කිසි අවුලක් නෑ..... පල්සර් ක්ලබ් ට්‍රිපේ පල්සර් තියෙන එකක්ම නෑ මේ පාර නම්......
![]()
ow ehema awulak nee.udawalawe trip ekata car walinuth aawe kattiya

කිසි අවුලක් නෑ..... පල්සර් ක්ලබ් ට්‍රිපේ පල්සර් තියෙන එකක්ම නෑ මේ පාර නම්......
![]()

උඹත් හීරෝ කුකුලගේ නොදන්න දෙයක් නෑ නේ බලාගෙන ගියහම.....!!
![]()
multimeter eka awilla gedetta !! hawasata check korala kiyannam hoda narakalove you cheena
![]()
කොහෙද මේ කුකුල්ලු එකෙක්වත් යන දිහාවක් ගැන කටක් අරින්නේ නෑ නේ....
![]()

මෙන්න මල්ටිමීටරේ ආව
1.5V බැටරි එකක් මේ
මේ ගෙදර වෝල්ටේජ් එක
බයික් එකේ ඒවත් චෙක් කරල බලන්න ඕන පස්සෙ.මීටරේනම් හොදටම හොදයි වගේ ඒ ගානට
bandarawela/diyathalawa/idalgashinna/badulla![]()
දවසෙන් ගිහින් එන්න පුලුවන් දිහාවක් කියපන්..... නැත්නම් අපි ඉක්මනටම මාමලා වෙයි වැලාගේ වැඩ නිසා......!! 

මචන්ල මට තව මේකේ leads දෙකට සෙට් කරන පුලුවන් crocodile clips දෙකකුත් ගන්න ඕන.ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙයි නේද ?![]()
ක්‍රොකඩයිල් ක්ලිප් නම් උඹළෑ හන්දියේ ඉලෙක්ට්‍රික් කඩෙත් ඇති..... පාන් ගේන්න කඩේට ගියහම එහෙන්ම ඔලුව දාලා බලපන්..... 
දවසෙන් ගිහින් එන්න පුලුවන් දිහාවක් කියපන්..... නැත්නම් අපි ඉක්මනටම මාමලා වෙයි වැලාගේ වැඩ නිසා......!!
![]()