ElaKiri Bajaj Pulsar Fan Club-4

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :shocked:
    ‍WX එක්??? සිරාවට??? ඌ කොහොම රෙජිස්ටර් කරාද මංදා..
    මම ගන්නකොට තමයි පල්සර් 135 එක ආවේ. අරගෙන පහු වෙනිදා පල්සර් 135 එක පත්තරේ දාලා තිබුනා.. මට ඒ වෙලේ හිතුනා අපරාදේ මං ඩිස්කවරිය ගත්තේ කියලා. ඒත් දැං හිතෙනවා මගේ වෙලාව හොඳා කියලා... :lol:
    දවසක් පරක්කු උනා නම් ලොවෙත් පල්සර් 135 එක අරගෙන..

    වාසනාව මචන් ඕකට කියන්නෙ..:rofl:

    පලුසර් 135 පදිද්දි, බයික් එක පුකේ ගහන් යනව වගේ ඇතුලු අමුතු කුජීත හැගීම් ගොඩක් එනව බන්..:angry::angry::angry:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    වාසනාව මචන් ඕකට කියන්නෙ..:rofl:

    පලුසර් 135 පදිද්දි, බයික් එක පුකේ ගහන් යනව වගේ ඇතුලු අමුතු කුජීත හැගීම් ගොඩක් එනව බන්..:angry::angry::angry:

    අපො මතක් කරන්න එපා 135 එක එකේ හයියෙන් ගිහින් brake ගැහුවම හරහට නවතින්නේ පාරේ යන උන් සද්දෙට බලනවා හප්පුනාද කියලා :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපො මතක් කරන්න එපා 135 එක එකේ හයියෙන් ගිහින් brake ගැහුවම හරහට නවතින්නේ පාරේ යන උන් සද්දෙට බලනවා හප්පුනාද කියලා :sorry:

    438x400px-d111cb21_oreally.jpeg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වල් සීපි.. :baffled:
    ;)
    :)
    ඔව් මචං. කිසි වදයක් නෑ. අවුරුදු 06ක් වෙනවා. කිසි හෙනයක් නෑ. පොඩි වැඩ ටිකක් තියෙනවා දැං වැඩිය පැදෙන්නේ නැති නිසා කරගන්න..
    නෝනා අරං දීපු වන්ඩිය. :love: මගේ පළවෙනි වාහනේ. මැරෙනකං විකුණන්නේ නෑ.
    මගෙත් එමම තමා.වයිපරේ අරන් දුන්නා වගේ තමා.වැඩි බරපැන එයාගෙන්.පලවෙනි වාහනය.පොඩි පොඩි සද්ද බද්ද ආවත් විකුනන්න හිතෙන්නේ නෑ
    :shocked:
    ‍WX එක්??? සිරාවට??? ඌ කොහොම රෙජිස්ටර් කරාද මංදා..
    මම ගන්නකොට තමයි පල්සර් 135 එක ආවේ. අරගෙන පහු වෙනිදා පල්සර් 135 එක පත්තරේ දාලා තිබුනා.. මට ඒ වෙලේ හිතුනා අපරාදේ මං ඩිස්කවරිය ගත්තේ කියලා. ඒත් දැං හිතෙනවා මගේ වෙලාව හොඳා කියලා... :lol:
    දවසක් පරක්කු උනා නම් ලොවෙත් පල්සර් 135 එක අරගෙන..
    පෙර කල කුසල කර්ම :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    කට්ටිය හිනා වෙන්නකෝ එන්ගිම අදින්නේ නැති වුනාම ටැංකි හිල් වුනාම bore කරන්න වුනාම අඩාගෙන එන්නකෝ :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland

    එහෙම කියනකොට පට්ටම පාතාල කාරයෙක් වගේ හැගීමක් එන්නෙ. අර කඩුවෙල වසන්ත, වම්බොට්ටා , පොට්ට නවුපර් වගේ :dull::dull::lol::no: