ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    මෙන්න මල්ටිමීටරේ ආව :):)


    1.5V බැටරි එකක් මේ


    මේ ගෙදර වෝල්ටේජ් එක
    b4e2hx.jpg


    බයික් එකේ ඒවත් චෙක් කරල බලන්න ඕන පස්සෙ.මීටරේනම් හොදටම හොදයි වගේ ඒ ගානට :cool::cool:

    CE :( china export
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊබේ ද බන් ??
    ow machan meyagen gaththe. sathi deken aawa :cool::cool: $6.26 una :cool::cool:


    :yes: ක්‍රොකඩයිල් ක්ලිප් නම් උඹළෑ හන්දියේ ඉලෙක්ට්‍රික් කඩෙත් ඇති..... පාන් ගේන්න කඩේට ගියහම එහෙන්ම ඔලුව දාලා බලපන්..... :cool:

    multimeter at night ! thopitala koinda meewa.pitakotuwen ganin 450ta :( ridei :(

    28l3vrr.jpg
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: දවසෙන් ගිහින් එන්න පුලුවන් දිහාවක් කියපන්..... නැත්නම් අපි ඉක්මනටම මාමලා වෙයි වැලාගේ වැඩ නිසා......!! :baffled::baffled:

    මොකක්ද බන් ඒ හරුපේ?????:eek::eek::eek::eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    :oo: දවසෙන් ගිහින් එන්න පුලුවන් දිහාවක් කියපන්..... නැත්නම් අපි ඉක්මනටම මාමලා වෙයි වැලාගේ වැඩ නිසා......!! :baffled::baffled:

    udawalawe yanna
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කෝ.... එතකොට තේරුම් යයි.... :D

    බඩෝ.. උඹේ ලැප්ටොප් ඔෆර්ස් ගැන කියලා අපේ ඉස්කෝලේ වෝක් එකේ සුවනියර් එකට ඇඩ් එකක් දීපංකෝ. ළමයි ඉන්නවා නේහ් සෑහෙන්න. උඹටත් වැඩක් වේවි. මටත් වැඩක් වේවි.. :):)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බඩෝ.. උඹේ ලැප්ටොප් ඔෆර්ස් ගැන කියලා අපේ ඉස්කෝලේ වෝක් එකේ සුවනියර් එකට ඇඩ් එකක් දීපංකෝ. ළමයි ඉන්නවා නේහ් සෑහෙන්න. උඹටත් වැඩක් වේවි. මටත් වැඩක් වේවි.. :):)
    මන් අයියට කියන්නද එකක් ගන්න කියල:love:
     
    Last edited: