

පැහැසරණි![]()

නම් දාලා අත්දැකීම් නැහැ. ඔළුවට ආපු එකම නම, භාව්‍යා..
මගෙන් සුභ පැතුම්

පිනිදි, පිවිණි, පිදුමි, පුමුදි, ප්‍රමින්දී, පවනි, පවින්දි, ප්‍රවිනි
භවනි, භාෂිණී, භාවිණි, භිමායා,
බිනුමි, බිමාෂා, බුවනි, බිනුදී, බිමන්දී, බිනුෂා

පැටියා;19492823 said:අපිට ඔය නම් දාන්න බෑ දැං කාලෙ දාන්නෙ නිකං අප්‍රභංශ නම්. ඔය පරන මොඩල් නම් දාන්න එපා ළමයට චාටර් අනාගතේදි. හිතපංකො අපේ පන්තියක හිටියනං සුමනාවතී වගේ නමක් තියන කෙල්ලෙක්? චාටර් නේ? ඔය නම් දාන විශෙශඥයො ඉන්නවා.![]()
පවන්ති
පිවින්දී
පිනිති
පමොදා

Pivithuru

