එහෙනම් හැමෝටම ආයුබෝවන්!
පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.
දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.
එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!










මෙතන ඉන්න හැම එකාම සතුටු වෙන විදිහට වැඩක් කරන්න කොහොමත් බෑ ටොමෝ....
උඹ මේ හැච්චෝ බැච්චෝ කියන ඒවා ඔහොමකට හිතට අරන් නම් වැඩක් කරන්න බෑ මේකේ......