ඇතුලෙන් දුර්වර්ණ වෙලා යන එකක් උනා..කොහොම හරි ඔය සෙට් එකේ එක බල්බ් එකකට කෙල උනා..එදා ආයේ කහ බල්බ් දෙකකට මාරු උනා..දැන් වාහනෙත් ඔය කිට් එක තියෙනවා ඒක ඩිසේවල් කරල කහ බල්ඩ් දෙකක් දාල තියෙන්නේ..

    වගේම මේකත් කියන්න ඕන..xenon bulb ඇහැට අමාරුයි තමා හැබැයි ඊට වඩා අමාරුයි තොරණ වෙන්න ලයිට් අටවපු ත්‍රී වීලරයක් පස්සෙන් තියන්න යන්න සෙට් වෙන එක..

    තෑන්ක්ස් මචන් අප්ඩේට් කරාට. උඹලගේ වාහන වලට අටවලා තියෙන ගැජට් වලින් වාහනේට් වෙන හානි ගැන මේ විදියට කිව්වම ඒ ගොන් කම් කරන්න ඉන්න අනික් උන්ටත් ඒක ලොකු උදව්වක් වෙනව වලේ නොවැටී ඉන්න.

    කොහොමත් යුරෝපියන් හරි ජපන් හරි වාහනේකට ඔරිජිනලි එන යුනිට් එකට ආෆ්ටර් මාකට් කෑලි අටවන එක මම නන් අනුමත කරන්නෙ නෑ මචන්. මොකද උන් වාහනේට ගැලපෙනම විදියට තමයි ඔය ගැජට්ස් හයි කරන්නේ. අනික වාහනෙක ඔරිජිනල් තත්වෙන් තිබ්බොත් තමයි වටිනාකමත් වැඩි. මම මේ කියන්නේ රිවස් කැමරා, ඕඩියෝ සෙටප් හයි කරන එක ගැන නෙවෙයි. අනිත් මේන් කම්පෝනන්ට් ගැනයි.

    ඉන්දියන් බුගාටි ගැන කතා නොකර ඉමු :lol:
     
    Last edited: