WX එක්??? සිරාවට??? ඌ කොහොම රෙජිස්ටර් කරාද මංදා..
මම ගන්නකොට තමයි පල්සර් 135 එක ආවේ. අරගෙන පහු වෙනිදා පල්සර් 135 එක පත්තරේ දාලා තිබුනා.. මට ඒ වෙලේ හිතුනා අපරාදේ මං ඩිස්කවරිය ගත්තේ කියලා. ඒත් දැං හිතෙනවා මගේ වෙලාව හොඳා කියලා...
දවසක් පරක්කු උනා නම් ලොවෙත් පල්සර් 135 එක අරගෙන..
වාසනාව මචන් ඕකට කියන්නෙ..

පලුසර් 135 පදිද්දි, බයික් එක පුකේ ගහන් යනව වගේ ඇතුලු අමුතු කුජීත හැගීම් ගොඩක් එනව බන්..











මගේ පළවෙනි වාහනේ. මැරෙනකං විකුණන්නේ නෑ.


