Elakiri.com Awards 2015

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
තාම මේක ඉවර නැහැ mudrana අයියා ඇවිත් ඉතිරි ටික කීවම ආයෙ කැලඹෙයි
2.gif

මුද්‍රණ මාම කිව්වේ මේක ඉවර උනාට පස්සේ එයාගේ මතය කියනවා කියලනේ නේද බං.....

අනේ මන්දා...වැඩිහිටියෝ ටික කතා වෙලා තීරණයක් ගනිව්...හොඳ ඕන තීරණේකට මං එකඟයි:yes:
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
තාම මේක ඉවර නැහැ mudrana අයියා ඇවිත් ඉතිරි ටික කීවම ආයෙ කැලඹෙයි
2.gif

මන් හිතුවේ අදවත් ඉවරවෙයි කියලා. කොහෙද. තවත් අදිනවා. ඒ අස්සේ personal තරහා පිටකරනවා කට්ටිය වෙන වෙන අයත් එක්ක. (රත්තරන් අයියගේ සීන් එක වගේ)

උඹ මොනා කරාටද බං:eek:.... මරු කියවන් නැතුව හිටු;)

උඹේ ඇති වැරද්දක් නෑ බන්. මේකේ ඉන්න අවස්ථාවාදී කුහකයෝ නිසා තමයි ඒ වැඩේ වුණේ.

මගේ ඉවෙන්ට් එක අවුල් ගිය නිසා තමයි ඔක්කොම Award ceremony එකට ඇගිල්ල දික් කරන්න පටන්ගත්තේ. එකයි එහෙම කිව්වේ.

හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක නම් බකමූණා දිනලා තියෙන්නේ. :cool:

දැන් කියයි. මාෆියාවක් මේක. විනිවිදබාවයක් නැහැ. personally දුන්නා award එක කියලා.:oo::oo:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් කියයි. මාෆියාවක් මේක. විනිවිදබාවයක් නැහැ. personally දුන්නා award එක කියලා.:oo::oo:

    එහෙම තමයි බන් ගල් මුල් එනවා ගනම් ගන්න එපා

    මොනවා උනත් ජන්දය දීපු උන් ගැනවත් හිතලා මේකේ ප්‍ර්තිපලේ ලස්සනට දාහල්ලා
    :yes:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අද රේඩියෝ එකෙන් නේද බන් රිසල්ට් අවුට් කරන්න හිටියේ..
    ටොම් අයියාගෙන් ආරංචියක් නැද්ද. මොනා හරි කරලා
    ඉතුරුවුන ඉවෙන්ට් ටිකේ හරි රිසල්ට් දෙමු.
    නැත්නම් වොට් කරපු උන් ත්‍රෙඩ් දාන්න පටන්ගනී.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ ඉවෙන්ට් එක අවුල් ගිය නිසා තමයි ඔක්කොම Award ceremony එකට ඇගිල්ල දික් කරන්න පටන්ගත්තේ. එකයි එහෙම කිව්වේ.

    :oo::oo:

    උඹේ ඉවෙන්ට් එක අවුල් ගියේ උඹ නිසා නෙවේ බං...

    කට්ටිය ඒකේ පෞද්ගලික තරහ මරහ පිරිමහන්න ගිය නිසා...ඇරගන්න ගියාම උන්ට කොතනත් එකයි....මෙහෙම වැඩක් කරන තැනවත් අල නොකර හිටපියව්කෝ:angry:...එතනත් එනවා ඇරියස් කවර් කරන්න...

    උඹ කියල මොනා කරන්නද ඉතින්...මොකෝ දාන පෝස්ට් උඹ අතින් වහන්නද;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද රේඩියෝ එකෙන් නේද බන් රිසල්ට් අවුට් කරන්න හිටියේ..
    ටොම් අයියාගෙන් ආරංචියක් නැද්ද. මොනා හරි කරලා
    ඉතුරුවුන ඉවෙන්ට් ටිකේ හරි රිසල්ට් දෙමු.
    නැත්නම් වොට් කරපු උන් ත්‍රෙඩ් දාන්න පටන්ගනී.

    අන්න හරි කතා බහා කරලා ජයග්ර්හාකයන්ගේ ලස්සනට ලිස්ට් එකකට දාලා ටොම් සහෝ ආවට පස්සේ දාන්න :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද රේඩියෝ එකෙන් නේද බන් රිසල්ට් අවුට් කරන්න හිටියේ..
    ටොම් අයියාගෙන් ආරංචියක් නැද්ද. මොනා හරි කරලා
    ඉතුරුවුන ඉවෙන්ට් ටිකේ හරි රිසල්ට් දෙමු.
    නැත්නම් වොට් කරපු උන් ත්‍රෙඩ් දාන්න පටන්ගනී.

    :sorry::sorry::sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මුද්‍රණ මාම කිව්වේ මේක ඉවර උනාට පස්සේ එයාගේ මතය කියනවා කියලනේ නේද බං.....

    අනේ මන්දා...වැඩිහිටියෝ ටික කතා වෙලා තීරණයක් ගනිව්...හොඳ ඕන තීරණේකට මං එකඟයි:yes:
    ඉවරවුනාම වැරදි කියද්දි හිතට අමාරුයි
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔය විචාර ලියපු මහත්වරුන්ට කියන්න ඕනි ඊලග පාර Award ceremony එක කරන්න.
    තේරෙයි එතකොට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක සංවිධානය කරපු උන්ට මම කියන්නේ නිකං හිත් චාංචක් කර ගන්නේ නැතුව හිටහල්ලා. නානත්ථ කායා-නානත්ථ සංඥා...එක එකා එක එක විදියයි.
    මේ තියෙන්නෙත් අර මහා සමාජෙම පැත්කඩක්. දෙයක් කරන්න කවුරුවත් නෑ. කරන කොට ඇද කියන්න දාහක් ඉදියි. බොලා සාධාරණ විවේචන වලට විතරක් ඇහුකං දීල තමන් ගේ වැරදි හදා ගෙන යමල්ලා....

    මේ වෙලාවෙ පරණ පර්සනල් තරහ පිරිමහන්න හදන අ.හු.වේ.පු.ලාට කියන්න තියෙන්නේ.....
    සැමනියව්!!!!!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉවරවුනාම වැරදි කියද්දි හිතට අමාරුයි

    ඒක ඇත්ත බං....:yes:

    එක්කෝ වැරදි නැතිවෙන්න මුල් වෙලා කරන්න ඕනි...ටොම් මේක පටන්ගත්තේ කාටවත් මෙහෙම දෙයක් කරන්න හාංකවිසියක් වත් නැති නිසා....පොර කොච්චර කට්ටක් කෑවද බං ජජ්ලට පී එම් ගගහා:sorry:.....

    පොර ටයිප් කරපු ත්‍රෙඩ් දාන විදි, නීති රීති මාගල් වගේ දිග ඒවා...අපිට නම් මලාට කරන්න පුළුවන් ද ඔහොම....

    අන්තිමට කරනකන් බලා ඉඳලා වැරදි ඇදලා ත්‍රෙඩ් අරිනවා....:sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය විචාර ලියපු මහත්වරුන්ට කියන්න ඕනි ඊලග පාර Award ceremony එක කරන්න.
    තේරෙයි එතකොට.
    මම දන්නවා...
    එකකට මාත් කර ගැහුවා.....
    එ නිසා තමා මම අර පැටිය ගෙ සහ ජේසා ගේ නම් දාපු එක හරි නෑ වෙන එකක් දාපල්ලා කියල විතරක් නිහඩ වුනේ.......
    අනිත් ඒව ඔක්කොම ටොමාට පර්සනලි කිව්ව දේවල්. මෙහෙම තියොත් මෙන්න මෙතන මේ කොස්ස හිටිනවා ආදී වශයෙන්....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය විචාර ලියපු මහත්වරුන්ට කියන්න ඕනි ඊලග පාර Award ceremony එක කරන්න.
    තේරෙයි එතකොට.

    Mr.Tom වගේ මුළු දවසම කැප කරන් බලමු කවුද කරන්නේ කියලා අඩුපාඩු නැතුව. :rofl::rofl: