ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    2zzrpjd.jpg

    බඩා අන්කල් තාම ටයර් දැම්මෙ නැත්තම් මෙන්න මම කියපු ටයර් combination එක..ඉස්සරහට 90/90 පස්සට 120.
    බලකො ලස්සන.. :rofl::rofl::rofl:

    අඩේ...ඔය තියෙන්නේ එළකිරි වගේ..මොනවාද ටයර් වර්ග?කීයක් උනාද?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ජන්තු අයියා;19536778 said:
    අඩේ...ඔය තියෙන්නේ එළකිරි වගේ..මොනවාද ටයර් වර්ග?කීයක් උනාද?

    photo eka ahulapu ekak bn :shocked:

    dan mama gawa pulsarayak na..:no:

    kalin katu meter 150k thibba..
    ekata issarahara 100/90*17 ceat ekak dala thibbe..
    passata 120 mrf ekak..
    mrf 120 tire eka 7k wage una mathaka hatiyata.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    AX-1 එකකට ආසා හිතුනා සිංහලු.. අළුත්ම එකක් තියෙනවා 3.30 ක් කියනවා :baffled:

    aluthma kiwwe paint da? :rofl:

    ch120 anthimata manufacture year eka 1994.

    e moka unath bike eka supiriyatama thiyenawanam reg karala naththam 3kata watinawa..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)

    na maame meka 150k :rofl::rofl:
    180ta cut seat ekak enne cut handle apu model wala..

    :) අර පිටිපස්සේ ටයර් එකට එන මඩ කවරේ අයින් කරහම කැතයි කැතයි වගේ කියලා හිතෙනවානේ..... :(

    ඉස්සරහා ටයර් එක නම් තව පුලුවන්..... පස්ස ටයර් එක ලගදිම දාන්න සෙට් වෙයි.... හොද කට්ටයක් තමා සෙට් උනේ නැත්තේ තවම.... අර ටිම්සන් කියන එකේ නම් 110 එකේ කට්ටේ මරු..... 120 කට්ටෙත් මරු..... :D දාන්න පුලුවන් වෙයිද කියලා තමා සැක 120 එකක්..... :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    piti passe drum brake ekata yana ara kuurata miti paarak denna :shocked: anna ehemai daanne :) man daka thibe :yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :) අර පිටිපස්සේ ටයර් එකට එන මඩ කවරේ අයින් කරහම කැතයි කැතයි වගේ කියලා හිතෙනවානේ..... :(

    ඉස්සරහා ටයර් එක නම් තව පුලුවන්..... පස්ස ටයර් එක ලගදිම දාන්න සෙට් වෙයි.... හොද කට්ටයක් තමා සෙට් උනේ නැත්තේ තවම.... අර ටිම්සන් කියන එකේ නම් 110 එකේ කට්ටේ මරු..... 120 කට්ටෙත් මරු..... :D දාන්න පුලුවන් වෙයිද කියලා තමා සැක 120 එකක්..... :dull:

    120 danna puluwan..:growl:

    110 dammath aulak na ithn..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චීන මල්ටිමීටරේ ශිප් කලා කිව්ව.ඒත් තාම වැටෙන්නෙ "නොට් යෙට් ශිප්ඩ්" කියල :sorry::sorry::sorry: චීන කන්න තමා හදන්නෙ මාත් එක්ක සෙල්ලන් කරල :growl::growl::growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    චීන මල්ටිමීටරේ ශිප් කලා කිව්ව.ඒත් තාම වැටෙන්නෙ "නොට් යෙට් ශිප්ඩ්" කියල :sorry::sorry::sorry: චීන කන්න තමා හදන්නෙ මාත් එක්ක සෙල්ලන් කරල :growl::growl::growl:

    ship karayi ban tikak hitahan process ekata 4 days vage yanava
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :) අර පිටිපස්සේ ටයර් එකට එන මඩ කවරේ අයින් කරහම කැතයි කැතයි වගේ කියලා හිතෙනවානේ..... :(

    ඉස්සරහා ටයර් එක නම් තව පුලුවන්..... පස්ස ටයර් එක ලගදිම දාන්න සෙට් වෙයි.... හොද කට්ටයක් තමා සෙට් උනේ නැත්තේ තවම.... අර ටිම්සන් කියන එකේ නම් 110 එකේ කට්ටේ මරු..... 120 කට්ටෙත් මරු..... :D දාන්න පුලුවන් වෙයිද කියලා තමා සැක 120 එකක්..... :dull:

    ඔය ඉබි කට්ට තියෙද්දී බං වස කැත..ඕක ගලවලා ලොකු ටයර් එක දැම්මම ලස්සනයි...