අය්යෝ අය්යේ

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේක මාර ප්‍රශ්නයක් නේ බන්. එළකිරි එකේ මට දැන් රෙප්, reply එහෙම ලැබෙන්නේ "අය්යේ" කියල. මට අය්යේ අය්යේ කියන්න එපා බන් තාම අවුරුදු 24 කිරි කජු කොල්ලෙක් මම.
    bus එකේ ගියත් කොන්දොස්තර අය්යේ කියල කතා කරන්නේ උගේ ළමයිනුත් මට වඩා වැඩිමල් ඇති.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකේ ඉන්න වැඩිහරියක් උන් කිරි කජු උන් තමා බන්.. හිතලා මතලා වැදගත් විදියට පොස්ට් දාන දෙතුන් දෙනෙක් ඇරුනහම වැඩි හරිය පොඩි උන්.. උබ දවසක් කිව්වා වගේ නදීශගේ සින්දුව ගැන විචාර ලීයපු ගොඩක් උන් අන්න ඒ ගනයේ උන්. ඉතින් එක දවසක් උන්ට උපදෙසක් දුන්නොත් දිගටම අයියා තමා. අයියා හොදා මට මාමේ අන්කල් කියන්නේ ඔයි..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    reputation_neg.gif
    අය්යෝ අය්යේ 01-28-2016 07:16 PM හරි අයියේ
    ඇමිනෙනවා ඉතින් අප්පා..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔක තමයි බන් ජිව්තේ උබ අයියේ කියන එක ඔහොම නම් පොඩි එකෙක් මාමේ හරි අංකල් හරි කිවුවහම හූජ්ජ යයි හෙක් , කලය මැව් වෙනසක අරුමේ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක මාර ප්‍රශ්නයක් නේ බන්. එළකිරි එකේ මට දැන් රෙප්, reply එහෙම ලැබෙන්නේ "අය්යේ" කියල. මට අය්යේ අය්යේ කියන්න එපා බන් තාම අවුරුදු 24 කිරි කජු කොල්ලෙක් මම.
    bus එකේ ගියත් කොන්දොස්තර අය්යේ කියල කතා කරන්නේ උගේ ළමයිනුත් මට වඩා වැඩිමල් ඇති.

    :D:D:D

    aaa Ayesh Uncle .....​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම තමයි බං..
    වයසක සමහර උන් කොහොමත් උන්ට වඩා බාල උන්ට අයියෙ කියනවා..
    ඒකෙන් ඌට හෙන මොරාල් එකක් එනව ඇති..
    වයසක කෙනෙක්ට අයියෙ කිව්වමත් එහෙමයි..
    මාමෙ කිව්වොත් අප්සට්..
    :lol: