Loan එකක් ගන්න Sup එකක් ඕනේ මචං
මම මීට කලින් එකක් Loan අරගෙන නෑ. අලුත් Business එකක් පටන් ගන්න සල්ලි වගයක් ඕනෙ කරනවා මචංලා. Business එකට නම් ඇති. ඒත් Promotion කරන්න සල්ලි ඕනේ වෙලා තියෙනවා. උබලා Loan අරන් තියෙනාවා නම් Loan ගන්න ලේසිම Bank එක හරි Finance Company එක හරි කියනවාද? එහෙම Contacts තියෙනවා නම් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න. මට උබලගෙන් Sup එකක් අනිවා ඕනේ