ela ela machan matath ekak ganna aasawak aawa.passe try ekak denna oonedan dollar eka gini gananne
![]()
ela ela machan matath ekak ganna aasawak aawa.passe try ekak denna oonedan dollar eka gini gananne
![]()
flash and browser එක updae කරහන්
උන් school ඇරිලා ගෙදර එනවා කියලා මම මොනා කරන්නද,
http://i68.tinypic.com/1tv2u8.jpg
http://i66.tinypic.com/2dv1m2s.jpg
http://i65.tinypic.com/22au52.jpg




අන්තු ජයියා![]()
පලයන් යන්න උඹ පොඩි එවුන් ටික ස්කොලේ ඇරිලා එන වෙලාව බලලයි ඔය ගියේ
අඩේ සිංහලයෝ මේ SJCAM ඔරිජිනල් එක නෙවෙයිනේ
අවුලක් නෑ මගේ එකට වඩානම් හොඳ cam එකක් වගේ.
උඹ ඔය සෙට් කරලා තියෙන විදිහ නම් හරියන්නේ නෑ පුතෝ.ඔය බාගෙට කවර වෙන කෑල්ලෙන් පොඩ්ඩක් හරි ස්ලිප් උනොත් කැමරාව බිම.waterproof cover එක දාපන්.හෙල්මට් එකට අලවලා තියෙන එක එපිෆික්ස් දාලා වත් අලවපන්.නැත්නම් රත් වෙද්දී ගැලවෙයි.අනික ඔහොම cam එක රිටක් වගේ නැතුව ඉස්සරහට වෙන්න නවලා වගේ සෙට් කරපන්
වඩු මලිගෙජන්තු අයියා;19574502 said:මොකෝ බොල...හැම එකාගෙම නම් කණපිට හරවලා තියෙන්නේ...මඩු වලිගෙන් තලනවා දැනගනින් හිටං..

කොනිමේසන් ඇටා![]()
ජන්තු අයියා;19574439 said:

සිංහලු ඊයේ රෑ වැලිවේරියේ ඉදන් එනකොට හොනට් එකක් සෙට් උනා.... ඌ දාගෙන හිටිය හෙල්මට් එක ලයිට් පත්තු වෙනවා කියහන්කෝ.... මම මුලින් හිතුවේ මර්කරි හරි මොනවා හරි නිසා ග්ලෝ වෙනවා කියලා..... නෑ බොලව් ඒක ලයිට් එකක් වගේ පත්තු වෙලාම තියෙනවා..... පිටසක්වලින් ආවා වගේ..... මරු බොල....![]()