• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මේ දෙක මේ ගානට ලාබද බන්?

    මම ගනන් හිලවු දන්නෑ මේවගෙ.

    මේ දෙකටම පොර ඉල්ලනව රු 5000ක්. දෙකම used :P දෙකම වැඩ සහ වගකීමක් නොමැත. :angry::angry::angry::P

    cLUSLyT.jpg

    A1yFuOO.jpg
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    cpu eka witarakma 10-12k watinawa ban. aragena wikunuwath hena labai. habai cpu eke pins tikak check karala ganin. mu oya thiyala thiyena widihata pins tikata monawa welada danne na
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වටිනව වෙශියෙහ්

    අඩේ එහෙනම් ගත්තනම් හරි. පොරත් කිව්ව මම මේ පට්ට අඩුවට දෙන්නේ කියල. ඒත් ඉතින් දන්නේ නැතව ගන්න බෑනේ. ;):D

    මචං මේ PSU එක china එකක් නේද? :baffled::baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කඩ්ඩ බැරි එකා;19650037 said:
    අඩේ එහෙනම් ගත්තනම් හරි. පොරත් කිව්ව මම මේ පට්ට අඩුවට දෙන්නේ කියල. ඒත් ඉතින් දන්නේ නැතව ගන්න බෑනේ. ;):D

    මචං මේ PSU එක china එකක් නේද? :baffled::baffled::baffled:

    I3 3220 ඔයාට දාල දෙන්නම් 7000-8000 used..
    සප්ලයි නම් 1500-2000 තියනව බන් used ඒව 550W
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    cpu eka witarakma 10-12k watinawa ban. aragena wikunuwath hena labai. habai cpu eke pins tikak check karala ganin. mu oya thiyala thiyena widihata pins tikata monawa welada danne na

    අඩේ එළනේ බන්. යකෝ ඌට පිස්සුද? නැත්න්ම් මට පිස්සුද :dull::dull::rofl::P
    දෙකම එළකිරි වගේ වැඩ මම චෙක් කරා. :P:yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    I3 3220 ඔයාට දාල දෙන්නම් 7000-8000 used..
    සප්ලයි නම් 1500-2000 තියනව බන් used ඒව 550W

    මචං එහෙනම් ළාබයි තමයි හෙට ගන්නව. :P:D

    මචෝ මේ Processor එක හොදද බන්? මේකෙන් මැෂිමක් හැදුවොත් adobe premier වගේ ඒව, තව 3d max වගේ ඒව slow වෙන්නේ නැතුව වැඩ කරන්න පුලුවන්ද? ගේම් ගහන්නනම් බැරුව ඇති නේ? :confused:

    මචං මේකට හරියන බෝඩ් එකක් අලුතින් කීයක් විතර වෙනවද? වොරන්ටි අවුරුදු කීයක් විතර ලැබෙනවද?

    තව රැම් එකකුත් ගන්න ඕන 8gb වගේ. අලුතින් කීයක් වගේ වෙනවද මචං? :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කඩ්ඩ බැරි එකා;19650074 said:
    මචං එහෙනම් ළාබයි තමයි හෙට ගන්නව. :P:D

    මචෝ මේ Processor එක හොදද බන්? මේකෙන් මැෂිමක් හැදුවොත් adobe premier වගේ ඒව, තව 3d max වගේ ඒව slow වෙන්නේ නැතුව වැඩ කරන්න පුලුවන්ද? ගේම් ගහන්නනම් බැරුව ඇති නේ? :confused:

    මචං මේකට හරියන බෝඩ් එකක් අලුතින් කීයක් විතර වෙනවද? වොරන්ටි අවුරුදු කීයක් විතර ලැබෙනවද?

    තව රැම් එකකුත් ගන්න ඕන 8gb වගේ. අලුතින් කීයක් වගේ වෙනවද මචං? :P

    ප්‍රශ්න පත්තරයක් නෙ උබ..

    graphics ඉතින් intel hd graphics 2500 නෙ..
    කියන තරම් නම් සුන්දර නෑ ඒත් අවුලක් නෑ..

    3d max වලට නම් vga එකක් ගහගන්න එක හොදයි

    https://www.asus.com/lk/Motherboards/H61MK/

    බෝඩ් එකක් නම් 8000 වෙයි 3rd gen 1155 වොරන්ටි 1y

    DDR3 8GB ගහන්න නම් 7000 වත් යයි..
     
    Last edited: