Elakiri.com Awards 2015

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Happy-New-Year-Photos.jpg
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    එහෙම සින් එකක් නැහැ බන්. කව්රුහරි කළු චරිතයක් කියල කෙනක් යෝජනා කරනවනම් එයාව ගන්න ඕනි. මොකද ඔය චාරට්ම චරිතය වෙන්න අනේ මම එන්නම් කියල කව්රුත් එනවද ??
    පැටියා කැමති නැහැ කියල අයින් කරන්නයි ඇන්ටි බි බි එස් කැමති නැතුව තියෙද්දු උව පොල් එකට දාන්නයි මොකද්ද සදරණය ??

    පැටියා හෝ උබ යෝජනා වෙන්නේ මේකේ ඉන්න උන්ගේ කැමැත්ත මත.. උබ හෝ පැටියා එකට ගැලපෙන්නේ නැත්තම් අනිත් අය එකට වොට් කරන්නේ නැතිවෙයි. ආතල් එකට වොට් කරන අය උනත් දෙපාරක් හිතන්න ඕනි නේ. තමුන්ගේ යාලුවා සීරියස් ගන්නවනම්

    මන් දැක්ක ටොම් කිරියෙන් යන්න වෙයි කියලත් කියලා තියනවා. ඕවට කිරින්න් යන්න ගියොත් කිරියේ කව්රුත් ඉතුරු වන්නේ නැතිවෙයි. ටොම් ගේත් වැරැද්ද තියෙන්නේ ත්‍රෙඩ් එක අයින් කරවපු එක.

    pattama kathawa Macho.Sadda wahala hitiyaata mage adahasath oka thamai.
    wasare molakarayata scurvy.antibbs yojana una,eka piligaththa kiyala mage rep kapuwa.unwa yojana una nam unuth molakaruwa tharageta sudusui.make KOn Desi anuwa giyanam iwarai.eka eka kiyana ewa karannai,samawa gannai, ane manda
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සමාවෙන්න ඕනා ත්‍රෙඩ් එක පොඩ්ඩක් ලේට් උනාට
    මොකද මචං
    ඉස්සර කොල්ල කාලේ නම් දුවගෙන ඇවිල්ලා දන්නා පුළුවන්
    දැන් ඉතින් එහෙම බෑනේ
    කඩෙන් කඩේට
    නවත්ත නවත්ත දන්නෙ නැද්ද
    මේකේ ඒ සපත්තු නෑ කියයි
    අනේ මේ සාරි එකේ බ්ලවුස් එකේ පාට ඩාර්ක් කියයි
    අරකයි මේකයි
    ඊට පස්සෙ ඇවිල්ලා කෑම හදනකම් ඉන්නයි
    කවන්න පස්සෙන් දුවන්නයි (අම්මගෙ නෙවෙයි පොඩ්ඩගෙ);)
    අම්මෝ පික්ෂු
    මම හිතුවේ 10 විතරවත් දාගන්න පුළුවන් වෙයිද කියලා :cool::cool:

    :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!

    මට අවුරුද් තෑගි ලැබී ඇති බව සතුටින් දන්වමි! උදේ ඇවිත් යූස්ර් සීපී එක ඕපන් කරනකොටම උඩින්ම තියෙන්නේ තෑගි....!!!

    reputation_neg.gif
    EK Awards 2015 - හොඳම... 12-31-2015 11:27 PM occhara kuhaka wenna epaa hutto -5
    reputation_neg.gif
    EK Awards 2015 - හොඳම... 12-31-2015 11:26 PM -8 Ei Umbalada me forum eke porawal ? pala pako yanna

    :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!

    මට අවුරුද් තෑගි ලැබී ඇති බව සතුටින් දන්වමි! උදේ ඇවිත් යූස්ර් සීපී එක ඕපන් කරනකොටම උඩින්ම තියෙන්නේ තෑගි....!!!



    :baffled:

    :lol::lol::lol:

    කවුරුවත් ගණන් ගන්නේ නැති, යාළුවෙක් නෑදෑයෙක් කවුරුවත් නැති, කිරියට ආපුවාම කිරියෙ උන්වත් ගණන්ගන්නේ නැති මාන්දමික ජීවිත, ආතතිය පිටකරන අයුරු:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම සින් එකක් නැහැ බන්. කව්රුහරි කළු චරිතයක් කියල කෙනක් යෝජනා කරනවනම් එයාව ගන්න ඕනි. මොකද ඔය චාරට්ම චරිතය වෙන්න අනේ මම එන්නම් කියල කව්රුත් එනවද ??
    පැටියා කැමති නැහැ කියල අයින් කරන්නයි ඇන්ටි බි බි එස් කැමති නැතුව තියෙද්දු උව පොල් එකට දාන්නයි මොකද්ද සදරණය ??

    පැටියා හෝ උබ යෝජනා වෙන්නේ මේකේ ඉන්න උන්ගේ කැමැත්ත මත.. උබ හෝ පැටියා එකට ගැලපෙන්නේ නැත්තම් අනිත් අය එකට වොට් කරන්නේ නැතිවෙයි. ආතල් එකට වොට් කරන අය උනත් දෙපාරක් හිතන්න ඕනි නේ. තමුන්ගේ යාලුවා සීරියස් ගන්නවනම්

    මන් දැක්ක ටොම් කිරියෙන් යන්න වෙයි කියලත් කියලා තියනවා. ඕවට කිරින්න් යන්න ගියොත් කිරියේ කව්රුත් ඉතුරු වන්නේ නැතිවෙයි. ටොම් ගේත් වැරැද්ද තියෙන්නේ ත්‍රෙඩ් එක අයින් කරවපු එක.



    :yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol::lol:

    කවුරුවත් ගණන් ගන්නේ නැති, යාළුවෙක් නෑදෑයෙක් කවුරුවත් නැති, කිරියට ආපුවාම කිරියෙ උන්වත් ගණන්ගන්නේ නැති මාන්දමික ජීවිත, ආතතිය පිටකරන අයුරු:(

    :lol::lol::lol::lol:
    පව් බන් . . .
    අලුත් අවුරුද්දේ පලවෙනි දවසෙම ඔහොම මානසිකව වට්ටන්න එපා . . .
    :lol: :lol: :lol: :lol: :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!

    මට අවුරුද් තෑගි ලැබී ඇති බව සතුටින් දන්වමි! උදේ ඇවිත් යූස්ර් සීපී එක ඕපන් කරනකොටම උඩින්ම තියෙන්නේ තෑගි....!!!



    :baffled:
    ඕවට නාස්ති කරන වචනත් අපරාදෙ අයියෙ :dull:
    +++
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සියලු පැතුම් සපිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වසරේ හොඳම ඔටෝමොබයිල් ත්‍රෙඩ් එක - 2015 සඳහා දැනට ප්‍රකාශිත ඡන්ද මට්ටම අනුව මෙතෙක් ප්‍රථිපළය මෙසේය






    වාහන හින්ද කාපු කටු - polwattacom
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    47.00%

    වෑන් මොඩිෆිකේශන් - IDG
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    15.00%

    වාහන වල දෝශ සෙවීමේ සටහන් - Mr.Tom
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    9.00%

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ - Mr.Tom
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    5.00%

    HOW TO OPEN LC FROM SRI LANKA- creed1
    bar6-l.gif
    bar6.gif
    bar6-r.gif
    clear.gif
    2.00%

    අපි නොදන්න ටයර් - රත්තරං
    bar1-l.gif
    bar1.gif
    bar1-r.gif
    clear.gif
    4.00%

    වාහන දුම් පරීක්ෂාව ගැන ඔබත් දැනගන්න - Mr.Tom
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    4.00%

    වරෙව් මරා ගන්න - mahesh1927
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    1.00%

    මාසෙකට ලක්ෂ 2 - 2.5ක් ලේසියෙන් - රත්තරං
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    5.00%

    නිසාන් ලීෆ් - රත්තරං
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    8.00%

    :cool::cool:



    ඔබට හෙට දින එනම් 01.02.2016 උදෑසන 11.42 තෙක් මනාප පළකිරීමට අවස්ථාව ඇත
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol:

    කවුරුවත් ගණන් ගන්නේ නැති, යාළුවෙක් නෑදෑයෙක් කවුරුවත් නැති, කිරියට ආපුවාම කිරියෙ උන්වත් ගණන්ගන්නේ නැති මාන්දමික ජීවිත, ආතතිය පිටකරන අයුරු:(

    දැන් වෙන්නෙ පාස්පෝට් හරි අයි ඩී කොපිය හරි ස්කෑන් කරල දාන්ඩ කියල ඒකට ලින්ක් කරන්ඩ ප්‍රොෆයිල් ටික.... :growl::dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!

    මට අවුරුද් තෑගි ලැබී ඇති බව සතුටින් දන්වමි! උදේ ඇවිත් යූස්ර් සීපී එක ඕපන් කරනකොටම උඩින්ම තියෙන්නේ තෑගි....!!!



    :baffled:

    ඕවා ගනන් ගන්න එපා බන් :)
    ++
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!

    මට අවුරුද් තෑගි ලැබී ඇති බව සතුටින් දන්වමි! උදේ ඇවිත් යූස්ර් සීපී එක ඕපන් කරනකොටම උඩින්ම තියෙන්නේ තෑගි....!!!

    :eek::eek:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Elakiri Awards - 2015

    තනිකර මාෆියාවක්

    සවිස්තරව පසුව ඉදිරිපත් කරන්නම්​

    කියනදේ පැහැදිලිව කිව්වොත් හොදයි නේද බොරුවට චෝදනා කරන්නේ නැතුව? :dull::dull::dull:

    මම කිසි කෙනෙක්ට චෝදනා කලේ නැහැ. මම කිව්වේ මගේ මතය.

    ඔයා මේක තනිකර මාෆියාවක් කියලා විස්තර පස්සේ කියන්නම්ලු..
    දැන් කෝ මොකක්ද ඔයාගේ මතය? දැන්ම කියනදේ කිව්වනම් හොදයි නේද?
    කලු චරිතය නම් අයින් කලා . . අනිත් ත්‍රේඩ් අතර ඒවගේ ත්‍රේඩ් නෑනේ. . ත්‍රේඩ් 11ක් තියෙනවා පෝල් 11ක් තියෙනවා..
    ඔබතුමාගේ ප්‍රශ්නය දැන්ම ඉදිරිපත් කලොත් විනිශ්ය මන්ඩලයේ 12ටත් සන්විදායකටත් කියලා වැරද්දක් තියෙනවනම් නිවැරදි කරන්න පුලුවන්..

    අවශ්‍ය පුද්ගලයින්ට දැනටමත් දැනුම් දිල ඉවරයි. සමස්තයක් වශයෙන් මුළු අවර්ඩ් සිස්ටම් එක ගැන විග්‍රහයක් මම කොලම ආවම් කරන්නම්

    චෝදනා ටික මේව

    - සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ :lol:)

    - තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.

    - එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව

    - ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ

    ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්


    2,3,4 නම් ජජ්ලගේ අතින් වුන වැරදි.. ඒක මම පිලිගන්නවා..

    හැබැයි 1 නම් පිලිගන්න බෑ.. මොකද කවුරු සන්විදානය කලත් මුලින් ත්‍රේඩ් එකකින් පෝල් එකට නාම යෝජනා අරන් ඒ අතරින් වැඩියෙන්ම යෝජනා වුන 10 දෙනාව තමයි පෝල් එකට දාලා තියෙන්නේ. .
    මොන ජජ්ද ඔයා කියපු විදියට මම අහවලාට වෝට් කරනවා කියලා පෝල් එකේ කියලා තියෙන්නේ?

    මම පුද්ගලිකව මෙහෙම දෙයක් කියන්නම්..
    වසරේ හොදම උදව්කරුවාව තෝරන්න බාරගත්තේ මම..
    මුලින්ම ත්‍රේඩ් එකක් දාලා නම් ටික ගත්තා..
    මේ තියෙන්නේ ඒක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1717790

    එතනදි මේ විදියට නම් යෝජනාවෙලා තිබ්බා
    http://www.elakiri.com/forum/showpost.php?p=19498374&postcount=191

    සුදු මහත්තයා
    - 1
    නැකැත් රාළ - 2
    රත්තරං - 9
    සොහොන - 2
    කෑප්ටන් Jack Sparrow - 1
    වැඩ්ඩා - 1
    ජොසී - 1
    1118lakmalkumara - 5
    3rdEye - 1
    A. සිරියා - 1
    AWRORA - 1
    agrms - 1
    akila12345 - 1
    akilar25 - 4
    AnuradhaRa - 1
    AntiBSS - 1
    amarawansadinith - 1
    angle hunter - 2
    Ashmi - 2
    ayeshlive - 2
    baba2 - 1
    BlackListMember - 2
    Chapa - 1
    Chathu D - 1
    Creed1 - 4
    Console - 1
    Choppe - 1
    Crazyeranga - 1
    CrazyBuddy - 28
    D@sun - 1
    Dath Kibula - 13
    Dinusha Sankalpa - 1
    DjSpK - 6
    djnick - 1
    dmtx - 4
    DLM - 1
    Don Gascan - 1
    Ereshaz77 - 1
    Elysium - 2
    fitnesslanka - 1
    freak88 - 3
    fire bird - 1
    Gayan_Bc - 2
    gepa - 1
    Hacker T - 1
    hancock - 1
    haridugamlath - 2
    Hi Elakiri - 2
    HKavinda - 1
    honest killer - 1
    hpranathunga - 1
    IDG - 1
    isureka - 1
    isuru_feat - 1
    JesonRulez - 3
    jkperera - 3
    J@S - 1
    kellsupun - 1
    kiripani - 1
    KingCobra - 1
    Kingdewi - 1
    Kolvari - 3
    K_Zone - 3
    Keerthi.mac - 1
    labu gediya - 1
    Lakshan-Seram - 1
    lalinduutj - 1
    LittleCobra - 1
    mAjIc hAt - 1
    Malinga - 1
    Malinga JNC - 1
    Mal Baba - 3
    maxboysl - 2
    manarrow - 1
    Marckhaloce - 1
    Megusta - 5
    MihiCherub - 1
    miyuru4u - 1
    mjayantha - 1
    mldarshana - 2
    MNV - 1
    Mudrana - 3
    Mr. Tom - 15
    NEMISIS - 1
    Nuwan Buwa - 5
    nVIDIA - 3
    Polwattacom - 1
    peter001 - 1
    Perera - 1
    Psych - 3
    priyanka_hdp - 1
    Radioactive - 3
    Radical78 - 1
    Randy6667 - 1
    RePost බුවා- 2
    Ridila tm - 4
    Rider89 - 1
    rooadrunner - 1
    robaiya - 1
    Robinhood wage ekek - 1
    Rocat90 - 1
    rox2030 - 1
    ruwantheekshana - 1
    ryandok - 1
    sachi911 - 1
    Sachith19920726 - 2
    Sakila Kavindu - 1
    SANJEE - 1
    Sara_LK - 1
    scurvey - 1
    SLCRI - 1
    speedmalli - 2
    spgun - 1
    Street Fighter - 1
    sun boy - 1
    sudu pusa - 1
    Thanujaka - 3
    Tharinda76 - 1
    twisted - 3
    tear - 1
    Uraj - 5
    U-tag - 1
    URAJDRLK - 1
    vinura kithmal - 1
    vishwa_ - 1
    wdk - 1
    weligamaya - 1
    whitewalker - 1
    wolsaj - 1
    Wolverine GTR - 1
    XibitZ - 10


    වැඩියෙන්ම යෝජනා ලැබුන නම් 10 මේ තියෙන්නේ


    • CrazyBuddy - 28

    • Mr. Tom - 15

    • Dath Kibula - 13

    • XibitZ - 10

    • රත්තරං - 9

    • DjSpK - 6

    • 1118lakmalkumara - 5

    • Megusta - 5

    • Nuwan Buwa - 5

    • Uraj - 5
    ඔතනදි මම පෝල් එකෙට මගේ නම දාන්නේ නැතුව ඉන්නවා කියන තීරනයේ හිටියේ..
    නමුත් මම අයින් වුනාම ඒ තැන ගන්න එක හා සමානම මනාප 4 බැගින් ගත්ත අය 4 දෙනෙක් හිටියා..
    ඒ 4 දෙනාගෙන් කෙනෙක්ව දාන එක ගැන ගැටලු මතුවුනා.. එක්කෙනෙක්ව දැම්මොත් අනිත් 3 දෙනාට අසාදාරනයක් වෙනවා..
    පස්සේ සන්විදායකගෙත් අනිත් අයගෙත් තීරනය වුනේ ප්‍රශ්නයක් නොවීමට නම් මගේ නම පෝල් එකට දාන්න කියන එක..
    ඒ අවස්තාවේ හැටියට ගන්න වෙන තීරනයක් තිබ්බේ නෑ.. අනික බන් මගේ නම යෝජනා කරපු අය 10ක් හිටියා මන් හිතන්නේ නෑ මගේ නම පෝල් එකේ තිබ්බයි කියලා ප්‍රශ්නයක් වුනා කියලා..


    මේ තියෙන්නේ පෝල් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    මට උබලා කියපන් මම කරපු වැඩේ හරිද වැරදිද කියලා. .

    මේකනම් මට දැන් ඇතිවෙලා බන් . . මම ඉක්මනට තීරනයක් ගන්නවා බන්. .

    කෝ බන් උබලා. . මේවලට කතා කරපල්ලා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1718770
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කෝ බන් උබලා. . මේවලට කතා කරපල්ලා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1718770

    මුද්‍රන මාමගෙ සවිස්තර විග්‍රහය එනකන් පොඩ්ඩක් ඉමු නේ මචන්..

    අනික ආතල් එකට කරපු ඉවෙන්ට් එකක් නිසා ඔච්චර සීරියස් ගන්නත් එපා බන්..

    වැඩේ කෙරුනු සිස්ටම් එක නම් දුර්වලයි තමා..සන්විධායකයන්ටම වැරැද්ද දාන්නත් බෑ මොකද උබලත් මේක කරේ බොහොම පොඩි කාලයක් ඇතුලතනෙ..

    කවුරු හරි වැරැද්දක් පෙනනවනම් වලියට යන්නෙ නැතුව වැරැද්ද අදුරගනින්..එතකොට ඊලග සැරේ තවත් අති සාර්ථකව කරන්න පුලුවන් වෙයි..