මචංල කොහොමද settings page එකක් හදන්නේ php වලින්?
ඒකේ තියෙන සෙටින්ග්ස් වෙනස් කරාම අදාල දේ වෙන විදියට?
මේක කරන්න පුලුවන් කොහොමද?
php file writing functions වලින්ද? xml, json වගේ යූස් කරලද? මොකක්ද හොදම විදිය?
මේ ගැන හොයන්න ගියාම එන්නේ wordpress ගැන විකාර.