මට පව්ද බං

Jan 5, 2016
58
0
0
අවුලක් නැහැ , ඊළග ආත්මේ උඹ හූනෙක් වෙලා ඉපදුනාම මමත් උඹට ගලකින් ගහන්නම් චප්ප වෙන්න
 
චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    දරුනු ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න පන ඇද ඇද හිටපු හූනෙක් හිටියා සෑහෙන්න දුක් විද විද බලන් ඉන්න බැරි තැන මං ඌව එක පාර මැරුව ගලකින් ගහල මට පව්ද බං :sorry:

    අසහන ත්‍රෙඩ් එකක් නොවේ :no:

    දුකට දාපු එකක් :(

    කියපල්ලකෝ :sorry:

    සහෝදරයා.. මැරෙන්න වැටිල හිටියත් හම සතෙක් ම තමන්ගෙ පණට ආදරෙයි.
    ඒ හූනා දරුණු තුවාල ලබල හිටියත් ඌත් ජීවත් වෙන්න ආසාවෙන් ඉන්නෙ. එයා දන්නෙ නෑ උඹ ගලෙන් ගැහුවෙ ඌ ගැන අනුකම්වාපෙන් ඌ විඳින දුකින් බේරන්න කියල.. ඌ මැරෙන්න ඇත්තෙ අකැමැත්තෙන්, ගැටීමෙන්, ඌව මරන හේතුකාරකය (උඹ ) ගැන වෛරයෙන්.
    උඹට ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා මචන්..
    දැන් උන දේ උනා.. උඹට කරන්න තියෙන්නෙ වෙච්ච අකුසලය ගැන හිත හිත ඉන්න එක නෙවෙයි.. ඒකෙන් වෙන්නෙ උඹ කල පව තව තවත් බලවත් වෙන එක.
    ඒනිසා මරන්න ඉන්න කුකුලෙක් ව හරි, මාලුවෙක් ව හරි, වෙනත් සතෙක් ව හරි මරණින් බේරපන්.
    ඒ කරන්නෙත් ආත්මාර්ථකාමීව නෙවෙයි මචන්..
    ඒ සතාගෙ පණ උඹ බේරන්න ඕනි හූන නිසා නෙවෙයි.. එතන ඉන්න ඒ සතාත් මරණින් බීරනවා.. සුවප්ත් වෙයන් කියන සිතුවිල්ලෙන් මයි
    එහෙම කලොත් උඹට ප්‍රාණයක් බේරපු පින ලැබෙනවා
    අන්න ඒ පින උඹ උබ අති මැරුන හූනා පින් ගන්න තැනක ඉපදිල ඉන්නව නම් අනුමෝදන් වේවා කියල පින් දීපන්.

    දුක් වෙවි, හිත හිත ඉන්න එපා.. පව බලවත්වෙනවා
    උබට තෙරුවන් සරණයි
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    oya welawata umba eka dekala jeewithe ohoma thamai kiyala hithala pinak ras kara ganin.. nathuwa uwa marala thawa paw purawaganne nathuwa
     
    Jan 5, 2016
    58
    0
    0
    චගු;19554918 said:
    සහෝදරයා.. මැරෙන්න වැටිල හිටියත් හම සතෙක් ම තමන්ගෙ පණට ආදරෙයි.
    ඒ හූනා දරුණු තුවාල ලබල හිටියත් ඌත් ජීවත් වෙන්න ආසාවෙන් ඉන්නෙ. එයා දන්නෙ නෑ උඹ ගලෙන් ගැහුවෙ ඌ ගැන අනුකම්වාපෙන් ඌ විඳින දුකින් බේරන්න කියල.. ඌ මැරෙන්න ඇත්තෙ අකැමැත්තෙන්, ගැටීමෙන්, ඌව මරන හේතුකාරකය (උඹ ) ගැන වෛරයෙන්.
    උඹට ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා මචන්..
    දැන් උන දේ උනා.. උඹට කරන්න තියෙන්නෙ වෙච්ච අකුසලය ගැන හිත හිත ඉන්න එක නෙවෙයි.. ඒකෙන් වෙන්නෙ උඹ කල පව තව තවත් බලවත් වෙන එක.
    ඒනිසා මරන්න ඉන්න කුකුලෙක් ව හරි, මාලුවෙක් ව හරි, වෙනත් සතෙක් ව හරි මරණින් බේරපන්.
    ඒ කරන්නෙත් ආත්මාර්ථකාමීව නෙවෙයි මචන්..
    ඒ සතාගෙ පණ උඹ බේරන්න ඕනි හූන නිසා නෙවෙයි.. එතන ඉන්න ඒ සතාත් මරණින් බීරනවා.. සුවප්ත් වෙයන් කියන සිතුවිල්ලෙන් මයි
    එහෙම කලොත් උඹට ප්‍රාණයක් බේරපු පින ලැබෙනවා
    අන්න ඒ පින උඹ උබ අති මැරුන හූනා පින් ගන්න තැනක ඉපදිල ඉන්නව නම් අනුමෝදන් වේවා කියල පින් දීපන්.

    දුක් වෙවි, හිත හිත ඉන්න එපා.. පව බලවත්වෙනවා
    උබට තෙරුවන් සරණයි

    අනේ පල බූරුවෝ යන්න , ඊළග ආත්මේ ශුවර් එකට ඌ හූනෙක් වෙලා ඉපදෙනවා, ඌත් මැරෙන්නේ ගලකට චප්ප වෙලා :yes::yes::yes::yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අපෝ ඕකුන් නැති කරන එකමය් හොඳ .PC එක ගන්න දෙයක් නැහැ බිත්තර දාල .මට පේන්න බැරි ජාතියක්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    උබට හිතට අවුල් නං මොනවා හරි පිං වැඩක් කරලා හිතින් හිතපන් ඒ පිං මැරුණු සතාට අනුමෝදන් වෙලා ඒ සතාගේ මතු භවයන් සුගතියට පත් වෙලා ඉක්මනින්ම නිවන් දකින්න ලැබෙන්න කියලා
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් ඉතින් මොනව කරන්නද බං..

    අවුලක් නැහැ , ඊළග ආත්මේ උඹ හූනෙක් වෙලා ඉපදුනාම මමත් උඹට ගලකින් ගහන්නම් චප්ප වෙන්න

    චගු;19554918 said:
    සහෝදරයා.. මැරෙන්න වැටිල හිටියත් හම සතෙක් ම තමන්ගෙ පණට ආදරෙයි.
    ඒ හූනා දරුණු තුවාල ලබල හිටියත් ඌත් ජීවත් වෙන්න ආසාවෙන් ඉන්නෙ. එයා දන්නෙ නෑ උඹ ගලෙන් ගැහුවෙ ඌ ගැන අනුකම්වාපෙන් ඌ විඳින දුකින් බේරන්න කියල.. ඌ මැරෙන්න ඇත්තෙ අකැමැත්තෙන්, ගැටීමෙන්, ඌව මරන හේතුකාරකය (උඹ ) ගැන වෛරයෙන්.
    උඹට ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා මචන්..
    දැන් උන දේ උනා.. උඹට කරන්න තියෙන්නෙ වෙච්ච අකුසලය ගැන හිත හිත ඉන්න එක නෙවෙයි.. ඒකෙන් වෙන්නෙ උඹ කල පව තව තවත් බලවත් වෙන එක.
    ඒනිසා මරන්න ඉන්න කුකුලෙක් ව හරි, මාලුවෙක් ව හරි, වෙනත් සතෙක් ව හරි මරණින් බේරපන්.
    ඒ කරන්නෙත් ආත්මාර්ථකාමීව නෙවෙයි මචන්..
    ඒ සතාගෙ පණ උඹ බේරන්න ඕනි හූන නිසා නෙවෙයි.. එතන ඉන්න ඒ සතාත් මරණින් බීරනවා.. සුවප්ත් වෙයන් කියන සිතුවිල්ලෙන් මයි
    එහෙම කලොත් උඹට ප්‍රාණයක් බේරපු පින ලැබෙනවා
    අන්න ඒ පින උඹ උබ අති මැරුන හූනා පින් ගන්න තැනක ඉපදිල ඉන්නව නම් අනුමෝදන් වේවා කියල පින් දීපන්.

    දුක් වෙවි, හිත හිත ඉන්න එපා.. පව බලවත්වෙනවා
    උබට තෙරුවන් සරණයි

    thanks :(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    member.php
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මම එක පාරක් ඔක කරා කුබියෙකුට උට හොදටම තූවාලයි..කයුද උ ව හොස්පිටල් එක්කන් යන්නෙ උ විදවලා අනිවා මැරෙනවා එ තත්වෙ අනුව..ඉතින් මම උගෙ දුකින් ඉක්මනටම නිදහස් කරා ...මෙ මම හිතපු වීදි එක වැරදිද බං
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    අන් සතුන් කෙරේ දක්වන අනුකම්පාව ඔබ කෙරේම දක්වා, නිවන් මගට පිවිසෙන්න