Loan එකක් ගන්න Sup එකක් ඕනේ මචං

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,869
    13,114
    113
    Loan එකක් ගන්න Sup එකක් ඕනේ මචං

    මම මීට කලින් එකක් Loan අරගෙන න​ෑ. අලුත් Business එකක් පටන් ගන්න සල්ලි වගයක් ඕනෙ කරනවා මචංලා. Business එකට නම් ඇති. ඒත් Promotion කරන්න සල්ලි ඕනේ වෙලා තියෙනවා. උබලා Loan අරන් තියෙනාවා නම් Loan ගන්න ලේසිම Bank එක හරි Finance Company එක හරි කියනවාද​? එහෙම Contacts තියෙනවා නම් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න​. මට උබලගෙන් Sup එකක් අනිවා ඕනේ :yes: :D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    softlogic finace lesiy.mama gatta eth poliya nam wediy machan.satiyen ganna puluwan.bank ekekin ganna berima nam vitarak ganin.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    softlogic finance eke poliya kiyada ban? :shocked:

    un kiyanne 18% kiyla.eth ganan heduwama 22% wage set wenawa ban.umba colombo wala nam 0722-269 784 meka kata karala balapan.un umba inna thanatama awith wede karala denawa.