ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිස්සුද මල්ලි ඔයා වැටුන අමාරුවේ යුරාජ් අයියා වැටෙන්නේ නැහැ :yes::cool:
    අම්මෝ දැක්ක කල් :eek: මැටර්නිටි ලීව් තාම ඉවර නැද්ද බන් ? රිදෙයි අන්ඩයි කුරු කුරු ගායි
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    පිස්සුද මල්ලි ඔයා වැටුන අමාරුවේ යුරාජ් අයියා වැටෙන්නේ නැහැ :yes::cool:
    mokakda mama watuna amaruwa?:eek:
    අම්මෝ දැක්ක කල් :eek: මැටර්නිටි ලීව් තාම ඉවර නැද්ද බන් ? රිදෙයි අන්ඩයි කුරු කුරු ගායි

    mama comment ekak dapu gapan Kohen hari kadaa path wenawa:sorry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    1914596_10153387408919072_5302127041470522034_n.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ එකෙක් නෙමේ මචන් මෙහෙම කහ ඉර ඉස්සර කරලා ඉන්න තහනම් නේද

    සුදු පාට ඉර තමා පහු කරන්න බැරි.ගොඩක් තැන්වල තියෙන්නේ කලර් ලයිට් වලට කලින් සුදු ඉර ඊට පස්සේ කහ ඉරනේ.

    මට තියෙන අවුල බලහන්කො බන් මෙතන කහ ඉර තියෙන විදිහ :angry:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා bike එකට battery එකක් දාගන්න ඕන . මොකක්ද හොඳ battery එක . EXIDE නම් එපා . මලම ජරාවක් . වතුර වෙනුවට Gel එක තියෙන එක තියෙනවා නේද දැන් . Amaron කියල මගුලක් තියෙන්නේ . එක හොඳද ? එකේ bike battery තියෙනවද ?