වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
    ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.

    දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

    :eek::eek::eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මොකද්ද බං කරන්නේ...? උඹත් මේ එක එකාගේ කතා වලට අවුල් යනවද..? වෙනදා විදිහට හිටපං බං.... :sorry:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
    ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.

    දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!
    :shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ඕක හද්ද පරන සීන් එකක් බන්. දැකල නැද්ද ආයෙත් ශෙයා වෙන්නෙ. අනේ මන්ද. :baffled::baffled:

    දැකල තියනවා බන්.. ජන්තුවා ඕක ඇත්තට දැක්කයි කියලත් කිව්වා..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,392
    17,334
    113
    Auckland
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
    ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.

    දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

    එහෙම තමා ලන්කවෙ ඉන්නෙ පට්ට චාටර් එවුන්. මාත් වැදගත් දෙයක් ආය මේකෙ දාන්නෙ නෑ වැඩක් නැති නිසා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
    ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.

    දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

    :shocked::shocked::shocked: :(:(:( thruwan sarani saho.:yes:

    me yaan wediyata digatama giyoth EK eke members la ithuru wena ekak na. :(
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඉතුරු වෙයි මචන්, හැබැයි වැඩකට නැති සයිකො & මෝල් අමාරු තියන set එකක්.

    MR,Tom, මම නම් කියන්නෙ මචන් මේකෙදි උඹ හරි කියල උඹ හිතනව නම් අනිත් අය කියන දේ වැඩක් නෑ. මේ වගේ case වලදි උඹල ඔහොම හිතල අයින් වෙලා යනකොට එතනට එන්නෙ තවත් වැඩකට නැති එකෙක් නම් තේරුමක් නෑ. ලන්කාවටම වෙලා තියෙන්නෙ ඒකයි, හොද educated මනුස්සයෙක් වෙනසක් කරද්දි කොහෙවත් නැති රස්තියාදුකාර හරක් හොරෙක් එයාට මොනා හරි කිව්වම ඒ මනුස්සයා හිත කලකිරිලා ඒකෙන් අයින් වෙනවා. ඊටපස්සෙ අර රස්තියාදුකාරයා එතන පොර වෙනවා.(Like politics)

    තමන්ගෙ හර්ද ශාක්ෂියට එකඟ නම් උඹ කෙලින් හිටපන් මචන්.
    අනිත් අයගෙ දේවල් වැඩක් නෑ.:)

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
    ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.

    දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

    මොකක්ද උනේ කියන්න නම් දන්නේ නෑ. ඒ උනාට චීත්ත අදින උන් කියන කතා නිසා හිත නරක කර ගන්න එපා. ඔයා මේකේ ඉන්න. කටු ත්‍රෙඩ් එකේ හැමෝම එක පවුලක්. මේකේ උන් මුකුත් කිව්වා කියල මන් හිතන්නේ නැහැ. වැඩිය හිතන්න එපා අයියේ. අතේ ඇගිලි පහ එක වගේ නෑ නෙහ්. මේකෙත් විවිධාකාර උන් ඉන්නවා. හැම තැනම එහෙම තමා. ඔන්න ඔහේ වෙනදා වගේම ඉන්න ටොමයියේ. අපිට බල කරන්න බෑ එත් පොඩ්ඩක් ඉතින් හිතල බලන්නකෝ ඔන්න. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද මම ආවේ උවමනා පීඑම් එකක් බලලා යන්න ඒත් ඔයාලා මම ගැන වැරදියට හිතයි කියලා මේ ටික කියලම යන්න හිතුවා.

    මේක තනිකර මේ සිදුවීම නිසාම ගත්තු බොලද තීරණයක් නෙවෙයි. කාලයක් තිස්සේ හිතේ තිබුන දෙයක්. මේ සිදුවිමත් එක්ක ඒකට උත්තේජනයක් ලැබුනා විතරයි. මේක මේ හුදෙක්ම අවෝඩ් සිදුවීම පාදක කරගෙන යෑමනාවක් නෙවෙයි. කාලයක් තිස්සේ ටික ටික හිතේ ඇති වෙමින් තිබුනු එපාවීමක්. අවෝඩ් සිදුවිමෙන් ඒක උද්දීපනය වුන එක විතරයි වුනේ. අනිත් එක ගිය වෙන එව්න් වගේ මම මේක අතඇර දාලා යනවා කියන්නෙ නෑනේ. මම වීඑම් පීඑම් වල හරි උත්තර දෙන්න එනවා.
    මම මේකේ ගත කරන මගේ කාලය මගේ අනාගතය වෙනුවෙන් යෙදෙව්වනම් හොදයිනේද. මගේ ගෙදර අය වෙනුවෙන් යමක් කරන්න, බුද්ධදර්මය තව ටිකක් ඉගෙන ගන්න කාලය යොදවන්න, ගිටාර් එකක් ගහන්න පුරුදු වෙන්න මේ කාලය යෙදෙව්වනම් ජීවිතයට යමක් එකතු කර ගන්න පුලුවන්නේද? මනුස්ස ජීවිතය බොහෝම කෙටී. දැනටම මට වයස 32 යි බාගයකට වඩා ගෙවිලා ඉවරයි. නිකරුනේ වැය වෙන විනාඩි පැය ආයි ජීවිතේට කවදාවත් ලැබෙන්නෙ නෑ. අනාගතයේ කාලයත් නාස්ති වෙන එක වලක්ව ගන්න මම මේකෙන් ඈත් වෙන්නම ඕනේ. මම මේක ගොඩක් දුර දිග හිතලා ගත්තු තීරණයක්. ඔටෝ මොබයිල් එකේ ඉන්නේ හොදම ෆිට් කොල්ලෝ ටිකක් හින්සදයි මේ ටිකවත් ගහලා යන්න ආවේ. මොවහරි දැනගන්න උවමනාවක් වුනොත් පීඑම් එකක් හරි වීඑම් එකක් හරි එවලා තියන්න. සති කීපයකට පස්සෙ හරි උත්තරයක් එවන්නම්.

    හැමෝටම තෙරුවන්සරණයි.
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අයියා කියන එකෙත් ඇත්තක් නැත්තේ නෑ.....

    ඉඳල හිටල හරි ඇවිත් වචනයක් දෙකක් කොටල යන්න එන්න...:)

    තෙරුවන් සරණයි
     
    අයියා කියන කතාව හරි. ඒත් අතෑරලා ඉන්න එපා. පුළුවන් වෙලාවකට මේ පැත්තේ ඇවිත් යන්න. ඉස්සරහට කරන්න ඉන්න, කරගෙන යන, වැඩ ඔක්කොම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. :(
     
    • Like
    Reactions: RIDER89

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
    ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.

    දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

    :frown: :growl: මෙතන ඉන්න හැම එකාම සතුටු වෙන විදිහට වැඩක් කරන්න කොහොමත් බෑ ටොමෝ.... :no: උඹ මේ හැච්චෝ බැච්චෝ කියන ඒවා ඔහොමකට හිතට අරන් නම් වැඩක් කරන්න බෑ මේකේ...... :no: සමයන් නැතුව හුටු..... :growl:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43

    මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

    තෙරුවන් සරණයි!
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    new-year-2016-3d.gif
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
    ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.

    දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

    මොකක්ද බන් සීන් එක. මේ දවස් ටිකේ ලොග් උනේ නැති නිසා අගක් මුලක් තේරෙන්නේ නැ
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මොනවා උනත් ටෝමා උබ ගත්ත තීරණයට මම නම් කැමති නැ . ඔහොම උනාම ඔය කෑගහන උන්ගේ සද්දේ තවත් වැඩි වෙනවා. අනිත් එක උන්ට ඕනෙත් එකම තමා. කීප දෙනෙක් එකතු වෙලා කරන කුමන්ත්‍රණ ඔවා .
    හොදම දේ වැඩක් නැති උන් අයින් කරලා අවශ්‍ය අය එක්ක පුරුදු විදියට කටයුතු කරන එක.
     
    Status
    Not open for further replies.