කොල්ලනේ sillicon vally එකේ season 3 එක එන්නේ අප්‍රේල් වල ලු. 


එපා වෙලා තියෙන්නේ බන්. ඒක එනකන් බලන්න ඒ ටයිප් එකේ ඒ කිව්වේ ටෙක් පැත්තට බර උබල බලපු පට්ටම tv shows මොනවද?
මට නම් ඔය ස්පාටකස් වගේ කපා කොටා ගන්න ඒවා පේන්න බෑ






එපා වෙලා තියෙන්නේ බන්. ඒක එනකන් බලන්න ඒ ටයිප් එකේ ඒ කිව්වේ ටෙක් පැත්තට බර උබල බලපු පට්ටම tv shows මොනවද?මට නම් ඔය ස්පාටකස් වගේ කපා කොටා ගන්න ඒවා පේන්න බෑ










