shootnam karanawa location gana nam loku wistarayak danne macho![]()
ජන්තු අයියා;19564668 said:වෙඩින් ෆොටෝස් අම්බානක කරනවා ඔය පන්සලේ...
ඔව් බං
නෑ මට මේ දැන ගන්න ඕනේ ලොකේෂන් චාර්ජ් එකයි
කලින් කරන්න ඕනේද කියන එක බං..
එදා උදේට කරාම ඇතිද කියන එකයි
shootnam karanawa location gana nam loku wistarayak danne macho![]()
ජන්තු අයියා;19564668 said:වෙඩින් ෆොටෝස් අම්බානක කරනවා ඔය පන්සලේ...
කියක් වෙයිද බන් හොද එකක්????මොකෝ අපි බේබි ක්රීම් ගන්නෙත් නැනේ...එනිසා කළු වෙනවා,,,,
![]()
ජැකට් එක නම් (2000/= ඉදන්) මාලිගාවත්තෙ බලපන්.... ග්ලවුස් (1000/=) නම් කැන්ඩි එකේ තියෙනවා.... 
අම්මට සිරි මානක චංජුල සිල් බිඳගෙන නේ...![]()

ශූට් එකකට අපේ පැත්තේ එනවයි කිව්වේ....?? 
Ela elaජැකට් එක නම් (2000/= ඉදන්) මාලිගාවත්තෙ බලපන්.... ග්ලවුස් (1000/=) නම් කැන්ඩි එකේ තියෙනවා....
![]()
sj 400 original camera test drive
හයියෙන් යනවා නම් කියන්න එපා ළමයි ඉන්න නිසා හිමින් ගියේ

chamithath gatte ookakmada ?quality ekanam ela neda bunchamithath gatte ookakmada ?
Oka fake eka neme original eka
Chamith ge eka high copy ekak
Mata offer ekak set vela gathhe


keeyak unada machan ? enna godak kal giyada ?


මචන් මගේ පල්සර් 135 පොඩි අවුලක් තියනවා ලගක ඉදන්.
2nd එකේ යනකොට කන්දක් එකපාරටම neutral වැටෙනවනේ බන්
මේක හදාගන්නේ කොහොමද?![]()
ඔයිල් එක මාරු කරපන් සහෝ කැස්ට්රෝල් හරි මොබිල් හරි වලට..... 
මනක චංජුල ඔය කැම් එකේ ඩේට් ටයිම් වෙනස් කරගනින්.....![]()

දැන් හරි මාමා නම් ඔය වේගයෙන් යයි ද අතුරු පාරක![]()



sj 4000 original camera test drive
හයියෙන් යනවා නම් කියන්න එපා ළමයි ඉන්න නිසා හිමින් ගියේ


දැන් හරි මාමා නම් ඔය වේගයෙන් යයි ද අතුරු පාරක![]()
තවම අඩු පඩු කඩා ගන්න ආසාවක් මට නෑ.....
බම්පර් උඩින් 60ට යන වීඩියෝ එකක් නැද්ද...? 