ජන්තු අයියා;19559659 said:කාලෙකින් ඉ.න.බ කොලුවව දැක්කේ නෑ ත්රෙඩ් එකේ....
ඉ.න.බ. කොලුවා "ගේ" වෙලාද කොහෙද....?? යන යන තැන කොල්ලෝ එක්කමයි ෆොටෝ දාන්නෙත්..... ඊයේ පෙරේදා ඈදක ඉදගෙනත් දාලා තිබ්බා කොල්ලෝ වගයක් එක්ක...... 

![]()

......මේ අරු කෝල් කලාද උබට?ජන්තු අයියා;19559692 said:......මේ අරු කෝල් කලාද උබට?

ඔව් ඔව් හෙට එන්නත් කිව්වා.......
වැඩේ ගොඩ යයි නේද? 
ඔව් ඔව් හෙට එන්නත් කිව්වා.......
වැඩේ ගොඩ යයි නේද?
![]()

ඔව් ඔව් හෙට එන්නත් කිව්වා.......
වැඩේ ගොඩ යයි නේද?
![]()

youtube එකේ බලන්න ඕවා පුරවලා ආයේ ගන්න හැටි තියෙනවා එක සැරයක් එකෙක් මේකේ thread එකකුත් දාලා තිබ්බා seal battery restore කරන හැටි

matath kenek kiwwa oka gaddi.seal ekanam kadanna puluwan kiyala 
eeth lesi bun MF eka anik ewata wadamatath kenek kiwwa oka gaddi.seal ekanam kadanna puluwan kiyala
eeth lesi bun MF eka anik ewata wada

youtube එකේ බලන්න ඕවා පුරවලා ආයේ ගන්න හැටි තියෙනවා එක සැරයක් එකෙක් මේකේ thread එකකුත් දාලා තිබ්බා seal battery restore කරන හැටි

api issara gennuwa owa..apith denwa ithin seal kiyala..e unata seal na.galawanna puluwan

කුපාඩියාජන්තු අයියා;19559907 said:හා හා එහෙමයි කියලා ඔය සීල් කොරපු එව්වා කඩන්න යනවා එහෙම නෙමෙයි ආ...![]()

බෝ පැලයක් වගේ ඉන්න මාව නරක් කරන්නද හදන්නෙ 

ජන්තු අයියා;19559865 said:ඔන්න ඔය වැඩේ කොහොම හරි හෙට ටෝක් එක දාලා.සෙට් කර ගනින් මචං..ආණ්ඩුවේ තැන්නේ..ගේමක් නෑ උබට ගොඩ යන්න පුළුවන්.ගෙවීම් තිතට කරනවා උන්..උන්ට හොද සර්විස් එකක් දියන්..අයෙ මුකුත් ඕනේ නෑ ඊට පස්සේ උන් උබව අදහනවා....
එහෙනම් ජය වේවා...!!!!
එල එල තෑන්ක්යූ වේවා.....
හෙට කිට මරලා කාර් එකේ ගිහින් බහින්න වෙයිද...??
කිව්ව හැටියට නම් පොඩි පාරක් අස්සේ ගිහින් ගොඩ වෙන්න ඕනා බිල්ඩිමක් වගේ.... බයික් එකේ කොටන්නද? කාර් එකේ යන්නද? 
කුපාඩියාබෝ පැලයක් වගේ ඉන්න මාව නරක් කරන්නද හදන්නෙ
![]()

...බෝ පැලේ උනාට මුල ඇදලා තියෙන්නේ කොහෙද කියලා හොයලා බලන්ට වෙනවා..කුපාඩියාබෝ පැලයක් වගේ ඉන්න මාව නරක් කරන්නද හදන්නෙ
![]()
කපුටු බෝ වෙන්ටෑ.....!! 
එල එල තෑන්ක්යූ වේවා.....
හෙට කිට මරලා කාර් එකේ ගිහින් බහින්න වෙයිද...??
කිව්ව හැටියට නම් පොඩි පාරක් අස්සේ ගිහින් ගොඩ වෙන්න ඕනා බිල්ඩිමක් වගේ.... බයික් එකේ කොටන්නද? කාර් එකේ යන්නද?
![]()
ආ සිංහලු...
වෙනදා වගේ අදත් වෙජිටබල් එකක් ලිඳේ පාවෙන්නේ...![]()

ubama thama 100% sure 
ජන්තු අයියා;19560001 said:බයික් එකේ පලයන්...මම හිතන්නේ ඒක ඔය පොෂ් තැනක් නෙමෙයි...කිට නම් ගහලා පලයන්..හොදයිනේ එතකොට..
පොට් එක නම් පොෂ් ප්ලේස් එකක් වෙන්න බෑ...... හරිය දන්නවනේ ඉතින් උඹ.....!!
බයික් එකවත් නවත්තගන්න තැනක් තියේද කියලයි සැක....!! 
ජන්තු අයියා;19559987 said:...බෝ පැලේ උනාට මුල ඇදලා තියෙන්නේ කොහෙද කියලා හොයලා බලන්ට වෙනවා..

කපුටු බෝ වෙන්ටෑ.....!!
![]()

පොට් එක නම් පොෂ් ප්ලේස් එකක් වෙන්න බෑ...... හරිය දන්නවනේ ඉතින් උඹ.....!!
බයික් එකවත් නවත්තගන්න තැනක් තියේද කියලයි සැක....!!
![]()