ElaKiri Bajaj Pulsar Fan Club-4

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    shamilayage disk break awla - oka mage pulsar 135 th awa. disk eka gawa pump eke piston 2 eka samanawa wada kale nathi unama pad eka patthata gewenne. ehema unama oka une mage nam.

    mama kale piston galawala rubber grease dala apahu damma. pad ekath reshape kala.

    එකනම් කළා මචන් ඊයේ service එකෙන් එක හරි ගියේ නැ . Break pad වල අවුලකුත් නැ කිව්වා . උන් ඔය rubber බුෂ් ගලවල greese කල .
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා , මගේ Pulsar 150 එකක් තියෙන්නේ .ස්සරහ break අල්ලද්දී මේ සද්දේ එනවා මචන්:sorry: . Break හරියට වදින්නේත් නැ :sorry:. කලින් break අල්ලද්දී රෝදේ හිර උනා:eek:. ඊයේ service එකට දාල , Break pad check කළා, Disk එක Petrol දාල හේදුව . Greese කළා. එත් තාම හරි නැ මචන් . මේ video එකේ තියෙනවා සද්දේ. පොඩ්ඩක් බලල කියපන් මොකක්ද අවුල කියල. උන් කියනවා අවුලක් නැ Break ඇති මගුල් . මන්නේ දන්නේ යද්දී break තියෙනවද නැද්ද කියල :angry:. දැන් රෝදේ හිර වෙන එක නැ . මේ සද්දෙයි break මදි එකයි තියෙන්නේ .break එක අල්ලද්දී විතරයි සද්දේ එන්නේ :sorry::sorry::confused::confused:

    :eek::eek::eek::eek: බ්රේක් ලිවර් එකේනේ බන් සද්දේ??
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    එකනම් කළා මචන් ඊයේ service එකෙන් එක හරි ගියේ නැ . Break pad වල අවුලකුත් නැ කිව්වා . උන් ඔය rubber බුෂ් ගලවල greese කල .

    මචන් සද්දේ එන්නේ බ්‍රේක් ලිවර් එක ගාවින්ද? නැත්නම් බ්‍රේක් පෑඩ් ගාවින්ද?
    බ්‍රේක් පෑඩ් ගාවින්නම් පිස්ටන් දෙකෙන් එකක් හිර වේවි යනවා වෙන්න පුළුවන්.
    බ්‍රේක් ලිවර් එක ගාවින්නම් එතන පිස්ටන් එක මලකඩ කාලා වගේ දෙයක් වෙන්න පුළුවන්.
    මගේ ඔය දෙකම වෙලා තිබුණත් ඔහොම සද්ද නම් ආවේ නෑ.
    බ්‍රේක් පෑඩ් ගාව පිස්ටන් 2න් එකක් හිර වෙලා පෑඩ් පැත්තට ගෙවිලා තිබුණ.බ්‍රේක් ඔයිල් පිස්ටන් එක ගාවට දාලා තමා හිර වුනු එක හදාගත්තේ

    බ්‍රේක් පෑඩ් ගාව කොටස ඩිස්ක් එක ගාව ඇන වලින් ගලවලා එලියට ගත්තමත් බ්‍රේක් ගහද්දි ඔය සද්දේ එනවද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oka thamai mageth une.
    :yes::yes:

    ඔය වැඩේට කීයක් යයිද මචන් . නැත්තම් උන් දන්නා මගුලකුත් නැ . බොරුවට අරක කලා
    මේක කළා කියල ගාන කඩනවා. වැඩේ හරියන්නෙත් නැ
    මචන් සීල් වල ගනන්නම් කොහොමද දන්නෑ.ඇත්තටම මතක නෑ දැන් ටිකක් කල් මගෙ එකට වෙලා.පවිත්‍ර කිව්ව වගේ පිස්ටන් එකක් තමා හිර වෙලා ඇත්තෙ.මගෙත් උනේ ඒකමයි.සීල් දාද්දි කැලිපර් ස්ලයිඩර් දෙකයි, සීලුයි රබර් ග්‍රීස් ගාල දාන්න.බ්‍රේක් ඔයිල්නම් අයින් කරන්න වෙනව කැලිපර් එකේ.උඩින් පස්සෙ පුරවන්න.

    පිස්ටන් හොද හින්ද ඔය පහල තියෙන "seal kit" එක තමා දාන්න වෙන්නෙ.හැබැයි එක පාර මාරු නොකර මුලින්ම රබර් ග්‍රීස් ගාල බලන්න දැන් තියෙන එකේ

    caliper_front_pulsaer_220.jpg
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් සද්දේ එන්නේ බ්‍රේක් ලිවර් එක ගාවින්ද? නැත්නම් බ්‍රේක් පෑඩ් ගාවින්ද?
    බ්‍රේක් පෑඩ් ගාවින්නම් පිස්ටන් දෙකෙන් එකක් හිර වේවි යනවා වෙන්න පුළුවන්.
    බ්‍රේක් ලිවර් එක ගාවින්නම් එතන පිස්ටන් එක මලකඩ කාලා වගේ දෙයක් වෙන්න පුළුවන්.
    මගේ ඔය දෙකම වෙලා තිබුණත් ඔහොම සද්ද නම් ආවේ නෑ.
    බ්‍රේක් පෑඩ් ගාව පිස්ටන් 2න් එකක් හිර වෙලා පෑඩ් පැත්තට ගෙවිලා තිබුණ.බ්‍රේක් ඔයිල් පිස්ටන් එක ගාවට දාලා තමා හිර වුනු එක හදාගත්තේ

    බ්‍රේක් පෑඩ් ගාව කොටස ඩිස්ක් එක ගාව ඇන වලින් ගලවලා එලියට ගත්තමත් බ්‍රේක් ගහද්දි ඔය සද්දේ එනවද?

    break pad ගාවින් මචන් :yes:
    නැ ගලවල අල්ලද්දී සද්දේ නැ මචන් :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලයික් එකක් දාලා සෙයාර් පාරක් දාලා සහය දිය..
    නැත්තම් බැදපන්.. ;)
    FB giya kaalayak mathaka ne hitan :( mokakda ubala use karana cam eka ?