බෙත්මි
බෙසිතරා
පෙසඳි
ප්‍රේමිත්යා
පෙශාලි
පංචාලි
බෙයන්කා
බිනුලි
බිහන්සා
බිමාලි
පමොදිනි
භාශින්ද්‍යා
භානුලි
e nam tika hodai wage
බෙත්මි
බෙසිතරා
පෙසඳි
ප්‍රේමිත්යා
පෙශාලි
පංචාලි
බෙයන්කා
බිනුලි
බිහන්සා
බිමාලි
පමොදිනි
භාශින්ද්‍යා
භානුලි
පැටියා;19492823 said:අපිට ඔය නම් දාන්න බෑ දැං කාලෙ දාන්නෙ නිකං අප්‍රභංශ නම්. ඔය පරන මොඩල් නම් දාන්න එපා ළමයට චාටර් අනාගතේදි. හිතපංකො අපේ පන්තියක හිටියනං සුමනාවතී වගේ නමක් තියන කෙල්ලෙක්? චාටර් නේ? ඔය නම් දාන විශෙශඥයො ඉන්නවා.![]()



දෝණිට නමක් දාන්න කට්ටියගෙ පොඩි උදවුවක් ඕන
ප,බ,භ යන අකුරු තමා දීලා තියෙන්නේ
තේරුමක් තියෙන කට උලුක් වෙන්නෙ නැති එකක් වෙනවනම් හොඳයි
කට්ටියගේ post වලට reply දෙන්න පමා වුනොත් සමාවෙන්න

නම් දාලා අත්දැකීම් නැහැ. ඔළුවට ආපු එකම නම, භාව්යා..
මගෙන් සුභ පැතුම්
Bhawya Pamithri
පිනිදි, පිවිණි, පිදුමි, පුමුදි, ප්‍රමින්දී, පවනි, පවින්දි, ප්‍රවිනි
භවනි, භාෂිණී, භාවිණි, භිමායා,
බිනුමි, බිමාෂා, බුවනි, බිනුදී, බිමන්දී, බිනුෂා
බෙත්මි
බෙසිතරා
පෙසඳි
ප්‍රේමිත්යා
පෙශාලි
පංචාලි
බෙයන්කා
බිනුලි
බිහන්සා
බිමාලි
පමොදිනි
භාශින්ද්‍යා
භානුලි
සුබ පත්ත්න්න බැරි උනානේ බන්
දූ සිගිත්ත දුක් කරදර ලෙඩදුක් වලින් තොරවෙලා නිරෝගිව වාසනාවන්ත වේවා !!!

පැටියා;19492928 said:සුබ පත්ත්න්න බැරි උනානේ බන්
දූ සිගිත්ත දුක් කරදර ලෙඩදුක් වලින් තොරවෙලා නිරෝගිව වාසනාවන්ත වේවා !!!
ස්තූතියි මචන්සුබ පත්ත්න්න බැරි උනානේ බන්
දූ සිගිත්ත දුක් කරදර ලෙඩදුක් වලින් තොරවෙලා නිරෝගිව වාසනාවන්ත වේවා !!!
![]()
ස්තූතියි මචන්මුලින්ම සුබ පැතුම් මචන්...
පූර්ණි භාග්යා
ස්තූතියි මචන්මුලින්ම සුබ පතනවා.
නමක් දානකොට තේරුමක් ඇති එකක් බලලා දාන්න
මොකද එතකොට පරණ අලුත් කියලා වෙනසක් පේනවා අඩුයි.
පැහැසරණි (මේකේ හරි "න, ණ" යන්න බලලා දාන්න දානවනම්)
බිමායා
තව මතක් උනොත් කියන්නම්...
ස්තූතියි මචන්
http://www.babynames.lk/ 500i yanne.![]()
ස්තූතියි මචන්පමුදුනී
ස්තූතියි මචන්Bhawya Pamithri
![]()
ස්තූතියි මචන්prarthana, prabhashwari, prathibha, buddhika, buddhini, puurnima
ස්තූතියි මචන්BuMp
