ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මේ යුරාජ්............

    :)
    /\
    ((.))
    /\

    යුරාජ් එකම පොස්ට් එක හැම ත්‍රෙඩ් එකේම දදා යන්නේ නෑ..........

    ඔයත් යුරාජ් වගේ වෙන්න

    :angry: මම ලිදේ කියහංකෝ ඉතින්.....!! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අර පොඩි ලයිට් ටික සෙට් කරලා ඇති ඔන්න මාමටත් ඕනා ඕක සෙට් කර ගන්න

    :no: නෑ බං ඒක ඩිසයින් එකක් තියෙන්නේ.... ඒ මුලු ඩිසයින් එකම පත්තු වෙනවා..... ග්ලෝ වෙනවා නම් නෙවේ අනිවා.... මොකද මම බයික් එකේ හෙඩ් ලයිට් ඕෆ් කරන් ගිහිල්ලත් බැලුවා මුගේ හෙල්මට් එක මගේ ලයිට් එලියට ග්ලෝ වෙනවද කියලත්.... :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :)
    /\
    (.)
    /\

    මේ ඉන්නෙ බරිදු
    බරිදුට තියෙන්නෙ චුචුකි බයික් එකක්
    බරිදු බයික් එකට ගොඩක් ආසයි.ලෙඩ ඇත්තෙම නෑ කියල තමා කියන්නෙ
    ඒත් ආන්ටිල යූ ටර්න් ගහද්දි බ්‍රේක් අහුවෙනව ටිකක් හොරයි කියල තමා මටනම් තේරුනේ
    මොනව උනත් බරිදු හිත හොද මනුස්සය
    ඔයාලත් බරිදු වගේ වෙන්න

    :yes::yes::yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ඔයා ටැන්කි හොයන්න නන් ට්‍රිප් එකක් ගියා කියලා මම දන්නවා:rofl::rofl::rofl:

    පව් බන් මම හිතුවේ පොර 8 වගේ දීලා අනිත් ටිකට discount දාගෙන අලුත් tank එකක් ගනී කියලා පව් bajjaj customer care නංගි පොරව අන්දලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19574722 said:
    මම මේ ලගදිත් උබව ත්‍රෙඩ් එකේ මතක් කළා පේන්න නැති නිසා....

    :baffled: කට වහපන් මාමේ..... පස්සට කියවන් ගියොත් අපි ඉවරයි....!! :baffled:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    2jdf8es.jpg


    :P:P:P:P:P:P:P:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පව් බන් මම හිතුවේ පොර 8 වගේ දීලා අනිත් ටිකට discount දාගෙන අලුත් tank එකක් ගනී කියලා පව් bajjaj customer care නංගි පොරව අන්දලා

    :rofl: ඩේවිඩ් පීරිස් එක අපේ බාප්පගෙයෑ බං එහෙම දෙන්න......!! :P
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    :)
    /\
    (.)
    /\

    මේ ඉන්නෙ බරිදු
    බරිදුට තියෙන්නෙ චුචුකි බයික් එකක්
    බරිදු බයික් එකට ගොඩක් ආසයි.ලෙඩ ඇත්තෙම නෑ කියල තමා කියන්නෙ
    ඒත් ආන්ටිල යූ ටර්න් ගහද්දි බ්‍රේක් අහුවෙනව ටිකක් හොරයි කියල තමා මටනම් තේරුනේ
    මොනව උනත් බරිදු හිත හොද මනුස්සය
    ඔයාලත් බරිදු වගේ වෙන්න

    :yes::yes::yes:
    :lol:

    :baffled: රවි අයියා ඈඩ්‍රස් එක ඉල්ලුවා..... දුන්න හොදේ.....!! :baffled:

    e mokatada eyata mage address eka?:eek: dan itin mage awasane:sorry: gedarata monawa ewai da danne na:eek: