vegaya pinawai maruwa kandawai![]()
මේ පාරේ වාහන එනවා නම් හොදට පේනවා බන්
කෑන් එකක් ගැහුවද බන් ?
හෙල්මට් එකට සෙට් කරල තියන එකේ ෆොටො එකක් දාපන් බලන්න
ඔය 125 එක බන්
එල එල ෆොටෝ එකක් දාන්නනම්
vegaya pinawai maruwa kandawai![]()
කෑන් එකක් ගැහුවද බන් ?
හෙල්මට් එකට සෙට් කරල තියන එකේ ෆොටො එකක් දාපන් බලන්න
ඔයිල් එක මාරු කරපන් සහෝ කැස්ට්රෝල් හරි මොබිල් හරි වලට.....
![]()
ඒක අවුල්ද?අන්තිම සර්විස් එකේදී දාලා තිබ්බේ කැල්ටෙක්ස්ඒක අවුල්ද?
අනේ කාගෙවත් කීමට නෙවේ දැම්මේ. සර්විස් කරපු තැන් දාන්නේ කැල්ටෙක්ස් කිව්වා. මේ පළමු වතාව තෙල් මාරු කරපු. ඊලග සර්විස් එක තව සති 3කින් තියෙනවා. මම මොකද කරන්න ඕන?හැමදාම එකම ඔයිල් එකක් දාපන් උබලත් ලෝකෙම තියෙන ඒවා දානවා නේ එක එකා ගේ කීම අහලා

ඒක හරිහැමදාම එකම ඔයිල් එකක් දාපන් උබලත් ලෝකෙම තියෙන ඒවා දානවා නේ එක එකා ගේ කීම අහලා
අනේ කාගෙවත් කීමට නෙවේ දැම්මේ. සර්විස් කරපු තැන් දාන්නේ කැල්ටෙක්ස් කිව්වා. මේ පළමු වතාව තෙල් මාරු කරපු. ඊලග සර්විස් එක තව සති 3කින් තියෙනවා. මම මොකද කරන්න ඕන?![]()




nakathatada service karanne..
api nam service karanne kilometer ganata.![]()

Free service![]()
oyata caltex dala awulak wela neddamachan castrol daala balanna.uraj goyyage oya lede hoda unada koheda mata mathakai issara kiyanawa.maath oilnam maaru karanne mula indalama Caltex thama
meka maha karumayak ban amaruwen kandak adagen yanakota neutral watenawa kiyahanko 
අන්තිම සර්විස් එකේදී දාලා තිබ්බේ කැල්ටෙක්ස්ඒක අවුල්ද?
සර්විස් වල තියෙන්නේ කැල්ටෙක්ස් තමා..... මගෙත් ඔය සීන් එක තිබ්බා..... ඔයිල් එක කැස්ට්රෝල් දැම්මහම වැඩේ ගොඩ ගියා.... 
හැමදාම එකම ඔයිල් එකක් දාපන් උබලත් ලෝකෙම තියෙන ඒවා දානවා නේ එක එකා ගේ කීම අහලා
මොකක්ද ඩෝ කිව්වේ....?? එක එකා....?? 


තව ෆොටෝ එකක් හදමුද...![]()
හරියන්නේ නෑ..... බයික් පේජ් දෙක තුනක දාන්න වෙයි වගේ අරක..... 
![]()
මොකක්ද ඩෝ කිව්වේ....?? එක එකා....??
![]()
සර්විස් වල තියෙන්නේ කැල්ටෙක්ස් තමා..... මගෙත් ඔය සීන් එක තිබ්බා..... ඔයිල් එක කැස්ට්රෝල් දැම්මහම වැඩේ ගොඩ ගියා....
![]()

oyata caltex dala awulak wela neddameka maha karumayak ban amaruwen kandak adagen yanakota neutral watenawa kiyahanko
![]()


ජපනට ගහද්දි ඇයි බේබි අඩන්නෙ .....Malith ta gahanakota chanchala ayi adanne




තොගෙ ටැන්කිය දිරලම බර බරාස් ගාල කඩන් වැටේවා කියල ප්රාර්තනා කරනව™ටොයිලට් නාඩුවෙ පාස්සන ටැන්කි™ඊයෙත් පල්සරයක් වන්ගුවක් ගනිද්දි මගෙ ඉස්සරහම පෙරලුනා™ කොලිටි කන්ට්රෝල් අජූතයි™ මන් බලන් උන්නනෙ ඒව හදද්දි
ජපනට ගහද්දි ඇයි බේබි අඩන්නෙ .....![]()

තොගෙ ටැන්කිය දිරලම බර බරාස් ගාල කඩන් වැටේවා කියල ප්රාර්තනා කරනව™ටොයිලට් නාඩුවෙ පාස්සන ටැන්කි™ඊයෙත් පල්සරයක් වන්ගුවක් ගනිද්දි මගෙ ඉස්සරහම පෙරලුනා™ කොලිටි කන්ට්රෝල් අජූතයි™ මන් බලන් උන්නනෙ ඒව හදද්දි![]()




තොගෙ ටැන්කිය දිරලම බර බරාස් ගාල කඩන් වැටේවා කියල ප්රාර්තනා කරනව™ටොයිලට් නාඩුවෙ පාස්සන ටැන්කි™ඊයෙත් පල්සරයක් වන්ගුවක් ගනිද්දි මගෙ ඉස්සරහම පෙරලුනා™ කොලිටි කන්ට්රෝල් අජූතයි™ මන් බලන් උන්නනෙ ඒව හදද්දි![]()
...වටේම සී සී ටී වී කැමරා වහලා උස්සනවා කළු ඩිපෙන්ඩරෙන් ඇවිත්.
.ඊට පස්සේ දන්නවනේ..
.......හතර හන්දි,තුන්මංහන්දි කඩලා බෝල් ජෝයින්ට් අබරලා සයිලන්සරේ ලාච්චුවේ දාලා
දශ වද දීලා තමයි ගෙදරට සෙන්ඩ් කරන්නේ..