High Fin catfish inna dakkoth kiyapalla around colombo area
hoda koi eun mehe hoyanna hari amarui bnකවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ ජැපනීස් කොයි ෆිශ්ලව ගන්න පුළුවන් තැනක්....
තව අඩි 6ක විතර කොන්ක්රීට් ටැංකියකට හොඳ ෆිල්ටර් සිස්ටම් එකකුත් හදන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකෝ.......

මහේෂ් අයිය ළඟ ඉන්නවද කොයිෆිශ්ලා????


ලොකු අයිය ඔය කියන්නේ අර ප්රීම ලොකු ඇට තියෙන කෑම වලින් දෙකක් ගිලල ඉන්න කොයි පටාද? අර ටැංකිය ලඟට පුසෙක් ආවහම ආඳ වගේ වෙලා සෙවල පෙරන්නේ. අනේ ඌ නම් එපා. මට ඕනේ ජැපනීස් කොයි ඔරිමජිනල් එක.


රත්තරං;19540723 said:ඔව් ඔව් ඌ තමයි
මචන් කොයි ෆිශ්, කාෆ් වගේ උන් ටැංකි ජරා කරනවනේ මාරම ඉක්මනට
ඒ වුනාට ලොකු අයියේ මම උන්ට පට්ට ආසයි. හිල්ටන් එකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක ළඟ තියෙන පොන්ඩ් එකේ ඉන්නවා මෙන්න සයිස් (ආ පේන්නෑ නේ)![]()
ටැංකිය විනාසකරන එකටනම් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් දැම්මම හරි.
මෙන්න මේ වගේ
මේ බලන්නකෝ උන්ගේ ලස්සන.


ඒ වුනාට ලොකු අයියේ මම උන්ට පට්ට ආසයි. හිල්ටන් එකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක ළඟ තියෙන පොන්ඩ් එකේ ඉන්නවා මෙන්න සයිස් (ආ පේන්නෑ නේ)![]()
unwa adopt karanna puluwan machan podi kalema gaththoth mama mono fish adoptation eka university research ekak kala 95% succes adopt karana eka mono wagema tama meyalath habay meyala tikak plants kanna tama asamchnla green scatla fresh water wala hdnna puluwnda...? unta brackish water ooni ndda....?
na bro dan malu kawruth na gedara nathi nisa tawakalikawa wade nawttala tiyanneමහේෂ් අයිය ළඟ ඉන්නවද කොයිෆිශ්ලා????

රත්තරං;19540601 said:
මහේශ් අය්යා ලග කොයි-පටා ෆිශ් එකෙක් නම් ඉන්නවාලු. පොටෝ ඒකක් දාන්න කියපන්. සමහර විට දායි![]()

unwa adopt karanna puluwan machan podi kalema gaththoth mama mono fish adoptation eka university research ekak kala 95% succes adopt karana eka mono wagema tama meyalath habay meyala tikak plants kanna tama asa
mun pata wenas kaanwa bun water condition anuwa water awul nam tama oya kalu pata wennetnx mcho,,,podi ideawk awa wun 2k hdnna...mun loku wena kota kalu pata wge wenwada....? kola pata nathi wenwada..?
me wage eun Tank wala hadanna ba bn. eliye pond ekaka thamai hadanna ona. uba dala thiyena photos wala inna eun nam patta ganan. mata parak koi karana ekek set una u kiuwa pair ekak 15k vithara wenawa kiyala. mama ehemama idea eka atha ariya bn.ඒ වුනාට ලොකු අයියේ මම උන්ට පට්ට ආසයි. හිල්ටන් එකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක ළඟ තියෙන පොන්ඩ් එකේ ඉන්නවා මෙන්න සයිස් (ආ පේන්නෑ නේ)![]()
ටැංකිය විනාසකරන එකටනම් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් දැම්මම හරි.
මෙන්න මේ වගේ
![]()
මේ බලන්නකෝ උන්ගේ ලස්සන.
![]()
![]()
![]()
mun pata wenas kaanwa bun water condition anuwa water awul nam tama oya kalu pata wenne
