මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .
May 30, 2014
413
110
0

උබේ වේදනාව තේරෙනවා. උබ වෙදනාවට මේකේ පෝස්ට දැම්මට රටේ ආණ්ඩු පෙරලෙන්නේ නෑනේ බන්. 2020 වෙනකම් මෙහෙම්ම තමයි. දෙපාරක්ම මලානේ බන්. පුංචි ඡන්දෙත් ඉල්ලන් කයි වගේ

uya rathree kalayeth snanaya karanawada:lol::lol:
 
djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ප්‍රධාන පක්ෂ දෙකේ සහයෝගේ නැතුව අලුත් පක්ෂෙකට බෑ බන් ලංකාවේ උඩට එන්න. බලපන්කො JVP එක දැන් කවද ඉඳන්ද කෑ ගහන්නේ එත් මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නේ. ෆොන්සේකාටත් එහෙමයි. හොඳම දේ ඔය දෙකෙන් එකකට හේත්තු වෙල ඇතුලේ ඉඳන්ම ගේම ගහන එක. සමහරවිට මේ ආණ්ඩුව කෙලවගත්තොත් 2020 සන්ධානේ පොදු අපේක්ෂකයා වගේ වෙන්න පුළුවන් වෙයි. එත් මම නං හිතන්නේ නෑ :dull:

    JVP නම් නම කාගෙන නෙ ඉන්නෙ...70, 80 කාලෙ සිදුවීම් නිසා ලොකු පිරිසක් JVP ගෑවුනු තැනකට දෙන්නෙ නෑ...
    ෆොන්සේකාට බැකප් කලේ UNP එකයි JVP එකයි නෙ...ඔතනට නිදහස් පක්ෂ චන්ද ඉතාම සුලු ප්‍රමාණයක් ඕන නම් වැටෙන්න ඇති..සමහර UNP චන්ද JVP එක ගෑවුනු නිසා නැතිව ගියා...ඒ දවස් වල යුද ජයග්‍රහණයේ උණුසුමත් තිබුනනෙ..අනික ෆොන්සේක පැහැදිලි දේශපාලන ප්‍රතිපත්තියක් ප්‍රකාශ කලෙත් නෑ...(උදා: මතට තිත ගැන ඇහුවම උත්තර නෑ)...
    එක පක්ෂෙකින් ඉල්ලුවොත් අනෙත් දෙකෙන් නෑ.... අලුත් එකක් හදල (සන්ධාන නොවන )...ඉල්ලුවම ඔය තුනේම චන්ද ගන්න පුලුවන් වේවි හොද කැම්පේන් එකක් ගෙනිච්චම....මුස්ලිම් දෙමළ චන්ද නම් නැති වෙයි හැබැයි....එත් අපෙ සිංහලයො ඔක්කොම එකතු කර ගත්තොත් ගොඩ...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ආණ්ඩුවක් අවුරුද්දකින් මනින්න බෑ බන්. අඩුම අවුරුදු 2-3ක් වත් යනවා.
    මේ ආණ්ඩුව පත් වෙලා මාස 8-9ක්ම කරේ මහ මැතිවරනයි ව්‍යවස්ථා ප්‍රතිසංකරනයි විතරයි. කප් රුක පහල වෙන්නේ නෑනේ හිතන හිතනදේ මවන්න. දෙයක් කරන්න ටික කාලයක් යනවා. මහින්ද උනත් ආපු කාලේ විවෘත කර කර ගියේ චන්ද්‍රිකා පටන් ගත්තු ඒවා. අද මෛත්‍රී කරන්නෙත් ඒකම තමයි. මම පත්තරේ දැක්කා බස්නාහිර මෙගාපොලිස්ද මොකක්ද ඇමති පට්ටමක් තියෙන චම්පික ප්ලෑනක් එලිදක්වන කතාවක්. ඉගෙනගත්තු ඩයල් එකක්නේ, බලමු ඌගේ වැඩ.

    awrudu 2/3k yanakota lankawa indiyawata deela tiyey.ane me puka nodi palayan ban.api nodanna ponil
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    බරියා;19608671 said:
    uya rathree kalayeth snanaya karanawada:lol::lol:

    ඇයි දෙපාරක් මලේ නැද්ද? දෙපාරම දිනුම්ද? කොහෙද ඉන්නේ බයිලන්ඩ් වලද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෛත්‍රීපාල සිරිසේන
    රනිල් වික්‍රමසිංහ
    මහින්ද රාජපක්ෂ
    ගෝඨාබය රාජපක්ෂ

    4 දෙනාම සුපිරියි කියලා වැඩක් නැ

    ඔය මොකක් හරි මගුලක් සම්මත කරන් 4 දෙනාටම සම පාලනයක් දෙමු කෝ බොල මේකේ අනුරයා වුවත් දාපන් හරි එටකොට 5 මුන් 5 දෙනාටම සම සේ රට දෙමු කියලා වැඩක් නැ

    aae653a21a2e93f3o5fp.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    උබේ වේදනාව තේරෙනවා. උබ වෙදනාවට මේකේ පෝස්ට දැම්මට රටේ ආණ්ඩු පෙරලෙන්නේ නෑනේ බන්. 2020 වෙනකම් මෙහෙම්ම තමයි. දෙපාරක්ම මලානේ බන්. පුංචි ඡන්දෙත් ඉල්ලන් කයි වගේ

    ඊයා බන්... චාටර් බන් උබ.. උඹත් තඩ ලෝල්ලෙක් නේ බලන් ගියාම.. රට මෙච්චර කාලකන්නි කරනවා පෙනී පෙනීත් උඹ කියනවා 2 පරක් මලා ලු...අනේ බන් කටයි පුකයි වහන් නිදා ගනින්...උඹ ඒ කාලේ දුන්න පොර ටෝක්??? තවත් ලොවපන්.... අනිත් එවුන්ගේ වේදනාවට වඩා උඹේ පුකට දාල තියෙන මහුම්වල වේදනාව නම් මේ ත්‍රෙඩ් එක පුරාම පේනවා....
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ගෝඨාබය රාජපක්ෂ ආවොත් හොදයි එතකොට මුස්ලිම් අන්තවාදයට නැගිටින්න බෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    උබේ වේදනාව තේරෙනවා. උබ වෙදනාවට මේකේ පෝස්ට දැම්මට රටේ ආණ්ඩු පෙරලෙන්නේ නෑනේ බන්. 2020 වෙනකම් මෙහෙම්ම තමයි. දෙපාරක්ම මලානේ බන්. පුංචි ඡන්දෙත් ඉල්ලන් කයි වගේ

    පුංචි චන්දෙ නොතියා කල් දාන්නේ ඒක තමා....

    antibbs ව සිරිකොතේ කුස්සියට මාරුකරලා තිබුනා.. උබ හරියට වැඩ කරපන් ඒ නිසා. නැත්නම් උබව කක්කුසියට දාවි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113

    ඊයා බන්... චාටර් බන් උබ.. උඹත් තඩ ලෝල්ලෙක් නේ බලන් ගියාම.. රට මෙච්චර කාලකන්නි කරනවා පෙනී පෙනීත් උඹ කියනවා 2 පරක් මලා ලු...අනේ බන් කටයි පුකයි වහන් නිදා ගනින්...උඹ ඒ කාලේ දුන්න පොර ටෝක්??? තවත් ලොවපන්.... අනිත් එවුන්ගේ වේදනාවට වඩා උඹේ පුකට දාල තියෙන මහුම්වල වේදනාව නම් මේ ත්‍රෙඩ් එක පුරාම පේනවා....

    අපි නම් වැඩේ වෙලාවට කලාවට එක කතිරෙන් කරා.
    දැන් තියෙන්නේ උබලව අවුස්සන එක විතරයි. :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    පුංචි චන්දෙ නොතියා කල් දාන්නේ ඒක තමා....

    antibbs ව සිරිකොතේ කුස්සියට මාරුකරලා තිබුනා.. උබ හරියට වැඩ කරපන් ඒ නිසා. නැත්නම් උබව කක්කුසියට දාවි.

    තිබ්බොත් මයින්ද මාතියා එකෙන්ම දිනුම් ඈ.
    අල්ලා උවක්බර්
    :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපි නම් වැඩේ වෙලාවට කලාවට එක කතිරෙන් කරා.
    දැන් තියෙන්නේ උබලව අවුස්සන එක විතරයි. :dull:

    :yes::yes::yes: ලෝල්ලෙක් කිව්වේ නිකන්ද.....
     
    May 30, 2014
    413
    110
    0
    අපි නම් වැඩේ වෙලාවට කලාවට එක කතිරෙන් කරා.
    දැන් තියෙන්නේ උබලව අවුස්සන එක විතරයි. :dull:

    umba meke dapuwa ayeth kiyopan.kawda awissila tiyenne kiyala.
    katawath vote kareth na kiyanawa meke.ekiyanee ponilai my3 gana kalakirila
    okkoma ekai kiyanawa.api awussanawa kiyanawa.wihilu sapayannek wenna eapa bn.pawata ipadunata apata paw denna epa bn.
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    ආණ්ඩුවක් අවුරුද්දකින් මනින්න බෑ බන්. අඩුම අවුරුදු 2-3ක් වත් යනවා.
    මේ ආණ්ඩුව පත් වෙලා මාස 8-9ක්ම කරේ මහ මැතිවරනයි ව්‍යවස්ථා ප්‍රතිසංකරනයි විතරයි. කප් රුක පහල වෙන්නේ නෑනේ හිතන හිතනදේ මවන්න. දෙයක් කරන්න ටික කාලයක් යනවා. මහින්ද උනත් ආපු කාලේ විවෘත කර කර ගියේ චන්ද්‍රිකා පටන් ගත්තු ඒවා. අද මෛත්‍රී කරන්නෙත් ඒකම තමයි. මම පත්තරේ දැක්කා බස්නාහිර මෙගාපොලිස්ද මොකක්ද ඇමති පට්ටමක් තියෙන චම්පික ප්ලෑනක් එලිදක්වන කතාවක්. ඉගෙනගත්තු ඩයල් එකක්නේ, බලමු ඌගේ වැඩ.

    plan eliyata danna ona ekekta bariye, owa karana ekayi amaru.
    sirata ayi bn uba ochchara kade yanne,
    aththatama rate palanaya tiyenne ranilge athe.
    sirisena kiyanne dummyakne bn.
    ubama hithala balapan rataka janapathi kenekta sudusuda kiyala,
    galariya hinassanna hodayi.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    :yes::yes::yes: ලෝල්ලෙක් කිව්වේ නිකන්ද.....

    කවුද යෝසිතද කිව්වේ?

    බරියා;19608774 said:
    umba meke dapuwa ayeth kiyopan.kawda awissila tiyenne kiyala.
    katawath vote kareth na kiyanawa meke.ekiyanee ponilai my3 gana kalakirila
    okkoma ekai kiyanawa.api awussanawa kiyanawa.wihilu sapayannek wenna eapa bn.pawata ipadunata apata paw denna epa bn.

    කාටවත් වෝට් කරේ නෑ තමයි. උබට ඕනේ නම් ස්ක්‍රීන් ශොට් එකක් ආයිත් එවන්නම්. යැවිය යුත්තන්ව යැව්වා එච්චරයි. පත් කරපු අයත් යැවීමට සුදුසුනම් යවනවා. ඇයි බන් උබලට මධ්‍යස්ථව ඉන්න බැරි. කාට හරි වෝට් කරන්නම ඕනෙද. මේක බුදුන් වැඩිය රට මහත්තයෝ. බුදු දහමට වින කරපු එවුන් අතුගෑවිලාම යනවා. ඔය ගියේ එකෙක්. ඒ වගේ උන්ට කඩේ යන උබලට ඉතින් දුක උරුමයි.

    plan eliyata danna ona ekekta bariye, owa karana ekayi amaru.
    sirata ayi bn uba ochchara kade yanne,
    aththatama rate palanaya tiyenne ranilge athe.
    sirisena kiyanne dummyakne bn.
    ubama hithala balapan rataka janapathi kenekta sudusuda kiyala,
    galariya hinassanna hodayi.

    ඔව්වා කොරන්න අමරු වෙන්නේ කොමෙයි බන් චීනෙන් ගිනි පොලියට නයක් ගත්තා ඒකෙනුත් කීයක් හරි සාක්කුවේ දාගත්තා. කොන්ත්‍රාත් කාරයගෙනුත් ගානත් තියගෙන වැඩේ දුන්නා.