ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    vegaya pinawai maruwa kandawai :angry::angry::angry:

    මේ පාරේ වාහන එනවා නම් හොදට පේනවා බන්

    කෑන් එකක් ගැහුවද බන් ? :baffled::baffled:

    හෙල්මට් එකට සෙට් කරල තියන එකේ ෆොටො එකක් දාපන් බලන්න

    ඔය 125 එක බන්
    එල එල ෆොටෝ එකක් දාන්නනම්
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :rolleyes: ඔයිල් එක මාරු කරපන් සහෝ කැස්ට්‍රෝල් හරි මොබිල් හරි වලට..... :yes:

    අන්තිම සර්විස් එකේදී දාලා තිබ්බේ කැල්ටෙක්ස් :baffled: ඒක අවුල්ද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    අන්තිම සර්විස් එකේදී දාලා තිබ්බේ කැල්ටෙක්ස් :baffled: ඒක අවුල්ද?

    හැමදාම එකම ඔයිල් එකක් දාපන් උබලත් ලෝකෙම තියෙන ඒවා දානවා නේ එක එකා ගේ කීම අහලා
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    හැමදාම එකම ඔයිල් එකක් දාපන් උබලත් ලෝකෙම තියෙන ඒවා දානවා නේ එක එකා ගේ කීම අහලා
    අනේ කාගෙවත් කීමට නෙවේ දැම්මේ. සර්විස් කරපු තැන් දාන්නේ කැල්ටෙක්ස් කිව්ව‍ා. මේ පළමු වතාව තෙල් මාරු කරපු. ඊලග සර්විස් එක තව සති 3කින් තියෙනවා. මම මොකද කරන්න ඕන? :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදාම එකම ඔයිල් එකක් දාපන් උබලත් ලෝකෙම තියෙන ඒවා දානවා නේ එක එකා ගේ කීම අහලා
    ඒක හරි
    11.gif
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අනේ කාගෙවත් කීමට නෙවේ දැම්මේ. සර්විස් කරපු තැන් දාන්නේ කැල්ටෙක්ස් කිව්ව‍ා. මේ පළමු වතාව තෙල් මාරු කරපු. ඊලග සර්විස් එක තව සති 3කින් තියෙනවා. මම මොකද කරන්න ඕන? :baffled:

    nakathatada service karanne.. :shocked::shocked::shocked:

    api nam service karanne kilometer ganata. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අන්තිම සර්විස් එකේදී දාලා තිබ්බේ කැල්ටෙක්ස් :baffled: ඒක අවුල්ද?

    :oo: සර්විස් වල තියෙන්නේ කැල්ටෙක්ස් තමා..... මගෙත් ඔය සීන් එක තිබ්බා..... ඔයිල් එක කැස්ට්‍රෝල් දැම්මහම වැඩේ ගොඩ ගියා.... :D
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :oo: සර්විස් වල තියෙන්නේ කැල්ටෙක්ස් තමා..... මගෙත් ඔය සීන් එක තිබ්බා..... ඔයිල් එක කැස්ට්‍රෝල් දැම්මහම වැඩේ ගොඩ ගියා.... :D

    Castrol පිටින් ගන්න ‍තියෙන්නේ කොයි කඩ වලද? ඒවා ගන්න තියෙන්නේ canද? :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oyata caltex dala awulak wela nedda :baffled: meka maha karumayak ban amaruwen kandak adagen yanakota neutral watenawa kiyahanko :growl:

    machan mage gear pattern eka wenasa.mage all up all down thieyenne.oyaga gear 5ha thiyenne 1down 4up neda ? oil eka maaru karala balanna macho:rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek:
    ජපනට ගහද්දි ඇයි බේබි අඩන්නෙ .....:eek::eek::sorry::sorry:
    තොගෙ ටැන්කිය දිරලම බර බරාස් ගාල කඩන් වැටේවා කියල ප්‍රාර්තනා කරනව™ටොයිලට් නාඩුවෙ පාස්සන ටැන්කි™ඊයෙත් පල්සරයක් වන්ගුවක් ගනිද්දි මගෙ ඉස්සරහම පෙරලුනා කොලිටි කන්ට්‍රෝල් අජූතයි මන් බලන් උන්නනෙ ඒව හදද්දි :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    තොගෙ ටැන්කිය දිරලම බර බරාස් ගාල කඩන් වැටේවා කියල ප්‍රාර්තනා කරනව™ටොයිලට් නාඩුවෙ පාස්සන ටැන්කි™ඊයෙත් පල්සරයක් වන්ගුවක් ගනිද්දි මගෙ ඉස්සරහම පෙරලුනා කොලිටි කන්ට්‍රෝල් අජූතයි මන් බලන් උන්නනෙ ඒව හදද්දි :D
    :eek::eek::baffled::sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තොගෙ ටැන්කිය දිරලම බර බරාස් ගාල කඩන් වැටේවා කියල ප්‍රාර්තනා කරනව™ටොයිලට් නාඩුවෙ පාස්සන ටැන්කි™ඊයෙත් පල්සරයක් වන්ගුවක් ගනිද්දි මගෙ ඉස්සරහම පෙරලුනා කොලිටි කන්ට්‍රෝල් අජූතයි මන් බලන් උන්නනෙ ඒව හදද්දි :D

    මේ මල්ලි මේ...ඒමයි කියලා නිකං අපේ ෆල්සර් වලට කින්ඩි ටෝක්ස් දෙන්ඩ එපා ආ.:angry:...වටේම සී සී ටී වී කැමරා වහලා උස්සනවා කළු ඩිපෙන්ඩරෙන් ඇවිත්.:cool:.ඊට පස්සේ දන්නවනේ..:oo:.......හතර හන්දි,තුන්මංහන්දි කඩලා බෝල් ජෝයින්ට් අබරලා සයිලන්සරේ ලාච්චුවේ දාලා:rolleyes: දශ වද දීලා තමයි ගෙදරට සෙන්ඩ් කරන්නේ..

    ආ මොකෝ කියන්නේ දැන්?:frown: