බෝලෙ කියල![]()

රවුම්ද..?


දැනුත් මේ මම කෙල්ලට කාලකන්නි වේසි කියල බනින ගමන්![]()
කෙල්ලෙක් නැත.
ඉන්න කාලෙකවත් කියන්න දැනගෙන ඉන්න එපාය...

තවත් එක අ වාසනාවන්තයෙක්...


මෙන්න මේකයි මචන්ලා ලංකාවේ තත්වේ......
කෙල්ලෙක් නැති ඉරිසියා කාරයෙක්ගේ වැඩක්..
![]()
පිස්සු @ත්තලානේ බන්මෙන්න මේකයි මචන්ලා ලංකාවේ තත්වේ......
කෙල්ලෙක් නැති ඉරිසියා කාරයෙක්ගේ වැඩක්..
![]()
මෙන්න මේකයි මචන්ලා ලංකාවේ තත්වේ......
කෙල්ලෙක් නැති ඉරිසියා කාරයෙක්ගේ වැඩක්..


මේකෙ ඉන්නවා උපන් දා ඉඳන් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලපු නැති උන්..
කෙල්ලො ඉන්න එකෙක් දැක්කාම උන්ට උන් ගැනම කලකිරෙනවා..
රෙප් කන්නද බං..
මගේ ඇති තිස්දාස් ගාණක්..
මටත් හිතාගන්න බෑ මෙච්චර හම්බවුනේ කොහොමද කියලා..





