ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ade e kale apita thibbe tv eka vitharyi. Phones computer oya mukuth na. School gihin avith kale panana athal eke gahakin monava hari kadan kala hitiya

    :yes::yes: danna ekek innawanam profile eka parentslata pennapanko.man danna ekekwath nee.hari aasai ee welawata muuna balanna ape rap god lage :rofl::rofl::rofl:

    වෙලද පොලේ අපි ඉහල අගේ
    චිත්‍රෙ වැටිල වගේ අද දෙකේ කොලේ
    දෙවියන්ගෙ හාල් තොට කැවිල වගේ
    ලග ලග බලපන් උබෙ පලා පලේ

    තාර අපිට පාර අපිට :baffled::baffled:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ වැලාට රජ මගුල් ඈති SLT GB ගාන වැඩි කරලනේ...... :P :P

    මාළඹේ කඩේක තව වැඩියෙන් හඳුන්කූරු පත්තුකරන්න වෙයි වෙරලුමල් ගඳ යවන්න..:lol::lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    12651197_1744173225813715_7309116827331504679_n.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,492
    17,496
    113
    Auckland
    level 7 it dip(BCS DIPLOMA DONE)

    DIP එකෙන් උබට සෙට් උනාද ලෙවල් 7 බන් ? :baffled::baffled::baffled::confused:

    මොකක්ද උබ යන්න හදන institute එක ? :eek:

    මම නම් MBCS එකයි 3years exp එකයි පෙන්නලා ඔෆර් එක ගත්තෙ :baffled:

    Unitec Auckland :yes: Graduate Diploma in Computing-game developing specialization :P

    මේක කරන්න නම් bachelor's degree එකක් තියෙන්න ඕනෙ බන් :oo::baffled:

    :baffled:උබට සෙට් උනා නම් පලයන් :yes:
    තව දෙයක් උබට අමර කට්ටක් කන්න වෙයි සල්ලි වෙන කාගෙන් හරි ඉල්ලන් යනව නම්. හොදට හිතල තීරනය කරපන්. පැය 20යි වැඩ කරන්න පුලුවන් per week. ඉතින් පලවෙනි අවුරුද්දෙ සල්ලි ටිකක් අමාරු වෙයි මචෝ. :dull:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    salli mage salli walin bun yanne ...na na graduate dip neme..diploma level 7 ekiyanne bsc degree level eka bun..one year....uba maha harakek..:angry::angry::angry::angry::angry: 3years exp+dgree pr dala [palayanko:sorry::sorry::sorry::sorry::sorry: passe part time study karapanko:cool::cool::cool::cool:
     
    aa amathaka una mage NTEC CHRISTCHURCH...ubata thama set une nattan try ekaka deepan CPIT ekata hoda recognition ekak thiyenawa:yes::yes::yes::yes:

    http://www.cpit.ac.nz/