මචන්ලා අදත් VITZ එකක් බලන්න ගියා 
3 years open papers තියෙන්නේ
දැන් අපි වාහනේ අරගෙන අපේ නමට transfer කරද්දී දඩයක් ගෙවන්නද ඕනද
මට දන්න අදුරන කෙනෙක් කිව්වා 100-150 වගේ ගානක් ගෙවන්න වෙනවා කියලා වාහනේ මාස 03කට වඩා open papers තිබ්බා නම්
වාහනේ ගත්ත date එක නොදා තිබ්බොත් අවුලක් නැද්ද ?(අපිට කැමති දවසක් දාගෙන පුලුවන්ද transfer කරන්න )
ඒ අයියා ඉදන් කිව්වා බැරි වෙලා වෙලා හරි date එක නොදා විකුන්නත් පස්සේ කාලෙක කලින් Owner request එකක් දාලා RMV එකට වාහනේ cancel reg කරන්න පුළුවන් කියලා..එහෙම උනොත් දඩ ගෙවන්න වේවි කියලා..අපි කොහොමද මෙහෙම දෙයක් වෙලාද කියලා හොයා ගන්නේ?
open papers වාහනයක් ලයිසන් කරද්දී,දුම් පරිස්ක්ෂාවේදී වේදී බලන්නේ නැද්ද කොච්චර කාලයක් open papers තියා ගෙන ඉදලා තියේද, ඒ අනුව ලයිසන්/ දුම් පරික්ෂාව නොදී ඉන්න?
ප්රශ්න ගොඩයි, උදව් කරන්න

Last edited: