PHP help ekak

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල කොහොමද settings page එකක් හදන්නේ php වලින්?

    ඒකේ තියෙන සෙටින්ග්ස් වෙනස් කරාම අදාල දේ වෙන විදියට?

    මේක කරන්න පුලුවන් කොහොමද?

    php file writing functions වලින්ද? xml, json වගේ යූස් කරලද? මොකක්ද හොදම විදිය?

    මේ ගැන හොයන්න ගියාම එන්නේ wordpress ගැන විකාර. :rolleyes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Database eke table ekak daganinko

    මම ඒ ගැන හිතුව මචං, නමුත් මම ඒ විදියට කැමති නෑ මොකද මේ ඩේට හැම තිස්සෙම ඕන වෙන නිසා හැම තිස්සෙම db එකට call වෙනවනේ. ඒක එච්චර හරිනෑ. මොකද ගොඩක් මගේ ඇප්ස් වැඩ කරන්නේ low cost shared hosting වල. ඒවල db call limit එකක් තියෙනව. :sorry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    composer use karanawada ?

    krama kihipayak have. ekko table ekaka store karanawa name, value pair ekak widhihata. or json encode karala thiyanawa database table ekaka.

    or https://github.com/vlucas/phpdotenv meka use karanda

    ගොඩ කාලෙකින් දැක්කේ, ඉස්සරත් මට උදව් කරා මතකයි. :D:yes::yes:

    තෑන්ක්ස් මම මේක බලන්නම් :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම ඒ ගැන හිතුව මචං, නමුත් මම ඒ විදියට කැමති නෑ මොකද මේ ඩේට හැම තිස්සෙම ඕන වෙන නිසා හැම තිස්සෙම db එකට call වෙනවනේ. ඒක එච්චර හරිනෑ. මොකද ගොඩක් මගේ ඇප්ස් වැඩ කරන්නේ low cost shared hosting වල. ඒවල db call limit එකක් තියෙනව. :sorry:
    Hama welawema settings load karanna one na. Immutable class ekak hadaganna settings one-time load karala one welawata return karanna puluwan widihata. ethakota configuration storage eka wenas karath prashnayak na.
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    මම ඒ ගැන හිතුව මචං, නමුත් මම ඒ විදියට කැමති නෑ මොකද මේ ඩේට හැම තිස්සෙම ඕන වෙන නිසා හැම තිස්සෙම db එකට call වෙනවනේ. ඒක එච්චර හරිනෑ. මොකද ගොඩක් මගේ ඇප්ස් වැඩ කරන්නේ low cost shared hosting වල. ඒවල db call limit එකක් තියෙනව. :sorry:
    database limit karala nam vade karanna amarui
    ehema natham use karanna venen xml thama PHP xml parser ekak use karala settings save karaganna puluwan
    jason kiyanne venimma format ekak xml valin settings haddana eka lesi
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම ඒ ගැන හිතුව මචං, නමුත් මම ඒ විදියට කැමති නෑ මොකද මේ ඩේට හැම තිස්සෙම ඕන වෙන නිසා හැම තිස්සෙම db එකට call වෙනවනේ. ඒක එච්චර හරිනෑ. මොකද ගොඩක් මගේ ඇප්ස් වැඩ කරන්නේ low cost shared hosting වල. ඒවල db call limit එකක් තියෙනව. :sorry:

    Ayeshlive සහෝදරයා උත්තරේ දීලා තියෙනවා.