ආතල් ගත්තා වගේ නෙමේ මචන්...උඹට නින්ද යන්නේවත් නැතුව ඇති නේද මචන් ....හොඳම දේ දරුවට මුකුත් කරන්නේ නැතුව කෙල්ලව දැන්ම බැඳපන්
wedak ne banz! jeewithe epa wela hitiye.2016 jeewath wela innawa pudumai
![]()

ඕවට වචනෙකින් හරි උදව් වෙන එකත් පව් බන්..
බැඳල නැත්නම් බැඳපන්..බැඳල ළමයව හදා ගනින්.....
හිත හදා ගන්න පුළුවන් ද බං උඹේම ලේ වලින් හැදුන එකාව නැති කරල දාන්න.....ආයේ ආත්ම ගාණකට දරුවො නැතිව විඳවන්න වෙයි බං....
ඒ නිසා ඔය වැඩේ කරන්න එපා....
බැරිම නම් උඹේ ඔය කොයිපටේ කපල දාපන්....ආයේ ළමායෙක් හදාගන්න බැරිවෙන්නම...එතකොට අවුලක් නෑ







උඹට ඕක කරන්නද එපාද කියල උපදෙස් දෙන්න යන්නේ නෑ මම. ඒක උඹ තීරණය කරපං. මේ කියන්නේ ලංකාවේ ඇබෝෂන්ස් වල තත්වේ.
නීත්‍යානුකූලව කරන්න පුළුවන් අම්මගේ ජීවිතේට අනතුරක් වෙනවනම් විතරයි. අනිත් ඔක්කොම නීති විරෝදී.
එත් ලංකාවේ දවසකට නීති විරෝධී ගබ්සාවන් 1000ක් විතර කෙරෙනවා. ඔව්, දවසට 1000ක්. නීති විරෝදී ගබ්සා කරනවානම් මේවට ලැස්ති වෙලා යන්න. (මේවා study කරලා තියෙන හින්ද කියන්නේ)
1. දෙන බෙහෙත් පෙති වල අතුරු ආබාධ
2. ඕවා ගොඩක් වෙලාවට කරන්නේ හොස්පිටල් එකක attendant කෙනෙක් වගේ කිසිම සුදුසුකමක් නැති අය. යෝනියෙන් ඇතුලට අඩුම තරමේ ජීවානුහරණය කරපු නැති අඬු, යකඩ කෑලි දාල සූරලා සූරලා එලියට අදින්නේ. සමහර කෙල්ලෝ ලේ ගිහිල්ල මැරෙනවා. සමහරු විෂබීජ වලින් මැරෙනවා.
3. වේදනාව දරාගන්න බැරුව සමහර කෙල්ලෝ සිහිනැති වෙනවා.
4. සැලකිය යුතු පිරිසක් ගබ්සාව කරන එකා අතින් දූෂණය වෙනවා. අඩුම තරමේ ලිංගික අතවරයට ලක්වෙනවා. කෙල්ල ඉන්නේ හොඳටම බයවෙලා. ඒක නිසා බයකරලා බලෙන් දේවල් කරවගන්න ලේසි.
5. තමුන් වින්ද වේදනාව, දූෂණය උනොත්/අතවරයට ලක් උනොත් ඒ සිද්දිය ගැන මතකය, මගේ දරුවා මම නැති කරා කියල දැනෙන පීඩනය කෙල්ලට (සහ උඹටත්) මුළු ජීවිතේටම වද දෙයි.
6. අහුවුනොත් අවුරුදු 3 සිට 7 දක්වා උපරිමයකට යටත්ව සිර දඬුවම් සහ දඩයක්.
උඹල දෙන්නම හොඳටම බයවෙලා අසරණ වෙලා ඇත්තේ. මට තේරෙනවා. එත් කරන දෙයක් ඔය හැමදේම ගැන හිතල කරපන්. අනිත් හැම option එකක්ම එක පාරක් නෙවේ 10 පාරක් ආයේ ආයේ try කරලා බැරිම උනොත් විතරක් ඔය option එක ගැන කල්පනා කරපන්. මම කිව්වේ "කල්පනා කරපන්" කියල විතරයි. ඕක කරන්න කියලනම් මම කවදාවත් කියන්නේ නෑ.
කෙල්ලව බැඳලා රට යන්න වගේ දෙයක් කරන්න පුලුවන්නම් එහෙමවත් කරන්න try කරපං.
ඔය පව්කාර වැඩේ කරන්න එපා බන්. ඇයි බන් උඹ උඹේ කෙල්ලට ආදරෙයි නම් එක එකා ළඟට අරන් ගිහින් ඕක කරන්න හදන්නෙ? උන් කෙල්ලට මුලින්ම කරන්න ඕන හරිය කරල තමයි ඇබෝෂන් එක කරන්නෙ. අනික දරුවෙක් කියන්නෙ කවදාකවත් කරදරයක් නෙමෙයි බන්. හිතල බලහන් ළමයි නැතුව රටේ කීදෙනෙක් විඳවනවද කියල. ගෙවල් වලට කතා කරල කසාද බැඳහන්. බඳින්න පුලුවන් උනොත් උඹට රට යන්න ඕන වෙන්නේ නෑනෙ බන්. කෙල්ල මොකද කියන්නෙ? මේක උඹේ තනි තීරණේටද කරන්න හදන්නෙ? කෙල්ලත් එක්කත් කතා කරල බැඳහන් බන් පව් වැඩ කරන්න එපා
na ban seen eka mekai, mamai kellai dennama kamathi badinna, eth prashne tiyenne girl ge getta meka kiyana eka.. ethakota ban ekita tibba honda namaya nattama nathi wela yanawa, anika ban eya last december thama hariyatama graduate une.. methana podi hutas ekak tiyenne api dennge sambandeta thama masa 2i, ahanna epa kohomada ochchara deyak une kiyala.. wenda tiyena de una..
mama kohomath dan abortion idia eka amathaka kara (mata ba ban respect eka hinda mini maranna, anika mama mage girl ta panatath wada adarei.. mata ba eyawa hell ekata geniyanna.. anika ban eya kiwwa me de kaloth eyata hamadama meka mathak wei kiyala,, podi ekek dakina warayak gane eyata mathak wei kiyala...), dan loku boruwak karanna wenawa ikmanata marry karanna.. kellage gedara ayata kiyana ekahth option ekak neme.. rata yanna ona kiyana eka thamai kiyanna tiyenne ehama eta wada boruwak na ne ban marriage eka hadissi karanna..
machanla mekata help ekak set karala diyan.. kiyanna honda boruwak ikmanata wedding ekak ganna...





මගේ යාළු කෙල්ලෙක්ට ඔහොම සීන් එකක් වෙලා යන්තම් ගොඩ දා ගත්තේ
ඒකිගේ නම් හස්බන්ඩ් රට මේකි ආතල් එකක් අරන් කෙල වෙලා
එක් එකාගෙ බොරු වලට රැවටිලා, උදව් කරන්නම් කියලා 20ක් විතර ඇනලා තිබ්බෙ
පස්සේ අඳුරන ඩොකෙක්ට කියලා යන්තම් ගොඩ දා ගත්තා
තව පොඩ්ඩෙන් පවුල් ජීවිතේ හබක් ඒකිගේ


machan rata yanna widihihak nadda ban atleast 1year walata dennatama, mokada eyawa thaniyama thiyala yanna kamathi na mama eyata godak adarei ... athathatama kiwwoth nupan daruwwata wada mage girl watinawa ekai mama mehema deyak hithuwe.. eth machan mama dannawa meka koroth eyai mamai jeewitha kalema widawai kiyala ...
Lamaya nathi karanna apa. Dan ubata aka theruna man hithanne. Anika Ubala Lamaya nathi karanna gihin jivetha kalema widawanna ubata Kellawa ethuru wena akak naha ban. Owa hari yanne naha godak welawata.
Hari Dan rata yana scene aka balanna. Ube CV aka mata awapan. PM akak dapan mata. Mage yaluwo ennawa Dubai wala. Samahara wita ubata akak set karaganna puluwan wei. Habai kollo, rata giya wage nemei, Lamaya ahe hambenawa nam Hospital wiyadam yanawa. Awa hithapan.
Mata ube Name aka kiyanna bari nam PM ake dapan. Man mage yaluwa ge email aka dennam. Uba uth akka katha karaganin. Me wisthara mukuth kiyanna one na. Man kiyanna yanneth na. Man kiyannam mage yaluwek kiyala. Un PHP karanne. Lankawe company akak thiyenawa. Dubai walath thiyenawa. Ubata a udawwa mata karala denna puluwan.
Hema deyak ma hodata hithapan. Bari unoth Kellawa aran yaman. Kohen hari room akak hoyaganna puluwanne ban. Ubala dennata jivath wenna.