අපේ පැත්තේ අන්කල් කෙනෙක් ගාව බෙන්ලි එකක් තියෙනවා පට්ට බන් එක තාම හොදට තියෙනවා
අංකල්ට කියපන් ජපන් උනාට කමක් නෑ බම්පර් උඩින් 60ට යන්න එපා කියලා....... 
අපේ පැත්තේ අන්කල් කෙනෙක් ගාව බෙන්ලි එකක් තියෙනවා පට්ට බන් එක තාම හොදට තියෙනවා
අංකල්ට කියපන් ජපන් උනාට කමක් නෑ බම්පර් උඩින් 60ට යන්න එපා කියලා....... 
japanese kello ?
mata podi deyak mathak una.![]()
බොට මතක් වෙච්ච එක මටත් මතක් උනා......
කොටු කොටු.... 

බොට මතක් වෙච්ච එක මටත් මතක් උනා......
කොටු කොටු....
![]()
අංකල්ට කියපන් ජපන් උනාට කමක් නෑ බම්පර් උඩින් 60ට යන්න එපා කියලා.......
![]()

මොකක්ද කුකුලනේ මේ හැමදාම කියෝන බම්පර් උඩින් 60ට යන කතාව..![]()

...ගියපාර උඩ ගිහින් වැටෙන පාරට උගේ බඩ වැදිලා ටැංකියේ.

.ටැංකිය damage..ඊට පස්සේ අලුත් ටැංකියක් දැම්ම.....

7$ තියෙනව ඉතුරු වෙලා ඒකෙන් ගන්න බැලුවෙ
අවුරුද්දටම ඕනෙනම් හතර පස් පාරක් යූස් වෙයි
පොඩ්ඩක් බලල කියන්ඩෝ 

මචන්ල මේ මල්ටි මීටර් එක නෝමලි හොදයිද ? මට වෝල්ටේජ් එකයි රෙසිස්ටන්ස් එකයි මැන ගන්න තිබ්බොත් ඇති7$ තියෙනව ඉතුරු වෙලා ඒකෙන් ගන්න බැලුවෙ
අවුරුද්දටම ඕනෙනම් හතර පස් පාරක් යූස් වෙයි
පොඩ්ඩක් බලල කියන්ඩෝ
![]()
pitakotuwen ganin multi meter ekak 450 da koheda. digital ekak.7$ kiyanne lkr1000k bola. ada $ eka 143

යුරාජය බම්පරයක් උඩින් ගිහිල්ල 60...ගියපාර උඩ ගිහින් වැටෙන පාරට උගේ බඩ වැදිලා ටැංකියේ.
.ටැංකිය damage..ඊට පස්සේ අලුත් ටැංකියක් දැම්ම.....
![]()

බොට මතක් වෙච්ච එක මටත් මතක් උනා......
කොටු කොටු....
![]()
ජන්තු අයියා;19531394 said:ජපන් නම් කොටුම තමයි...

නම්බර් එක නම් ලැබුනා..... කොහෙද මේකා ෆෝන් ඕෆ් නෙව......
බලමු ආයේ හවස අතේ ට්රයි කරලා.....
![]()
බොට මතක් වෙච්ච එක මටත් මතක් උනා......
කොටු කොටු....
![]()

ජන්තු අයියා;19531394 said:ජපන් නම් කොටුම තමයි...

AX-1 වල නම් කොටුවයි වැල මොඩල් එකයි 2ම එනව![]()
Machanla mage bike eka miss karanawa bun..epa wela inne.ekama ganata aclrt eka allan hitiyama rpm eka uda pahala yanawa.haiyen yaddi na..himin yaddi thama case eka..ekai thaniyama yaddith na..mokakda case eka.petrol batayaKwath block da?
Ou bun redd epa wela thiyennecarb එක සුද්ද කරලා බැලුවද ?