අයියා බැරිද හන්දිපත් අමාරුවට බේබි ක්රීම් ටිකක් ඉල්ලා ගන්නජන්තු අයියා;19570667 said:මේ මල්ලි මේ...ඒමයි කියලා නිකං අපේ ෆල්සර් වලට කින්ඩි ටෝක්ස් දෙන්ඩ එපා ආ....වටේම සී සී ටී වී කැමරා වහලා උස්සනවා කළු ඩිපෙන්ඩරෙන් ඇවිත්.
.ඊට පස්සේ දන්නවනේ..
.......හතර හන්දි,තුන්මංහන්දි කඩලා බෝල් ජෝයින්ට් අබරලා සයිලන්සරේ ලාච්චුවේ දාලා
දශ වද දීලා තමයි ගෙදරට සෙන්ඩ් කරන්නේ..
ආ මොකෝ කියන්නේ දැන්?![]()


.....ඊයේ එද්දී බම්පරයක් උඩින් දැම්ම..එච්චර හයියෙන් අවෙත් නැ...60 වගේ තමා..


දැන් කොන්ද රිදෙනවා....





...වටේම සී සී ටී වී කැමරා වහලා උස්සනවා කළු ඩිපෙන්ඩරෙන් ඇවිත්.
.ඊට පස්සේ දන්නවනේ..
දශ වද දීලා තමයි ගෙදරට සෙන්ඩ් කරන්නේ..


?තොගේ කන පලනවා බලාපිය හිවලා.





dan dollar eka gini gananne