http://www.elakiri.com/forum/showthread.php?p=19629737#post19629737
යාලුවනේ ඔයාලා මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් LOLC ඉන්සුවරන්ස් භාවිතා කරන්න එපා.
පළමු සිදුවීම වෙලා තියෙන්නේ නිශාන් රීගන් නමැති අපේ යාලුවෙක්ට. බයික් එක පෙරලුනාම #LOLC #LOLCinsurance කියනවා ඩිස්ක් එක නවෙන්නේ නැහැ ලු, මිටියෙන් ගැහුවත් නවෙන්නේ නැහැ කියලා කොම්පැනියෙන් කියලා තියෙනවලු . මේවා ඉතින් ගල් පැලෙන තර්ක. යකඩ නැවෙන හැටි 5 වසරේ ඉන්න පොඩි එකෙක් දන්නවා එත් LOLC එකේ උන් දන්නේ නැහැ! ඒ මදිවට අපේ මිත්රයාට අපහස කරලත් තියෙනවා මේක සොෂල්මිඩියා එකේ යන නිසා. මේක දිගටම සෝෂල් මිඩියා එකේ අපි ගෙනයනවා මිනිස්සු රෑ වැටුන වලේ දවල් වැටෙන්න දෙන්න ඕනි නැති නිසා!
දෙවැනි සිදුවීම අමුණා ඇත.
දැනට අපේ මගපෙන්වීම මත ඔහු ඉන්සුවරන්ස් ඕම්බුඩ්ස්මන් වෙත යොමුකර ඇත,
මෙවැනි වංචනික බංකොලොත්වූ ආයතන වල ඔබගේ රථවාහන ඉන්සුවරන්ස් කරන්න එපා! සෝෂල් මිඩියා එකෙන් පොඩ්ඩක් #LOLC පිටුවට සලකලා යන්න.