Loku Prashnayak Yaluwane ☹️

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    පුලුවන් නම් හිත හදාගන්න බලපන් බන් උබ සිරාවටම නම් හොද වෙද මහත්තයේක් ගෙන් බෙත් අරන් දෙන්න :yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..

    Yes agreed :cool:
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    අනිත් ප්‍රශ්න ටික කෙසේ වෙතත් කෙල්ලට අම්ම ගැන තියෙන බැඳීම මොන වගේ එකක්ද කියල හොයල බලපන්. මොකද ඔය නැන්දම්මත් එක්ක නම් උඹට එක ගෙදරක ඉන්න හම්බෙන්නේ නෑ. අතේ දුරටත් ටිකක් ඈතින් තමයි ආශ්‍රය කරන්න වෙන්නේ. එහෙම කරන්න බෑ කෙල්ලට අම්ම ගැන ගොඩාක් ලොකු බැඳීමක් තියෙනවනම්.

    කෙල්ලව දොස්තර කෙනෙක් ලඟට එක්ක යන්න කලින් මේක කියපන්කො. උඹ කෙල්ලට ආදරේද? කෙල්ලට මොකක් හරි ලොකු ලෙඩක් තියෙනවා කියල අඳුනගත්තොත් උඹ මොකද කරන්නේ?

    Machan kella ammata pana wage machan.. Nitarama ey gana kiyanne.. Tattat na Ne.. Paw ithin.

    Mama kellata aadarei machan.. Eyka boru nemi.. Eth machan bandhala tikak dawsakin babala Ekka mata thani wenna wunoth mama ey duka daaganne kohomada?

    Anika naakichchi wunat kiyai mama hindhai wune kiyala
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Machan.. mage yaluwektath proposal ekakin oya wage ledak thiyena girl kenek bandala deela thibuna. kellata maseka serayak withara mental problem ekak enawa. family life ekak gewanna bea. kellage gedarin boru karala. mukuth wisthara kiyala nea. dan denna wen una. e nisa hoda parissamin karana deyak, hodata hoyala balala karapan..

    Thanks machan.. Oya enne.. Owwa ahanakota baye baha bun.. Adarei mama kellata pana wage.. Ekith ey wage.. Eith Banda authama mata eya nathi wunoth? Mata daaganna Bari wei
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහ ගෑණි ආයිත් මොනා හරි කිව්වොත් රිදෙන්න කියපන් උඹ. කෙල්ලට තේරුම් කරල දීපන්. එක එක ගෑණූ ගාව පීචන් වෙන්න එපා. .. කෙල්ලගෙන් හරියට ලෙඩේ මොකක්ද කියල අහගනින්.. ඉරුවාරුදය මාසෙට සැරයක් හැදෙන මාසික ලෙඩක් නෙමෙයි බන්. ඒක අවුවට ගියාම හැදෙන ලෙඩක්. ඉර එලියත් එක්ක හැදෙන ලෙඩක්. ඒක 100 % එකපාරම සනීප කරන්න බැහැ. හැබැයි ප්‍රතිකාර තියෙනවා දීර්ඝ කාලීනව.. කෙල්ලව ඩොකෙක් ගාවට එක්කන් පලයන්...
    කෙල්ලට කියපන් උඹ එක එකාට නෝන්ඩි වෙන්න කැමති නැහැ. ඔයාගෙ අම්මට උනත් වැරැද්දක්නන් මට ඉවසන්න බැහැ. කියන්න තියෙන දේ මූණට කියනවා හැබැයි ඔයා අප්සට් වෙන්න එපා කියපන්..
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    පුලුවන් නම් හිත හදාගන්න බලපන් බන් උබ සිරාවටම නම් හොද වෙද මහත්තයේක් ගෙන් බෙත් අරන් දෙන්න :yes::yes:

    Machan umba sira kollek.. Thanks replies walata...

    Beth aran denna Yanna enne na.. Kohethama enne na.. Amma Enna denneth na
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    මහ ගෑණි ආයිත් මොනා හරි කිව්වොත් රිදෙන්න කියපන් උඹ. කෙල්ලට තේරුම් කරල දීපන්. එක එක ගෑණූ ගාව පීචන් වෙන්න එපා. .. කෙල්ලගෙන් හරියට ලෙඩේ මොකක්ද කියල අහගනින්.. ඉරුවාරුදය මාසෙට සැරයක් හැදෙන මාසික ලෙඩක් නෙමෙයි බන්. ඒක අවුවට ගියාම හැදෙන ලෙඩක්. ඉර එලියත් එක්ක හැදෙන ලෙඩක්. ඒක 100 % එකපාරම සනීප කරන්න බැහැ. හැබැයි ප්‍රතිකාර තියෙනවා දීර්ඝ කාලීනව.. කෙල්ලව ඩොකෙක් ගාවට එක්කන් පලයන්...
    කෙල්ලට කියපන් උඹ එක එකාට නෝන්ඩි වෙන්න කැමති නැහැ. ඔයාගෙ අම්මට උනත් වැරැද්දක්නන් මට ඉවසන්න බැහැ. කියන්න තියෙන දේ මූණට කියනවා හැබැයි ඔයා අප්සට් වෙන්න එපා කියපන්..

    Umba kiwwa katawa hariyatama hari bun... Naakichchi Ta Kiyanna one kaney angili gahaganna.. Eth mata ehema karanna hitha denne na bun.. Wadihiti kenek ne...

    Kella maat Ekka dokek hambenna Yanna kamathi na.. Dawasak Bala kala kiyala hondhatama anduwa.. Eyata Loku ledak tiyenawa kiyala danagattot magen aath wenawa kiyalat kiwwa.. Paw bun
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹ බඳින්න ඉන්න එකෙක් නිසා කියන්නෙ. [මේ මම හිතන/දකින විදිය කියන එක මතක තියාගෙන කියවපන් මචන්.] ඔය අම්මලා ඇඟිලි ගහන මලදාන කරගහන්න යන්න එපා. පූරුවෙ පවක් කියන්නෙ ඔහොම දැන දැනත් කරගහන ඒවට කියලයි මම හිතන්නෙ. අම්ම මොකටද කෙල්ලනෙ බඳින්නෙ කියල හිතල බැන්දොත්, ඊට පස්සෙ උඹට තේරෙයි මේ මොන මඟුලක්ද දැන දැනම කරගහගත්තෙ කියල. ආදරේ කරන කෙල්ලෙක්නම් කමක් නෑ. ටිකක් හරි හිත හදාගන්න පුලුවන්.
    අනික උඹ සෙමයෙක් කියන්නෙ ඇයි එයා? බැන්ඳට පස්සෙත් උබේ ඔලුවට අත හෝදන්න එයි ඔහොම ගෑනු අය.අනික තමන්ගෙ දුවගෙ/පවුලෙ තියෙන අවුලක් වහගන්න කියල උඹටම තේරුම් යන්න ඕන. විස්තර උඹම දාල තියෙනවනෙ බන්.
    මචන් බඳින්නෙ එක සැරයයි. ඒක හරියට උබේ හිතට හරියන්න කරගනින්. කෙල්ල විතරක් නෙමි ජීවිතේ පුරාම උන්ගෙ අම්ම තාත්ත, පවුලෙ අනිත් අයත් එක්කත් උඹ ඉන්න ඕන නේද?
    හිතපන් මචන්. අනුන්ගෙ පව් ව්ලට කරගහන්න එපා තමන්ට ලැබුනු ජීවිතේ.ඔය වගේ අම්මලාටනම් කරගහන්නම එපා මචන්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Machan kella ammata pana wage machan.. Nitarama ey gana kiyanne.. Tattat na Ne.. Paw ithin.

    Mama kellata aadarei machan.. Eyka boru nemi.. Eth machan bandhala tikak dawsakin babala Ekka mata thani wenna wunoth mama ey duka daaganne kohomada?

    Anika naakichchi wunat kiyai mama hindhai wune kiyala

    එහෙමද? තාත්ත නැති කතාව මම දැන් දැක්කේ. එහෙනම් කොහොමත් නැන්දම්මා ගැන බලන්න වෙනවනේ උඹට. කෙල්ලත් පව්. අනිත් අතට උඹත් අසරණයි. ලෙඩ හින්ද මාව දාල ගියේ කියල කෙල්ල දැනගත්තොත් ඒකි තවත් පව්. අනේ මන්ද බන් මොනවා කියන්නද කියල :confused:

    බබාලා එක්ක උඹ තනිවෙනවටත් වඩා දරුවොන්ට අම්මව නැති වෙන එකත් ලොකු ප්‍රශ්නයක්නේ බං. හිතල බලල තීරණයක් ගනින්. මට කියන්න දෙයක් තේරෙන්නේ නෑ :sorry::(
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    උඹ බඳින්න ඉන්න එකෙක් නිසා කියන්නෙ. [මේ මම හිතන/දකින විදිය කියන එක මතක තියාගෙන කියවපන් මචන්.] ඔය අම්මලා ඇඟිලි ගහන මලදාන කරගහන්න යන්න එපා. පූරුවෙ පවක් කියන්නෙ ඔහොම දැන දැනත් කරගහන ඒවට කියලයි මම හිතන්නෙ. අම්ම මොකටද කෙල්ලනෙ බඳින්නෙ කියල හිතල බැන්දොත්, ඊට පස්සෙ උඹට තේරෙයි මේ මොන මඟුලක්ද දැන දැනම කරගහගත්තෙ කියල. ආදරේ කරන කෙල්ලෙක්නම් කමක් නෑ. ටිකක් හරි හිත හදාගන්න පුලුවන්.
    අනික උඹ සෙමයෙක් කියන්නෙ ඇයි එයා? බැන්ඳට පස්සෙත් උබේ ඔලුවට අත හෝදන්න එයි ඔහොම ගෑනු අය.අනික තමන්ගෙ දුවගෙ/පවුලෙ තියෙන අවුලක් වහගන්න කියල උඹටම තේරුම් යන්න ඕන. විස්තර උඹම දාල තියෙනවනෙ බන්.
    මචන් බඳින්නෙ එක සැරයයි. ඒක හරියට උබේ හිතට හරියන්න කරගනින්. කෙල්ල විතරක් නෙමි ජීවිතේ පුරාම උන්ගෙ අම්ම තාත්ත, පවුලෙ අනිත් අයත් එක්කත් උඹ ඉන්න ඕන නේද?
    හිතපන් මචන්. අනුන්ගෙ පව් ව්ලට කරගහන්න එපා තමන්ට ලැබුනු ජීවිතේ.ඔය වගේ අම්මලාටනම් කරගහන්නම එපා මචන්.

    Machan... Umba nam niyama kollek.. Hondhata awabodayen liyala tiyenawa machan...

    Kiwwa kata okkoma matat Oya wagema hithila tiyenawa bun... Eth mechchara aadare karala meyawa atha harinne kohomada bun? Mage hitha badaganna Bari wei wage
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..
    :yes::yes::yes::yes:
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    එහෙමද? තාත්ත නැති කතාව මම දැන් දැක්කේ. එහෙනම් කොහොමත් නැන්දම්මා ගැන බලන්න වෙනවනේ උඹට. කෙල්ලත් පව්. අනිත් අතට උඹත් අසරණයි. ලෙඩ හින්ද මාව දාල ගියේ කියල කෙල්ල දැනගත්තොත් ඒකි තවත් පව්. අනේ මන්ද බන් මොනවා කියන්නද කියල :confused:

    බබාලා එක්ක උඹ තනිවෙනවටත් වඩා දරුවොන්ට අම්මව නැති වෙන එකත් ලොකු ප්‍රශ්නයක්නේ බං. හිතල බලල තීරණයක් ගනින්. මට කියන්න දෙයක් තේරෙන්නේ නෑ :sorry::(

    Ow bun.. Puuruwe karuma kiyanne mewwata thamai... Mata aawa proposals keeyaknam mama at hariyada bun.. May wage mahaa duk gini godakin..

    Magema karume bun.. Ena Hama ganigema loku loku waradi
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Umba kiwwa katawa hariyatama hari bun... Naakichchi Ta Kiyanna one kaney angili gahaganna.. Eth mata ehema karanna hitha denne na bun.. Wadihiti kenek ne...

    Kella maat Ekka dokek hambenna Yanna kamathi na.. Dawasak Bala kala kiyala hondhatama anduwa.. Eyata Loku ledak tiyenawa kiyala danagattot magen aath wenawa kiyalat kiwwa.. Paw bun

    මොන මගුලක්ද බන්.. උඹ බදින්න ඉන්න මිනිහනෙ.. ඉතින් ඒකිට අසනීපෙට බෙහෙත් අරන් දෙන්න හැදුවම ඇයි ඒකි පස්ස ගහන්නේ? පොඩ්ඩක් සැරට හිටපන්.. ඒකි අකමැතියි කියන්නේ මොකක් හරි පරහක් තියෙන හැඩයි බන්.. ඉරුවාරුදයට බෙහෙත් ගන්න යමු කියල කියපන්.. බැහැ කිව්වොත් කියපන් බදින්න ඉන්න මිනිහ කියන එකක් අහන්න බැරිද කියල? උඹ මරන්න එක්කන් යනව නෙමෙයිනෙ බන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yako leda hangala hariyanawada? hodama de uba kellawa ekkan palayan specialist kenek gawata.. maha ganita lapan gaha ganna kiyapan
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Machan thanks..
    Mama kellata aneka warayak kiwwa yamu specialist kenek langata kiyala.. Eith Enna ba kiywwa.. Eya danatat specialist kenekgen beheth gannawalu kiyala.

    Mokada hithanne bun? Apiwa andanwada?

    Methana mokak hari awulak thiyanawa machan, ammay, duway dennama umbata kole wahanawa wage. ee nisa best thing, take her to a doctor. enna be kiwwoth atharala dapan, enna be kiyanna hethuwak ne, ledak thiyanawanam ledeta beheth ganna oni. umba eekiwa bendala nikam amaruwe wetenna epa. mata penne methana loku sceen ekak thiyanawa.
    anika kellonge chaatu katha walata ahu wenna epa, un kohomath 64 mayam danawa.. ee nisa akameththan hari umbata loku theeranayak ganna wenawa.
    anika umba mokada kohewath yana geenungen eka eka katha ahanne, umbama dannwanam umb respectable kiyala, kiyala dapan hondawayin dekak.. like..(ane me ape ammala nam apiwa kisi ledak nethuwa hadala thiyanawa kiyala)

    macho, ape ammala kiyana katawak tamai, parana wahanei leda geni ganna eka amaruwe kiyala, eka aththada kiyala bendapu ekekgenma ahapn,

    hmm sahathika eththa..
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28

    මොන මගුලක්ද බන්.. උඹ බදින්න ඉන්න මිනිහනෙ.. ඉතින් ඒකිට අසනීපෙට බෙහෙත් අරන් දෙන්න හැදුවම ඇයි ඒකි පස්ස ගහන්නේ? පොඩ්ඩක් සැරට හිටපන්.. ඒකි අකමැතියි කියන්නේ මොකක් හරි පරහක් තියෙන හැඩයි බන්.. ඉරුවාරුදයට බෙහෙත් ගන්න යමු කියල කියපන්.. බැහැ කිව්වොත් කියපන් බදින්න ඉන්න මිනිහ කියන එකක් අහන්න බැරිද කියල? උඹ මරන්න එක්කන් යනව නෙමෙයිනෙ බන්

    Machan ow bun.. Eykita kochchara kiwwat enne na. Kellata mata dhanichcha hatiyata kisima deyak privately karanna ba.. Amma viber chat pawa balanawa kiyala hithenawa bun..

    Eeye Rae nakkichchi call eke kata karanakota kiwwa tawa deyak.. "Oya mokakda mage daruwata kale?.. Wenadata 10:30ta nidi"

    Eth bun mata hithenne naakichchi viber chat kiyaganna athi.. Eeya bun.. Last week kellai mamai tikak intimate dewal text kaala bun.. Naakichchi Balanna athi.. Nadomakin

    (Intimate photos nemei)
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Machan... Umba nam niyama kollek.. Hondhata awabodayen liyala tiyenawa machan...

    Kiwwa kata okkoma matat Oya wagema hithila tiyenawa bun... Eth mechchara aadare karala meyawa atha harinne kohomada bun? Mage hitha badaganna Bari wei wage

    ඔන්න මචන් පොයින්ට් එක. උඹටම උඹේ දුර්වලතාවය කොතනද කියල තේරුම් යන්න ඕන දැන්.
    මොකද වෙලා තියෙන්නෙ? උඹේ වම් උරේ උඩ ආදරේ/හිත හදාගන්න බෑ කියන හැඟීම් පොදි ගැහිල ඉන්නව. එයාල හරිම කලබලයි. නොසන්සුන්. අනිත් උරේ උඩ කවුද? උඹේ පෞරුෂය/බුද්ධිය බොහොම නිවි සැනසිල්ලෙ බලන් ඉන්නව. මොකක්ද බලන් ඉන්නෙ මචන්? මේ කොල්ලට තමන්ගෙ ජීවිතේ පුරාවටම වැදගත් වෙන තීරණය මොන වගේ එකක් වෙයිද කියලයි ඒ?
    මීටත් වඩා කියන්න දෙයක් නෑ බන් මට. උඹව දැක්කෙ නැති උනාට/හමු උනේ නැති උනාට මට මගෙ මල්ලි කෙනෙක් වගේ හිතෙන්නෙ. උන්ටවත් නරකක් වෙන්න යනවට මම අකමැති නිසා. සෘජු නිවැරදි තීරන ගන්න ඕන වෙලාවල්වලදි ස්ත්‍රීන් නිසා තමන් පහත් කරගන්නත් එපා කවදාවත්ම.
    උඹට නිවි සැනසිල්ලෙ පශ්චාත්තාප වෙවි ඉන්න පුලුවන් තීරණ ගන්න එපා බන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan ow bun.. Eykita kochchara kiwwat enne na. Kellata mata dhanichcha hatiyata kisima deyak privately karanna ba.. Amma viber chat pawa balanawa kiyala hithenawa bun..

    Eeye Rae nakkichchi call eke kata karanakota kiwwa tawa deyak.. "Oya mokakda mage daruwata kale?.. Wenadata 10:30ta nidi"

    Eth bun mata hithenne naakichchi viber chat kiyaganna athi.. Eeya bun.. Last week kellai mamai tikak intimate dewal text kaala bun.. Naakichchi Balanna athi.. Nadomakin

    (Intimate photos nemei)

    Mona huththakda yako ubata badala ahawal wade karannath wenne e ammandi issarahaa wage :angry: