වාසනා කාරය hybrid / electric වාහන 450ක් ද කොහෙද ගෙන්නලා තියනවලු බජට් එකට කලින්. ඒවගේ tax වැඩි කරේ එකයි. රවිට කුට්ටිය දීල
![]()

අඩෝ මුන් වගේ ජාතියක්.... .වාසනා කාරය hybrid / electric වාහන 450ක් ද කොහෙද ගෙන්නලා තියනවලු බජට් එකට කලින්. ඒවගේ tax වැඩි කරේ එකයි. රවිට කුට්ටිය දීල
![]()

අඩෝ මුන් වගේ ජාතියක්.... .වාසනා කාරය hybrid / electric වාහන 450ක් ද කොහෙද ගෙන්නලා තියනවලු බජට් එකට කලින්. ඒවගේ tax වැඩි කරේ එකයි. රවිට කුට්ටිය දීල
![]()
630 ක් මචන්

හප්පා.. හෙනම ගහනවා බන් හෙනම.. මෙච්චර කරලත් මචන් කොහොමද මූ බබා වගේ talks දෙන හැටි. ලොල්!![]()

සිරා මාමි බද්ද අයින් කරලද අයියේ ?

අයින් කරන්නේ නැති පාටයි. රවී පකා LC කට්ටියට ගැසට් එක අස්සන් කරෙත් මාසයක් විතර කල් ඇදල, conditions ගොඩක් දාල register නොකර විකුණගන්න බැරි වෙන්න හිර කරලා. ඒ කියන්නේ මූ tax අඩු කරන්නේ නෑ ..![]()
ඔව් මචන් මේක නිසා ගොඩක් අය හිර වුනා . leasing ගන්නත් බැහැ මොකද පවරන්න බැරිනිසා. ගොඩක් අයට කරගන්න දෙයක් නැහැ. මමත් අයෙත් අලුත් tax වලට amend කර ගත්තා. නැතුව විකුනන්න බැහැ .