3 Year Open Papers (VITZ) Buying Help

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මචන්ලා අදත් VITZ එකක් බලන්න ගියා :D

3 years open papers තියෙන්නේ :shocked:

දැන් අපි වාහනේ අරගෙන අපේ නමට transfer කරද්දී දඩයක් ගෙවන්නද ඕනද :rolleyes:

මට දන්න අදුරන කෙනෙක් කිව්වා 100-150 වගේ ගානක් ගෙවන්න වෙනවා කියලා වාහනේ මාස 03කට වඩා open papers තිබ්බා නම්

වාහනේ ගත්ත date එක නොදා තිබ්බොත් අවුලක් නැද්ද ?(අපිට කැමති දවසක් දාගෙන පුලුවන්ද transfer කරන්න )

ඒ අයියා ඉදන් කිව්වා බැරි වෙලා වෙලා හරි date එක නොදා විකුන්නත් පස්සේ කාලෙක කලින් Owner request එකක් දාලා RMV එකට වාහනේ cancel reg කරන්න පුළුවන් කියලා..එහෙම උනොත් දඩ ගෙවන්න වේවි කියලා..අපි කොහොමද මෙහෙම දෙයක් වෙලාද කියලා හොයා ගන්නේ?

open papers වාහනයක් ලයිසන් කරද්දී,දුම් පරිස්ක්ෂාවේදී වේදී බලන්නේ නැද්ද කොච්චර කාලයක් open papers තියා ගෙන ඉදලා තියේද, ඒ අනුව ලයිසන්/ දුම් පරික්ෂාව නොදී ඉන්න?

ප්‍රශ්න ගොඩයි, උදව් කරන්න :(:):sorry:
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    open papers ගන්න එක ශුවර් නෑ බං... කී දෙනෙක්ගේ අතින් අතට ගිහිල්ලා දූශණය වෙච්ච වාහනයක්ද දන්නේ නැහැනේ... දිනේ දාලා නැතුව ට්‍රන්සර් පේපර් සයින් කරලා තියෙනවනම් වාහනේ ට්‍රන්සර් කරගන්න පුලුවන් අද දිනේ දාල.. ඒත් අර කියන්න වගේ කලින් අයිතිකාරයා ඕනර්ශිප් කෑන්සල් කරලා නම් අනිවාර්යෙන් දඩ ගෙවන්න වෙනවා.. විකුණන එකාට කියපං වාහනේ ට්‍රාන්සර් කරලා දෙන්න කියලා වන් ඩේ ට්‍රාන්සර් එකකින්.. ට්‍රාන්සර් එකට දැම්මහම බැංකුවට ගිහිල්ලා සල්ලි අරන් දෙන්නම් කියන්න... නැත්නම් උගේ නමට බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් අරන් තියන් ඉන්න.. ට්‍රන්සර් එකට දැම්මහම අවුලක් නැත්නම් ඒක දෙන්න... දඩ ගහනවනම් ඒ වියදම ඌට දරන්න කියපං... එච්චරයි...
     
    • Like
    Reactions: 3rdEye

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කිසිම අවුලක් නැහ බන් ඔපන් පෙපර්ස් එක මත් ඔපන් පෙපර්ස් තියාගෙන වහනේ වික්කා.

    මෙකයි සීන් එක ඔනප් පෙපර්ස් තියනෙන මචෝ වහනේ අපි ඉක්මනින් විකුණන්න අදහසක් තියෙනවා නම්,

    අනිත් එකක් උබට ඔය වහනේ එක ඔනර් කෙනෙක් අඩු වෙනවා නේ කොච්චර එකක් ද ?

    ක්‍රම 3ක් උබට තියෙනවා.

    1)උබට අවුරුදු 3ක් Open papers නම් දඩ ගෙවනන් වෙනවා රු15,000 ක් ( Site එකේ හැටියට site link )
    2)නැත් නම් ඔකේ අයිති කාරයගේ Address ඔක්කොම තියෙනවා නම් පලයන් ගෙදර හොයාගෙන, අද දුන්නා වගේ ඔපන් පෙපර් එකක් ලියා ගනින් දඩ ගෙවන්න ඔන නැහැ නේ ( මම කිව්වේ ඔය ගන්න කෙනා නෙවෙයි කොලෙ අයිති කාරයා )
    3) නැත් නම් ඔතන කාක්කෙකට කියලා රු 2000 කට වත් වැඩේ කරන්න (ටොක් කරපන් උන් දන්නවා මෙකට 25ක් යනවා ඉතින් අඩුම ගනේ 8ක් වත් කඩයි එහෙම වුනොත්)

    මම හිතන්වා ඔය පරන අයිති කාරයේ ID copy හරි, Photo හරි ඔන වෙයි කියලා ,(උබ ගාව පරණ කොල නේ තියෙන්නෙ අලුත් System එක වෙනස් එකයි)

    මරු Dail ඉන්නේ ID එක කොපියක් නේ ඔන, මට Copyයක් තිබ්බේ නැහැ, කලින් අයිතිකාරයා රට ගිහිල් ලොවෙත් නැහැ, අලුත් New open papers වලට Id copy ඔන නේ, මට එකෙක් Set වුනා උ, රු 4000 කට වැඩේ කරා මගේ අවුරුදු 5 කට වැඩි, ඉතින් මු ඇතුලෙන් System එකෙන් ID එක කොපියක් අරන් හැදුවා , වංචාවක් නෙවෙයි කාක්කෝ ඔන වෙන්නේ මෙහෙම සීන් වලට බන්,

    ඔන දෙයක් අහපන් මචෝ මම ඔය ගැන දන්නවා මට වුන නිසා​
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    open papers ගන්න එක ශුවර් නෑ බං... කී දෙනෙක්ගේ අතින් අතට ගිහිල්ලා දූශණය වෙච්ච වාහනයක්ද දන්නේ නැහැනේ...

    03 හතර දෙනෙක්ටම දිනේ නොදා පාවිචිචි කරන්න පුළුවන් නේද (ඕපන් papers ම තව කෙනෙක් තියා ගන්න ) එහෙම උනාම පාවිච්චි කරපු අය ගැන හොයා ගන්න විදියක් නැද්ද

    දිනේ දාලා නැතුව ට්‍රන්සර් පේපර් සයින් කරලා තියෙනවනම් වාහනේ ට්‍රන්සර් කරගන්න පුලුවන් අද දිනේ දාල.. ඒත් අර කියන්න වගේ කලින් අයිතිකාරයා ඕනර්ශිප් කෑන්සල් කරලා නම් අනිවාර්යෙන් දඩ ගෙවන්න වෙනවා.. විකුණන එකාට කියපං වාහනේ ට්‍රාන්සර් කරලා දෙන්න කියලා වන් ඩේ ට්‍රාන්සර් එකකින්.. ට්‍රාන්සර් එකට දැම්මහම බැංකුවට ගිහිල්ලා සල්ලි අරන් දෙන්නම් කියන්න... නැත්නම් උගේ නමට බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් අරන් තියන් ඉන්න.. ට්‍රන්සර් එකට දැම්මහම අවුලක් නැත්නම් ඒක දෙන්න... දඩ ගහනවනම් ඒ වියදම ඌට දරන්න කියපං... එච්චරයි...

    තැන්ක්ස් මචන්.. මන් කෝල් කරලා කිව්වා මිනිහගේ වැඩි කැමැත්තක් නැහැ එහෙම කරන්න :(:sorry: ඕනවට එපාවට කතා කරේ.. හෙන ටෝක් එකක් දුන්නා,එයාට හොර කරන්න දෙයක් නැහැ වගේ

    ලංකාවේ මේ දවස් වාහන මේනියා අය පිරිලා..ඒ නිසා ඔය සින් එක නොදන්නා කෙනෙක්ට දෙන්න හිතුවද දන්නේ නැහැ ;)
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    machan open papers thiyene car ekaka owners gana keeyatawath sure karanna be. first owner kiwwath open papers nam sure ne. anika buying and selling karana ewun open papers thiya gannawa. wahane maintain karanne wath ne. risk eka wedyi.

    ube pm ekata man reply kala.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    machan open papers thiyene car ekaka owners gana keeyatawath sure karanna be. first owner kiwwath open papers nam sure ne. anika buying and selling karana ewun open papers thiya gannawa. wahane maintain karanne wath ne. risk eka wedyi.

    ube pm ekata man reply kala.

    මචන් මේ reply එක දැක්කේ නැහැ..message එකක් එවලා ඇති ..දැන් දැක්කේ ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    03 හතර දෙනෙක්ටම දිනේ නොදා පාවිචිචි කරන්න පුළුවන් නේද (ඕපන් papers ම තව කෙනෙක් තියා ගන්න ) එහෙම උනාම පාවිච්චි කරපු අය ගැන හොයා ගන්න විදියක් නැද්ද

    තැන්ක්ස් මචන්.. මන් කෝල් කරලා කිව්වා මිනිහගේ වැඩි කැමැත්තක් නැහැ එහෙම කරන්න :(:sorry: ඕනවට එපාවට කතා කරේ.. හෙන ටෝක් එකක් දුන්නා,එයාට හොර කරන්න දෙයක් නැහැ වගේ

    ලංකාවේ මේ දවස් වාහන මේනියා අය පිරිලා..ඒ නිසා ඔය සින් එක නොදන්නා කෙනෙක්ට දෙන්න හිතුවද දන්නේ නැහැ ;)

    කලින් පාවිච්චි කරපු උන් හොයන්න අංජනම් බලන්න තමයි වෙන්නෙ.. :P

    අපෝ එහෙම එකෙක්ද... එහෙනම් කල්පනාවෙන්... මම ලාන්සර් cs3 එකක් බැලුවා... පොර නම් මට කිවා කිසි අවුලක් නෑ එයා RMV එකට එන්නම්.. ට්‍රාන්සර් එකට බාරගත්තහම එයාට සල්ලි දෙන්න කියලා.. ඒක ලීස් එකක් ගෙවාගෙන යන්න ගත්ත වාහනයක්.. තියෙන්නෙ ලීස් කරපු අයිති කාරයගෙ නමට.. එහෙම ජෙනුයින් පොරක් නම් අවුලක් නෑ... ඔය වගේ උන් ශුවර් නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිසිම අවුලක් නැහ බන් ඔපන් පෙපර්ස් එක මත් ඔපන් පෙපර්ස් තියාගෙන වහනේ වික්කා.

    මෙකයි සීන් එක ඔනප් පෙපර්ස් තියනෙන මචෝ වහනේ අපි ඉක්මනින් විකුණන්න අදහසක් තියෙනවා නම්,

    අනිත් එකක් උබට ඔය වහනේ එක ඔනර් කෙනෙක් අඩු වෙනවා නේ කොච්චර එකක් ද ?

    ක්‍රම 3ක් උබට තියෙනවා.

    1)උබට අවුරුදු 3ක් Open papers නම් දඩ ගෙවනන් වෙනවා රු15,000 ක් ( Site එකේ හැටියට site link )
    2)නැත් නම් ඔකේ අයිති කාරයගේ Address ඔක්කොම තියෙනවා නම් පලයන් ගෙදර හොයාගෙන, අද දුන්නා වගේ ඔපන් පෙපර් එකක් ලියා ගනින් දඩ ගෙවන්න ඔන නැහැ නේ ( මම කිව්වේ ඔය ගන්න කෙනා නෙවෙයි කොලෙ අයිති කාරයා )
    3) නැත් නම් ඔතන කාක්කෙකට කියලා රු 2000 කට වත් වැඩේ කරන්න (ටොක් කරපන් උන් දන්නවා මෙකට 25ක් යනවා ඉතින් අඩුම ගනේ 8ක් වත් කඩයි එහෙම වුනොත්)

    මම හිතන්වා ඔය පරන අයිති කාරයේ ID copy හරි, Photo හරි ඔන වෙයි කියලා ,(උබ ගාව පරණ කොල නේ තියෙන්නෙ අලුත් System එක වෙනස් එකයි)

    මරු Dail ඉන්නේ ID එක කොපියක් නේ ඔන, මට Copyයක් තිබ්බේ නැහැ, කලින් අයිතිකාරයා රට ගිහිල් ලොවෙත් නැහැ, අලුත් New open papers වලට Id copy ඔන නේ, මට එකෙක් Set වුනා උ, රු 4000 කට වැඩේ කරා මගේ අවුරුදු 5 කට වැඩි, ඉතින් මු ඇතුලෙන් System එකෙන් ID එක කොපියක් අරන් හැදුවා , වංචාවක් නෙවෙයි කාක්කෝ ඔන වෙන්නේ මෙහෙම සීන් වලට බන්,

    ඔන දෙයක් අහපන් මචෝ මම ඔය ගැන දන්නවා මට වුන නිසා​

    නීති විරෝදී වැඩ කරන්න අනුබල දෙන්න එපා මචං .. :no:
     
    මචන් දැන් නම් දවසකට 100ක් ගන්නවා කියලා ලිසින් එකක වැඩ කරන යාළුවෙක් කිව්වා දැන් මන් ඇහුවම.. ඒ කියන්නේ ලොකු ගානක් ගෙවන්න වෙනවා..උබ කිව්වා වගේ 5000-10000ක් ගෙව්වා නම් කරලා දෙවි..එත් හිතට හරි නැහැ මචන් එහෙම කරන්න..

    anyway තැන්ක්ස් මචන් tricks එකට :D

    සිරාවටම මචන් ගන්න පලවෙනි වාහනේ හොර වැඩක් ගන්න හිතක් නම් නැහැ..හොරා කරලා විකුන්නොත් කවදා හරි පල දෙනවා :)
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    නීති විරෝදී වැඩ කරන්න අනුබල දෙන්න එපා මචං .. :no:

    aniwa. sell karana eka genuine nam awlak ne. kawda danne eka ehemada kiyala. oke CVT 40000n 40000ta maru karanna one . ikmanata wikunanna use karana ewun wahane meter karakawala duwanawa witharai. maintain karanne ne.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් දැන් නම් දවසකට 100ක් ගන්නවා කියලා ලිසින් එකක වැඩ කරන යාළුවෙක් කිව්වා දැන් මන් ඇහුවම.. ඒ කියන්නේ ලොකු ගානක් ගෙවන්න වෙනවා..උබ කිව්වා වගේ 5000-10000ක් ගෙව්වා නම් කරලා දෙවි..එත් හිතට හරි නැහැ මචන් එහෙම කරන්න..

    anyway තැන්ක්ස් මචන් tricks එකට :D

    සිරාවටම මචන් ගන්න පලවෙනි වාහනේ හොර වැඩක් ගන්න හිතක් නම් නැහැ..හොරා කරලා විකුන්නොත් කවදා හරි පල දෙනවා :)

    දවසට 100ක් ගන්නවා... :yes:

    අනිත් එක පලවෙනි වාහනේ නිසා කල්පනාවෙන් මචං.. ඕපන් පේපර්ස් විකුණන හැමෝම වගේ බයින් සෙලින් කාරයෝ... ඕකුන් පට්ට හොරු..එහෙම උන් තමයි අලි ටෝක් දෙන්නෙ විස්තර ඇහුවහම... ඔය වාහනේ නම් ගන්න එපා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aniwa. sell karana eka genuine nam awlak ne. kawda danne eka ehemada kiyala. oke CVT 40000n 40000ta maru karanna one . ikmanata wikunanna use karana ewun wahane meter karakawala duwanawa witharai. maintain karanne ne.

    සිරාවට මචං... ඕකුන් කරන්නේ වාහනේ අරන් බාල පේන්ට් එකකින් හීරුන ඒවා වහල පොලිශ් කරලා දෙනවා.. ඔයිල්වත් මාරු කරන්නේ නෑ... :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    මෙහෙමයි මචන් සීන් එක ඔතන ඕපන් පේපර්ස් තිබුනට බැරිවෙලා හරි කලින් අයිතිකාරයා, ට්‍රාන්ස්ෆර් පේපරේ එයාගෙ කොපි එක යවලා තිබුනොත්(ඒ කියන්නෙ එයාගේ ඕනර්ශිප් එක කැන්සල් කරලා නම්) දඩ ගෙවන්න වෙන්නෙ දවස් ගානට හෙන ගානක් සෙට් වෙයි (හැබැයි මේ සීන් එක වෙන්න ඉඩ අඩුයි මොකද ඔය ඕපන් පේපර් දීපු එකා දැනගෙනනේ ඕපන් පේපර් දෙන්නෙ)

    එහෙම නැත්නම් ඒ කොපි එකත් ඔය පේපර් සෙට් එකේ තියනවා නම් අවුලක් වෙන්න විදියක් නැහැ. අද දවස දාලා ට්‍රාන්ස්ෆර් කරගන්න පුලුවන් ඩොකියුමන්ට් හරියට තියනවා නම්.හැබැයි වන්ඩේ කරන්න අමාරු වෙයි මොකද ඒකට උබටම ට්‍රාන්ස්ෆර් කරන්න අකමැත්තක් නැහැ කියලා ලියුමක් ඕනේ ඒක නැහැ නේ.
    ඔහොම එකක් ගන්නවා නම් උබත් ඕක ඕපන් පේපර්ම තියාගෙන ඉදලා විකුනලා දාපන්
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දවසට 100ක් ගන්නවා... :yes:
    අනිත් එක පලවෙනි වාහනේ නිසා කල්පනාවෙන් මචං.. ඕපන් පේපර්ස් විකුණන හැමෝම වගේ බයින් සෙලින් කාරයෝ... ඕකුන් පට්ට හොරු..එහෙම උන් තමයි අලි ටෝක් දෙන්නෙ විස්තර ඇහුවහම... ඔය වාහනේ නම් ගන්න එපා..
    ඔව් මචන් උබ කියන කතාව නම් ඇත්ත මචන්..පට්ට ඔලුවක් තියෙන්නේ...හැමිනෙන ටෝක් දෙන්නේ

    සිරාවට මචං... ඕකුන් කරන්නේ වාහනේ අරන් බාල පේන්ට් එකකින් හීරුන ඒවා වහල පොලිශ් කරලා දෙනවා.. ඔයිල්වත් මාරු කරන්නේ නෑ... :yes:
    ඔහොම උනාම වෙන්නේ හොරට පොඩි තැනක් හුරලා බලන්න :(:lol:

    මෙහෙමයි මචන් සීන් එක ඔතන ඕපන් පේපර්ස් තිබුනට බැරිවෙලා හරි කලින් අයිතිකාරයා, ට්‍රාන්ස්ෆර් පේපරේ එයාගෙ කොපි එක යවලා තිබුනොත්(ඒ කියන්නෙ එයාගේ ඕනර්ශිප් එක කැන්සල් කරලා නම්) දඩ ගෙවන්න වෙන්නෙ දවස් ගානට හෙන ගානක් සෙට් වෙයි (හැබැයි මේ සීන් එක වෙන්න ඉඩ අඩුයි මොකද ඔය ඕපන් පේපර් දීපු එකා දැනගෙනනේ ඕපන් පේපර් දෙන්නෙ)

    එහෙම නැත්නම් ඒ කොපි එකත් ඔය පේපර් සෙට් එකේ තියනවා නම් අවුලක් වෙන්න විදියක් නැහැ. අද දවස දාලා ට්‍රාන්ස්ෆර් කරගන්න පුලුවන් ඩොකියුමන්ට් හරියට තියනවා නම්.හැබැයි වන්ඩේ කරන්න අමාරු වෙයි මොකද ඒකට උබටම ට්‍රාන්ස්ෆර් කරන්න අකමැත්තක් නැහැ කියලා ලියුමක් ඕනේ ඒක නැහැ නේ.
    ඔහොම එකක් ගන්නවා නම් උබත් ඕක ඕපන් පේපර්ම තියාගෙන ඉදලා විකුනලා දාපන්
    තැන්ක්ස් මචන් විස්තර වලට..මේ දවස් වල හැම තැනම ඕපන් පේපර්ස් තියෙන්නේ.. පුදුම වැඩක්..
    මේ වාහනේ අදහස අතහැරියා මචන්..

    100 x 365 x 3 = 109500
    :P
    :(:sorry:

    thanks machan ;)

    ලංකාවේ ඉන්නේ සුපිරිම හොරු,උදේ FB15 එකකට කතා කළා 2006 Model year තිබ්බේ..සැක නිසා ඇහුවම කියනවා Reg year 2006, Model Year 2002 කියලා :angry::angry:

    price එක දාලා තිබ්බෙත් 2006ත ගැලපෙන්න :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කිසිම අවුලක් නැහ බන් ඔපන් පෙපර්ස් එක මත් ඔපන් පෙපර්ස් තියාගෙන වහනේ වික්කා.

    මෙකයි සීන් එක ඔනප් පෙපර්ස් තියනෙන මචෝ වහනේ අපි ඉක්මනින් විකුණන්න අදහසක් තියෙනවා නම්,

    අනිත් එකක් උබට ඔය වහනේ එක ඔනර් කෙනෙක් අඩු වෙනවා නේ කොච්චර එකක් ද ?

    ක්‍රම 3ක් උබට තියෙනවා.

    1)උබට අවුරුදු 3ක් Open papers නම් දඩ ගෙවනන් වෙනවා රු15,000 ක් ( Site එකේ හැටියට site link )
    2)නැත් නම් ඔකේ අයිති කාරයගේ Address ඔක්කොම තියෙනවා නම් පලයන් ගෙදර හොයාගෙන, අද දුන්නා වගේ ඔපන් පෙපර් එකක් ලියා ගනින් දඩ ගෙවන්න ඔන නැහැ නේ ( මම කිව්වේ ඔය ගන්න කෙනා නෙවෙයි කොලෙ අයිති කාරයා )
    3) නැත් නම් ඔතන කාක්කෙකට කියලා රු 2000 කට වත් වැඩේ කරන්න (ටොක් කරපන් උන් දන්නවා මෙකට 25ක් යනවා ඉතින් අඩුම ගනේ 8ක් වත් කඩයි එහෙම වුනොත්)

    මම හිතන්වා ඔය පරන අයිති කාරයේ ID copy හරි, Photo හරි ඔන වෙයි කියලා ,(උබ ගාව පරණ කොල නේ තියෙන්නෙ අලුත් System එක වෙනස් එකයි)

    මරු Dail ඉන්නේ ID එක කොපියක් නේ ඔන, මට Copyයක් තිබ්බේ නැහැ, කලින් අයිතිකාරයා රට ගිහිල් ලොවෙත් නැහැ, අලුත් New open papers වලට Id copy ඔන නේ, මට එකෙක් Set වුනා උ, රු 4000 කට වැඩේ කරා මගේ අවුරුදු 5 කට වැඩි, ඉතින් මු ඇතුලෙන් System එකෙන් ID එක කොපියක් අරන් හැදුවා , වංචාවක් නෙවෙයි කාක්කෝ ඔන වෙන්නේ මෙහෙම සීන් වලට බන්,

    ඔන දෙයක් අහපන් මචෝ මම ඔය ගැන දන්නවා මට වුන නිසා​

    koheda ban kakka hitiye ? matath podi wadak thiyenawa :P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    adoo mata duka thiyenne mama kiwwa dewal ubala patalan ban nithi wirodi wada kiyanne mewa nehwai nithi wirodi wada kiyanne kisi ma document ekak nathuwa gema gahana awa mewala document thiyenawa eth aul hora boru naha neh ban , ane manda uba la nam , api ita wada game gahala thiyenawa nidi wirodi wada kiyananda ubala kauru hari dannawda driving licence eka RS 17,000 k gewuhama trail mukuth nathuwa bara wahaanth ekka ganna ? nath nam ubalage thiyena licence ekata bike 3ooo katai bara wahana Rs 8000 katai add karanna onna owai nithi wirodi , thawa kiyannam green test eka car eka yawanne nathuwa number plate ekak athe genilla e adala vehicle eka dum sahathike aran denawa wena wahanayak dala , potha onath naha wagane , thawa thiyena ona tharam ithin wedak naha ban kiyala, nithi wirodi kiyanne mewaa , ara wage awa ban apita parakku wenawa rasthiyaduwa document poddak aul wunaham atha yatin ganak dila karana wada ban !
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    උබ හරී මචන්. දෑන් හිතපන් මේ ත්‍රෙඩ් එක දාපු මිත්‍රය දන්නේ නෑතිව මේ වාහනේ අරගෙන් ට්‍රන්ස්ෆර් කරන්න ගියහම අමාරුවේ වෑටුන කියල. ඒ වගේ වෙලාවට ඔය උබ කියල තියෙන tricks කොච්චර වටිනවද? මේව නීති විරොදි වෑඩ හෑටියට ගන්න බෑ. ඔවා සිස්ටම් එකේ තියෙන වෑරදි හින්ද අමාරුවේ වෑටෙන මිනිස්සුන්ට බේරෙන්න තියෙන ක්‍රම.RMV ගියාම තමයි තේරෙන්නේ :D:D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    adoo mata duka thiyenne mama kiwwa dewal ubala patalan ban nithi wirodi wada kiyanne mewa nehwai nithi wirodi wada kiyanne kisi ma document ekak nathuwa gema gahana awa mewala document thiyenawa eth aul hora boru naha neh ban , ane manda uba la nam , api ita wada game gahala thiyenawa nidi wirodi wada kiyananda ubala kauru hari dannawda driving licence eka RS 17,000 k gewuhama trail mukuth nathuwa bara wahaanth ekka ganna ? nath nam ubalage thiyena licence ekata bike 3ooo katai bara wahana Rs 8000 katai add karanna onna owai nithi wirodi , thawa kiyannam green test eka car eka yawanne nathuwa number plate ekak athe genilla e adala vehicle eka dum sahathike aran denawa wena wahanayak dala , potha onath naha wagane , thawa thiyena ona tharam ithin wedak naha ban kiyala, nithi wirodi kiyanne mewaa , ara wage awa ban apita parakku wenawa rasthiyaduwa document poddak aul wunaham atha yatin ganak dila karana wada ban !

    අවුලක් ගන එපා බං... එහෙම කිව්වෙ උඹව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි... හිත රිදුනා නම් සමාවෙන්න... :(