ELAKIRI MIN MADURA

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ ජැපනීස් කොයි ෆිශ්ලව ගන්න පුළුවන් තැනක්....
    තව අඩි 6ක විතර කොන්ක්‍රීට් ටැංකියකට හොඳ ෆිල්ටර් සිස්ටම් එකකුත් හදන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකෝ.......
    hoda koi eun mehe hoyanna hari amarui bn:(
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලොකු අයිය ඔය කියන්නේ අර ප්‍රීම ලොකු ඇට තියෙන කෑම වලින් දෙකක් ගිලල ඉන්න කොයි පටාද? අර ටැංකිය ලඟට පුසෙක් ආවහම ආඳ වගේ වෙලා සෙවල පෙරන්නේ. අනේ ඌ නම් එපා. මට ඕනේ ජැපනීස් කොයි ඔරිමජිනල් එක.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලොකු අයිය ඔය කියන්නේ අර ප්‍රීම ලොකු ඇට තියෙන කෑම වලින් දෙකක් ගිලල ඉන්න කොයි පටාද? අර ටැංකිය ලඟට පුසෙක් ආවහම ආඳ වගේ වෙලා සෙවල පෙරන්නේ. අනේ ඌ නම් එපා. මට ඕනේ ජැපනීස් කොයි ඔරිමජිනල් එක.

    ඔව් ඔව් ඌ තමයි:lol::lol:

    මචන් කොයි ෆිශ්, කාෆ් වගේ උන් ටැංකි ජරා කරනවනේ මාරම ඉක්මනට
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රත්තරං;19540723 said:
    ඔව් ඔව් ඌ තමයි:lol::lol:

    මචන් කොයි ෆිශ්, කාෆ් වගේ උන් ටැංකි ජරා කරනවනේ මාරම ඉක්මනට

    ඒ වුනාට ලොකු අයියේ මම උන්ට පට්ට ආසයි. හිල්ටන් එකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක ළඟ තියෙන පොන්ඩ් එකේ ඉන්නවා මෙන්න සයිස් (ආ පේන්නෑ නේ):lol:
    ටැංකිය විනාසකරන එකටනම් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් දැම්මම හරි.
    මෙන්න මේ වගේ
    Max_Filter2.jpg

    මේ බලන්නකෝ උන්ගේ ලස්සන.

    72da7b6d6b0231d1aab0bf890780e624.jpg

    koifish_3.jpg

    tumblr_mq0imh_Ov711rxqt9yo1_1280.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ වුනාට ලොකු අයියේ මම උන්ට පට්ට ආසයි. හිල්ටන් එකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක ළඟ තියෙන පොන්ඩ් එකේ ඉන්නවා මෙන්න සයිස් (ආ පේන්නෑ නේ):lol:
    ටැංකිය විනාසකරන එකටනම් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් දැම්මම හරි.
    මෙන්න මේ වගේ

    මේ බලන්නකෝ උන්ගේ ලස්සන.

    ගති තමා... පොන්ඩ් එකකට උනත් පාට හොදට පේනවා:):)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    ඒ වුනාට ලොකු අයියේ මම උන්ට පට්ට ආසයි. හිල්ටන් එකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක ළඟ තියෙන පොන්ඩ් එකේ ඉන්නවා මෙන්න සයිස් (ආ පේන්නෑ නේ):lol:

    එතන ඉන්න හංසයා උන්ට කෑම කවනවා දැකල තියෙනවද? මරු නේ
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Aiyoo udaw karanna mage malu tika dawasa gane marenawa mokada karanne ekata?
    danatamath malu 20k withara maruna?

    Oka wenna patan gatte man kissing gourami wagayak genath dammata passe, unge age nikan pus ekak wage awa.

    Mokada karanne danna ona beheth monada? danna kawru hari udaw karanna ?
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    unwa adopt karanna puluwan machan podi kalema gaththoth mama mono fish adoptation eka university research ekak kala 95% succes adopt karana eka mono wagema tama meyalath habay meyala tikak plants kanna tama asa

    tnx mcho,,,podi ideawk awa wun 2k hdnna...mun loku wena kota kalu pata wge wenwada....? kola pata nathi wenwada..?
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    ඒ වුනාට ලොකු අයියේ මම උන්ට පට්ට ආසයි. හිල්ටන් එකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක ළඟ තියෙන පොන්ඩ් එකේ ඉන්නවා මෙන්න සයිස් (ආ පේන්නෑ නේ):lol:
    ටැංකිය විනාසකරන එකටනම් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් දැම්මම හරි.
    මෙන්න මේ වගේ
    Max_Filter2.jpg

    මේ බලන්නකෝ උන්ගේ ලස්සන.

    72da7b6d6b0231d1aab0bf890780e624.jpg

    koifish_3.jpg

    tumblr_mq0imh_Ov711rxqt9yo1_1280.jpg
    me wage eun Tank wala hadanna ba bn. eliye pond ekaka thamai hadanna ona. uba dala thiyena photos wala inna eun nam patta ganan. mata parak koi karana ekek set una u kiuwa pair ekak 15k vithara wenawa kiyala. mama ehemama idea eka atha ariya bn.