ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19559659 said:
    කාලෙකින් ඉ.න.බ කොලුවව දැක්කේ නෑ ත්‍රෙඩ් එකේ....

    :baffled: ඉ.න.බ. කොලුවා "ගේ" වෙලාද කොහෙද....?? යන යන තැන කොල්ලෝ එක්කමයි ෆොටෝ දාන්නෙත්..... ඊයේ පෙරේදා ඈදක ඉදගෙනත් දාලා තිබ්බා කොල්ලෝ වගයක් එක්ක...... :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :baffled: ඉ.න.බ. කොලුවා "ගේ" වෙලාද කොහෙද....?? යන යන තැන කොල්ලෝ එක්කමයි ෆොටෝ දාන්නෙත්..... ඊයේ පෙරේදා ඈදක ඉදගෙනත් දාලා තිබ්බා කොල්ලෝ වගයක් එක්ක...... :baffled:

    :lol::lol::lol::lol:......මේ අරු කෝල් කලාද උබට?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :yes::yes: ඔව් ඔව් හෙට එන්නත් කිව්වා....... :yes: වැඩේ ගොඩ යයි නේද? :D

    ඔන්න ඔය වැඩේ කොහොම හරි හෙට ටෝක් එක දාලා.සෙට් කර ගනින් මචං..ආණ්ඩුවේ තැන්නේ..ගේමක් නෑ උබට ගොඩ යන්න පුළුවන්.ගෙවීම් තිතට කරනවා උන්..උන්ට හොද සර්විස් එකක් දියන්..අයෙ මුකුත් ඕනේ නෑ ඊට පස්සේ උන් උබව අදහනවා....:yes:

    එහෙනම් ජය වේවා...!!!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    youtube එකේ බලන්න ඕවා පුරවලා ආයේ ගන්න හැටි තියෙනවා එක සැරයක් එකෙක් මේකේ thread එකකුත් දාලා තිබ්බා seal battery restore කරන හැටි

    :yes::yes: matath kenek kiwwa oka gaddi.seal ekanam kadanna puluwan kiyala :yes::yes: eeth lesi bun MF eka anik ewata wada
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    youtube එකේ බලන්න ඕවා පුරවලා ආයේ ගන්න හැටි තියෙනවා එක සැරයක් එකෙක් මේකේ thread එකකුත් දාලා තිබ්බා seal battery restore කරන හැටි

    seal karanna ba batry pupuranawa...sealed ewa galawala balapan thiyenne normal ekama thama:angry::angry::angry::angry:api issara gennuwa owa..apith denwa ithin seal kiyala..e unata seal na.galawanna puluwan:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;19559907 said:
    හා හා එහෙමයි කියලා ඔය සීල් කොරපු එව්වා කඩන්න යනවා එහෙම නෙමෙයි ආ...:D
    කුපාඩියා :angry::angry::angry: බෝ පැලයක් වගේ ඉන්න මාව නරක් කරන්නද හදන්නෙ :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19559865 said:
    ඔන්න ඔය වැඩේ කොහොම හරි හෙට ටෝක් එක දාලා.සෙට් කර ගනින් මචං..ආණ්ඩුවේ තැන්නේ..ගේමක් නෑ උබට ගොඩ යන්න පුළුවන්.ගෙවීම් තිතට කරනවා උන්..උන්ට හොද සර්විස් එකක් දියන්..අයෙ මුකුත් ඕනේ නෑ ඊට පස්සේ උන් උබව අදහනවා....:yes:

    එහෙනම් ජය වේවා...!!!!

    :D එල එල තෑන්ක්යූ වේවා..... :) හෙට කිට මරලා කාර් එකේ ගිහින් බහින්න වෙයිද...?? :rolleyes: කිව්ව හැටියට නම් පොඩි පාරක් අස්සේ ගිහින් ගොඩ වෙන්න ඕනා බිල්ඩිමක් වගේ.... බයික් එකේ කොටන්නද? කාර් එකේ යන්නද? :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :D එල එල තෑන්ක්යූ වේවා..... :) හෙට කිට මරලා කාර් එකේ ගිහින් බහින්න වෙයිද...?? :rolleyes: කිව්ව හැටියට නම් පොඩි පාරක් අස්සේ ගිහින් ගොඩ වෙන්න ඕනා බිල්ඩිමක් වගේ.... බයික් එකේ කොටන්නද? කාර් එකේ යන්නද? :rolleyes:

    බයික් එකේ පලයන්...මම හිතන්නේ ඒක ඔය පොෂ් තැනක් නෙමෙයි...කිට නම් ගහලා පලයන්..හොදයිනේ එතකොට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19560001 said:
    බයික් එකේ පලයන්...මම හිතන්නේ ඒක ඔය පොෂ් තැනක් නෙමෙයි...කිට නම් ගහලා පලයන්..හොදයිනේ එතකොට..

    :cool: පොට් එක නම් පොෂ් ප්ලේස් එකක් වෙන්න බෑ...... හරිය දන්නවනේ ඉතින් උඹ.....!! :P බයික් එකවත් නවත්තගන්න තැනක් තියේද කියලයි සැක....!! :baffled:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    බඩා මාම හෙට කොහෙද යන්නෙ..හවස ශොප් එකේ නැද්ද..
    හෙට කොලඹ එනව ඒ ගමන් ශොප් එකට ගොඩ වදින්න කියල බැලුවෙ ලැපක් තෝරගෙන බුක් කරල තියන්න..:baffled::baffled::baffled:

    ආහ් ටී ශර්ට් වල සයිස් තියෙන්නෙ කොහොමද මාමෙ.. :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: පොට් එක නම් පොෂ් ප්ලේස් එකක් වෙන්න බෑ...... හරිය දන්නවනේ ඉතින් උඹ.....!! :P බයික් එකවත් නවත්තගන්න තැනක් තියේද කියලයි සැක....!! :baffled:

    කෝ යකෝ අර ලැප...:angry::angry::angry::angry::angry::angry::angry: