ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    http://www.elakiri.com/forum/showthread.php?p=19629737#post19629737

    යාලුවනේ ඔයාලා මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් LOLC ඉන්සුවරන්ස් භාවිතා කරන්න එපා.
    පළමු සිදුවීම වෙලා තියෙන්නේ නිශාන් රීගන් නමැති අපේ යාලුවෙක්ට. බයික් එක පෙරලුනාම #LOLC #LOLCinsurance කියනවා ඩිස්ක් එක නවෙන්නේ නැහැ ලු, මිටියෙන් ගැහුවත් නවෙන්නේ නැහැ කියලා කොම්පැනියෙන් කියලා තියෙනවලු . මේවා ඉතින් ගල් පැලෙන තර්ක. යකඩ නැවෙන හැටි 5 වසරේ ඉන්න පොඩි එකෙක් දන්නවා එත් LOLC එකේ උන් දන්නේ නැහැ! ඒ මදිවට අපේ මිත්‍රයාට අපහස කරලත් තියෙනවා මේක සොෂල්මිඩියා එකේ යන නිසා. මේක දිගටම සෝෂල් මිඩියා එකේ අපි ගෙනයනවා මිනිස්සු රෑ වැටුන වලේ දවල් වැටෙන්න දෙන්න ඕනි නැති නිසා!

    දෙවැනි සිදුවීම අමුණා ඇත.
    දැනට අපේ මගපෙන්වීම මත ඔහු ඉන්සුවරන්ස් ඕම්බුඩ්ස්මන් වෙත යොමුකර ඇත,
    මෙවැනි වංචනික බංකොලොත්වූ ආයතන වල ඔබගේ රථවාහන ඉන්සුවරන්ස් කරන්න එපා! සෝෂල් මිඩියා එකෙන් පොඩ්ඩක් #LOLC පිටුවට සලකලා යන්න.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම ඉතින් අපේ යුරාජ් මාමව හම්බවෙන්න කියල ගියා ඔන්න අද ශොප් එකට. පොර අතු පතු ගාල අස් කරනව එතකොට ප්ලේස් එක :baffled: මම ඇහුව මාමේ වාහනෙ යමුද රවුමක් ක්ශනිකව එමු කියල. මෙන්න ඇහැ කොනෙන් නැන්ද දිහා :dull: බයාදු බැල්මක් දාල සුසුමක් අරින ගමන් කියනව අනේ බෑ මල්ලි මේ ටික අස් කරන්න එපැයි ඔන්න ඔය ගානක් නෑ කියල :rolleyes: :yes:

    :P:rofl: මම ඉතින් ආව එන්න නුවර එන්නත් එපැයි කියල. :cool::cool:

    :baffled::baffled::baffled::baffled::baffled: ou oka aliya wage hitiyata hena bayai nandi tikak haiyen katha kalath muta hin dadiya danawa ara patha a/c eka asse:angry::angry::angry::angry::dull::dull::dull::dull::dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    12662485_454347948087451_705155841319831132_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uba hithanne na kiyalada
    unge gedarin kohomath sirasa balanne na,
    biliyanapathiyo eth inne thaman kauda kiyala danagena loku show na samanaya gami pavulak vidiyata jeevath venava

    ammala thathhala kellava hodata ugannala thiyenava dan inna vesavo vage neme

    nathham kauda yako digree 2k thiyena kellak daily dara lipen uyanne

    කෙල්ලට බම්පර් උඩින් 60ට යන්න පුලුවන්ද? :love::love::love: