තාම මේක ඉවර නැහැ mudrana අයියා ඇවිත් ඉතිරි ටික කීවම ආයෙ කැලඹෙයි![]()
මුද්‍රණ මාම කිව්වේ මේක ඉවර උනාට පස්සේ එයාගේ මතය කියනවා කියලනේ නේද බං.....
අනේ මන්දා...වැඩිහිටියෝ ටික කතා වෙලා තීරණයක් ගනිව්...හොඳ ඕන තීරණේකට මං එකඟයි

තාම මේක ඉවර නැහැ mudrana අයියා ඇවිත් ඉතිරි ටික කීවම ආයෙ කැලඹෙයි![]()

කියලා වැඩක් නෑ..... සංසාරේ ඕයි මේ අන්තිම පිටු දෙක කියෙව්වාම![]()

තාම මේක ඉවර නැහැ mudrana අයියා ඇවිත් ඉතිරි ටික කීවම ආයෙ කැලඹෙයි![]()
උඹ මොනා කරාටද බං.... මරු කියවන් නැතුව හිටු
![]()
උඹේ ඇති වැරද්දක් නෑ බන්. මේකේ ඉන්න අවස්ථාවාදී කුහකයෝ නිසා තමයි ඒ වැඩේ වුණේ.
හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක නම් බකමූණා දිනලා තියෙන්නේ.![]()

දැන් කියයි. මාෆියාවක් මේක. විනිවිදබාවයක් නැහැ. personally දුන්නා award එක කියලා.![]()

10k dunna magen. thawa 1i one.![]()

මගේ ඉවෙන්ට් එක අවුල් ගිය නිසා තමයි ඔක්කොම Award ceremony එකට ඇගිල්ල දික් කරන්න පටන්ගත්තේ. එකයි එහෙම කිව්වේ.
![]()
...එතනත් එනවා ඇරියස් කවර් කරන්න...
අද රේඩියෝ එකෙන් නේද බන් රිසල්ට් අවුට් කරන්න හිටියේ..
ටොම් අයියාගෙන් ආරංචියක් නැද්ද. මොනා හරි කරලා
ඉතුරුවුන ඉවෙන්ට් ටිකේ හරි රිසල්ට් දෙමු.
නැත්නම් වොට් කරපු උන් ත්‍රෙඩ් දාන්න පටන්ගනී.

අද රේඩියෝ එකෙන් නේද බන් රිසල්ට් අවුට් කරන්න හිටියේ..
ටොම් අයියාගෙන් ආරංචියක් නැද්ද. මොනා හරි කරලා
ඉතුරුවුන ඉවෙන්ට් ටිකේ හරි රිසල්ට් දෙමු.
නැත්නම් වොට් කරපු උන් ත්‍රෙඩ් දාන්න පටන්ගනී.

ඉවරවුනාම වැරදි කියද්දි හිතට අමාරුයි
මුද්‍රණ මාම කිව්වේ මේක ඉවර උනාට පස්සේ එයාගේ මතය කියනවා කියලනේ නේද බං.....
අනේ මන්දා...වැඩිහිටියෝ ටික කතා වෙලා තීරණයක් ගනිව්...හොඳ ඕන තීරණේකට මං එකඟයි![]()
ඉවරවුනාම වැරදි කියද්දි හිතට අමාරුයි

ඉවරවුනාම වැරදි කියද්දි හිතට අමාරුයි
..... 

මම දන්නවා...ඔය විචාර ලියපු මහත්වරුන්ට කියන්න ඕනි ඊලග පාර Award ceremony එක කරන්න.
තේරෙයි එතකොට.
ඔය විචාර ලියපු මහත්වරුන්ට කියන්න ඕනි ඊලග පාර Award ceremony එක කරන්න.
තේරෙයි එතකොට.