ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    2lbi1qe.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    flash and browser එක updae කරහන්

    උන් school ඇරිලා ගෙදර එනවා කියලා මම මොනා කරන්නද,

    http://i68.tinypic.com/1tv2u8.jpg

    http://i66.tinypic.com/2dv1m2s.jpg

    http://i65.tinypic.com/22au52.jpg

    පලයන් යන්න උඹ පොඩි එවුන් ටික ස්කොලේ ඇරිලා එන වෙලාව බලලයි ඔය ගියේ;):yes:

    අඩේ සිංහලයෝ මේ SJCAM ඔරිජිනල් එක නෙවෙයිනේ:yes:

    අවුලක් නෑ මගේ එකට වඩානම් හොඳ cam එකක් වගේ.

    උඹ ඔය සෙට් කරලා තියෙන විදිහ නම් හරියන්නේ නෑ පුතෝ.ඔය බාගෙට කවර වෙන කෑල්ලෙන් පොඩ්ඩක් හරි ස්ලිප් උනොත් කැමරාව බිම.waterproof cover එක දාපන්.හෙල්මට් එකට අලවලා තියෙන එක එපිෆික්ස් දාලා වත් අලවපන්.නැත්නම් රත් වෙද්දී ගැලවෙයි.අනික ඔහොම cam එක රිටක් වගේ නැතුව ඉස්සරහට වෙන්න නවලා වගේ සෙට් කරපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    සිංහලු ඊයේ රෑ වැලිවේරියේ ඉදන් එනකොට හොනට් එකක් සෙට් උනා.... ඌ දාගෙන හිටිය හෙල්මට් එක ලයිට් පත්තු වෙනවා කියහන්කෝ.... මම මුලින් හිතුවේ මර්කරි හරි මොනවා හරි නිසා ග්ලෝ වෙනවා කියලා..... නෑ බොලව් ඒක ලයිට් එකක් වගේ පත්තු වෙලාම තියෙනවා..... පිටසක්වලින් ආවා වගේ..... මරු බොල.... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ යුරාජ්............

    :)
    /\
    ((.))
    /\

    යුරාජ් එකම පොස්ට් එක හැම ත්‍රෙඩ් එකේම දදා යන්නේ නෑ..........

    ඔයත් යුරාජ් වගේ වෙන්න
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    පලයන් යන්න උඹ පොඩි එවුන් ටික ස්කොලේ ඇරිලා එන වෙලාව බලලයි ඔය ගියේ;):yes:

    අඩේ සිංහලයෝ මේ SJCAM ඔරිජිනල් එක නෙවෙයිනේ:yes:

    අවුලක් නෑ මගේ එකට වඩානම් හොඳ cam එකක් වගේ.

    උඹ ඔය සෙට් කරලා තියෙන විදිහ නම් හරියන්නේ නෑ පුතෝ.ඔය බාගෙට කවර වෙන කෑල්ලෙන් පොඩ්ඩක් හරි ස්ලිප් උනොත් කැමරාව බිම.waterproof cover එක දාපන්.හෙල්මට් එකට අලවලා තියෙන එක එපිෆික්ස් දාලා වත් අලවපන්.නැත්නම් රත් වෙද්දී ගැලවෙයි.අනික ඔහොම cam එක රිටක් වගේ නැතුව ඉස්සරහට වෙන්න නවලා වගේ සෙට් කරපන්

    original sjcam එක වාහනේ සිංහලු එක site eke reg කරා එකෙන් තමා vid එක record කරේ එකේ ෆොටෝ එකකුත් දාන්නනම්

    waterproof එක දාන්නත් පුළුවන් ඉස්සරහට සෙට් කරන්න බැ තැනක් නැ උඩ හොදා හොදට පාර පේනවා ගැලවෙන්නේ නැ හොදට හයි වෙලා තියෙන්නේ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    ජන්තු අයියා;19574502 said:
    මොකෝ බොල...හැම එකාගෙම නම් කණපිට හරවලා තියෙන්නේ...මඩු වලිගෙන් තලනවා දැනගනින් හිටං..
    වඩු මලිගෙ:cool:
    කොනිමේසන් ඇටා :rofl:

    මැයන් ආන්:cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19574439 said:

    අඩේ මේවා මාමාට පෙන්නන එපා මතකනේ එක සැරයක් :angry:

    සිංහලු ඊයේ රෑ වැලිවේරියේ ඉදන් එනකොට හොනට් එකක් සෙට් උනා.... ඌ දාගෙන හිටිය හෙල්මට් එක ලයිට් පත්තු වෙනවා කියහන්කෝ.... මම මුලින් හිතුවේ මර්කරි හරි මොනවා හරි නිසා ග්ලෝ වෙනවා කියලා..... නෑ බොලව් ඒක ලයිට් එකක් වගේ පත්තු වෙලාම තියෙනවා..... පිටසක්වලින් ආවා වගේ..... මරු බොල.... :D

    අර පොඩි ලයිට් ටික සෙට් කරලා ඇති ඔන්න මාමටත් ඕනා ඕක සෙට් කර ගන්න